මුරකාරයා මරලා තියෙන්නේ..මාස දෙකයි වැඩට ඇවිත්..අමු සක්කිලියෙක්..

මේක උනේ අපේ පැත්තේ බන්. මම මේ ලදී මේ ගැන ත්රෙඩ් එකකුත් දැම්ම. ඔය ගෙදර දැන් හොල්මන් තියනව. කවුරුවත් යන්නේ නෑ ඔය පැත්තේ දැන්.
https://elakiri.com/threads/නයිනමඩමේ-හොල්මන්-ගෙදර-මතකද.2251353/

https://elakiri.com/threads/නයිනමඩමේ-හොල්මන්-ගෙදර-මතකද.2251353/මුර කාරය ද පොටෝ එකේ ඉන්නේ
Ado maath hithuwe ehema...uu nemeida?මුර කාරය ද පොටෝ එකේ ඉන්නේ
නෑලු. AI වලිනුත් ඔහොම තමා හිතන්නේ. පස්සේ කවුද ඇහුවම මූව පෙන්නයිAdo maath hithuwe ehema...uu nemeida?
ඔව් බන් ඉස්සර මේ කතාවත් ගොඩක් කිව්ව. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්.@Yudewwa මේ ඔය වීඩියෝ එකේ තිබ්බ කොමන්ට් එකක්..
@Roshanthisgreendiary
ඇත්තටම මරණ වලට ඇත්තම හේතුව ඕක නෙවෙයි . ඔය මිණිමරුවා කාමාතුරයෙක්. ඒ මිනිහා ඔය ගෙදර උන්නු ගෑනුළමයා ගැන කාමාශාවෙන් ඉඳල තියෙන්නෙ . ඒ ළමයා ලස්සනයි වයසට වැඩියෙ ලොකු පෙනුමක් තිබුනෙ. අනික පොඩි ළමයි ගෙදරට අදින ඇඳුම් ගැන ලොකු සැලකිල්ලක් නෑනේ . ඒ නිසා මේ මිනිමරුවො මාන බලල තියෙන්නෙ මේ ළමයව දූශනය කරන්න . ඒත් ඒකට වෙන විකල්පයක් නැති නිසා තමයි පවුලම මරල ඔහොම කලේ. අපි ඒ ගම් පලාතෙ නිසා ඒ ගැන දන්නවා . මම මේක විශේෂයෙන් ලිව්වෙ මේ comment එක දකින ඔයාලගෙ ගෙදරත් මේ වගේ පුංචි ගෑණු ළමයි ඉන්නවා නම් පරෙස්සම් කරගන්න. අපි දන්නෙ නෑ එයාලව ගොදුරු කරගන්න කවුරු කොහොම බලාගෙන ඉන්නවාද කියල .