හෝකන්දර පවුලම මැරුවා වගේ මිනීමැරුමක්..😳

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,377
    6,097
    113

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    @Yudewwa මේ ඔය වීඩියෝ එකේ තිබ්බ කොමන්ට් එකක්..😦😦

    @Roshanthisgreendiary

    ඇත්තටම මරණ වලට ඇත්තම හේතුව ඕක නෙවෙයි . ඔය මිණිමරුවා කාමාතුරයෙක්. ඒ මිනිහා ඔය ගෙදර උන්නු ගෑනුළමයා ගැන කාමාශාවෙන් ඉඳල තියෙන්නෙ . ඒ ළමයා ලස්සනයි වයසට වැඩියෙ ලොකු පෙනුමක් තිබුනෙ. අනික පොඩි ළමයි ගෙදරට අදින ඇඳුම් ගැන ලොකු සැලකිල්ලක් නෑනේ . ඒ නිසා මේ මිනිමරුවො මාන බලල තියෙන්නෙ මේ ළමයව දූශනය කරන්න . ඒත් ඒකට වෙන විකල්පයක් නැති නිසා තමයි පවුලම මරල ඔහොම කලේ. අපි ඒ ගම් පලාතෙ නිසා ඒ ගැන දන්නවා . මම මේක විශේෂයෙන් ලිව්වෙ මේ comment එක දකින ඔයාලගෙ ගෙදරත් මේ වගේ පුංචි ගෑණු ළමයි ඉන්නවා නම් පරෙස්සම් කරගන්න. අපි දන්නෙ නෑ එයාලව ගොදුරු කරගන්න කවුරු කොහොම බලාගෙන ඉන්නවාද කියල .
     
    ඔව් බන් ඉස්සර මේ කතාවත් ගොඩක් කිව්ව. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: $onny