හෝටල් ක්ෂේත්රයේ අයගෙන් උපදෙස් | SLITHM select වුනා
මම ගොඩක් ආසාවෙන් හිටපු SLITHM (ceylon hotel school) එකේ test එක කරලා inteview ගිහින් අද මම select වෙලා කියලා letter එකක් ආවා. ගොඩක් සතුටුයි. ආසාවෙන් ඉගෙන ගන්න ඉන්නෙ. හෝටල් ක්ෂේත්රයේ අය මට උපදෙසක් දීල යන්න. ඉක්මනින් දියුනු වෙන්න. ඉහල තනතුරු වලට යන්න. ඔයාලට කියන්න තියන ඕන දෙයක් කියලා යන්න. ඔයාලගේ අත්දැකීම් එහෙම. මම front office එකෙන් තමා පටන් ගන්නේ. Full Diploma කරන්න ඉන්නේ. Bump එකක් හරි දාන්න. ස්තූතියි!

Last edited: