ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුණා.මේක ඉතින් අපේ Horror Films බලන එවුන්ටම තමයි...
...මේ දාන්නේ අලුතෙන් එන්න තියෙන හොල්මන් ෆිල්ම්ස් වල Trailers.එහෙනම් පටාන් ගමු..
(01).Paranormal Activity 4
<-----Trailer----->
පරණ ඒවා බලලා නැත්තම් පල්ලෙහා ලින්ක් වලින් ගනිල්ලා...

Paranormal Activity 1 -----> Click
Paranormal Activity 2 -----> Click
Paranormal Activity 3 -----> Click
(02).Grave Encounters 2
පරණ එක බලලා නැත්තම් මේ ලින්ක් එකෙන් ගනියවු.( Click)..

(03).Evil Dead Remake(2013)
මේකෙ පරණ ඒවත් පට්ට.බලපු ලොක්කො දන්නවා ඇති.හැබැයි තනිකරම තියෙන්නේ කපන කොටන ඒවා තමා.SAW ෆිල්ම් වලට එහෙම ඇලර්ජික් එවුන්ට බලන්න අමාරු වෙයි..

(04).1920 Evil Returns
මාරයි නේ??මේක හදලා තියෙන්නෙත් ඔය RAAZ එක හදපු ලොකු අයියම තමයි........

එහෙනම් ඔන්න පරණ එක බලලා නැති ගොබිලොන්ට ලින්ක් එක.(Click)..

(05).Sinister
උඹලටත් ඔය හම්බවෙන අලුත් Trailers තියෙනවනම් මෙතන post කරහල්ලා..එහෙනම් ටටා බායි!!

CTRL + Q to Enable/Disable GoPhoto.it
CTRL + Q to Enable/Disable GoPhoto.it

...මේ දාන්නේ අලුතෙන් එන්න තියෙන හොල්මන් ෆිල්ම්ස් වල Trailers.එහෙනම් පටාන් ගමු..(01).Paranormal Activity 4