කුටුම්භ;20403237 said:හොල්මන් එකකට බය උනා. thambiyek
මම හරක්මස් කන්නේ නෑ එක නිසා ඒ ගන්නම් දන්නෙ නැහැ. කලින් පාරකුත් රෑ පෝක් එක්ක බත් කාල බයික් එකේ යනකොට ඔහොම බය වෙලා වැටුන.
දැන් ගෙදර අය කියනවා පෝක් කන එක නවත්ත්න්නලු. නැත්නම් රෑ වෙන්න කලින් ගෙදර එන්නලු.



ඔව මේ සින්හලුන්ට තියන මානසික ආබාද බන්....![]()



Mama Oz innakota mage class Pakko set ekak aduwata geyak hamba wela.මම කලිනුත් දැම්ම මේ වගේ සීන් එකක් ගැන.. මට ඊයෙත් ඒ සීන් එකම උනා.
ඊයෙත් වැඩ ඉවර වෙනකොට 11.30 විතර ඇති. පට්ට බඩගින්නක් තිබුන නිසා හන්දියේ කඩෙන් පෝක් කොත්තුවකුත් අරගෙන ගෙදර ගියා.. හන්දියේ ඉඳල අපේ ගෙදරට 1km වගේ පයින් යන්න තියනව.
ටිකක් දුර යනකොට මට ඇහෙනවා පිටිපස්සෙන් කව්ද එනවා වගේ, හැරිලා බැලුව මොකෙක්වත් නෑ.
යේ ටිකක් යනකොට ආයේ ඇහෙනව. එතකොටනම් ටිකක් බය හිතුන.
ඔහොම ටිකක් යනකොට මට දැනුන කොත්තුව කව්ද පස්සට අදිනවා අදිනව වගේ.. හොදටම බය උනා පාර කොත්තුවත් එතන දාල ගෙදරටම දිව්ව. දැන් උණ වගේ.



Mama Oz innakota mage class Pakko set ekak aduwata geyak hamba wela.
First night eke holmanak dekala un hondatama bayawela.
![]()



මමත් අහල තියෙනවා ඔය කුණුහරුප සීන් එක..එත් එක වැඩ කරන්නේ කොහොමද? කුණුහරුප වලයි ඔය අමනුස්සයෝයි අතරේ සම්බන්දෙ මොකක් ද බන්? හැබැයි මේ ක්‍රමේ වැඩ කරනවා කියල අහල තියෙනවා...ඉස්සර ඔය හොල්මන් කතා හරි ප්‍රසිද්දයි නේ..අරක දැක්කා..මේක දැක්ක කියන සීන්..
කුණුහරුප කිව්වම හොම්මං බයවෙන්නෙ නෑ බං. අපේ බය න්මැති වෙලා අපිට ගටක් එන එකයි වෙන්නේ. කොහොමත් ඔය පුළුටු වලට ඇදෙන දෙකයි පනහෙ පෙරේත ආත්ම වලට බලයක් නෑ මිනිහෙකුට මොනවත් කරන්න, බය කරනව ඇරෙන්න. හැබැයි ඌරු මස් වලට තත්වෙ වෙනස් වෙන්න පුළුවන්.


එහෙම සීන් එකක් වෙන්න ඇති නේ..නැත්තම් උන් මොකටද කුණුහරුප වලට බයවෙන්නේ 