හෝලික්ස් වලට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22475130 said:
    නෙදකින් සිගිති පාතල සොන්නයෝ නේ යකෝ ලොරි ටෝජ් දීගෙන මේකෙ රගන්නේ
    පලයන් යන්න නාකියා :angry: මේවා දකිද්දී ඉතින් ඉන්න බෑ ඉරිසියාව :angry: බලපන් මේ වගේ සෙල්ලං බඩු තිබුනද උඹලට :baffled:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Podi Silva - පොඩි සිල්වා;22475130 said:
    නෙදකින් සිගිති පාතල සොන්නයෝ නේ යකෝ ලොරි ටෝජ් දීගෙන මේකෙ රගන්නේ

    කියන එකා හරි ලොකුයි නේ . :lol:
     
    පලයන් යන්න නාකියා :angry: මේවා දකිද්දී ඉතින් ඉන්න බෑ ඉරිසියාව :angry: බලපන් මේ වගේ සෙල්ලං බඩු තිබුනද උඹලට :baffled:
    :( :(
    කියන එකා හරි ලොකුයි නේ . :lol:

    :lol::rofl:
     
    • Like
    Reactions: LazyLizard

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි එකෙක් හිටපු දවසට උගේ සෙල්ලම් බඩු ටික එක්ක සෙල්ලං කරන්න ඕනේ :yes:

    ඉස්ඉස්සෙල්ලම කෙල්ලෙක් හම්බුනේ.......... මම සැලුනේ නෑ ගෙනාවෙම මට ඕන සෙල්ලම්බඩු. :P:rofl::rofl: දෙවනියට කොල්ල හම්බුනේ........ දැන් කිසි බයක් සැකක් නැතිව ඕන දෙයක් ගෙතෑකි:cool::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්ඉස්සෙල්ලම කෙල්ලෙක් හම්බුනේ.......... මම සැලුනේ නෑ ගෙනාවෙම මට ඕන සෙල්ලම්බඩු. :P:rofl::rofl: දෙවනියට කොල්ල හම්බුනේ........ දැන් කිසි බයක් සැකක් නැතිව ඕන දෙයක් ගෙතෑකි:cool::P
    පොඩි උන් ටික ඉස්කෝලේ ගියාම ෂේප් එකේ කාමරේ දොර වහගෙන සෙල්ලං කරන්නයි තියෙන්නේ ඇති වෙනකන් :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි උන් ටික ඉස්කෝලේ ගියාම ෂේප් එකේ කාමරේ දොර වහගෙන සෙල්ලං කරන්නයි තියෙන්නේ ඇති වෙනකන් :P

    එහෙම අවුලක් නෑ උන් පොඩි නිසා මම තමයි සෙල්ලන්කරන්නේ........ එකම හිතේ අමාරුව උන් ඒවා පොලවෙගහනවා........ ගොඩක් ඒවා කැඩිලා බං..... හෙන ගණන් දීල ගන්නේ..... ගානටත් වඩා ආස බඩු කඩනකොට දුකයි...... ඒත් දැන් පුරුදුවෙලා තියෙන්නේ......... මාත් පොඩිකාලේ යමරෙට සෙල්ලන්බඩු කැඩුවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම අවුලක් නෑ උන් පොඩි නිසා මම තමයි සෙල්ලන්කරන්නේ........ එකම හිතේ අමාරුව උන් ඒවා පොලවෙගහනවා........ ගොඩක් ඒවා කැඩිලා බං..... හෙන ගණන් දීල ගන්නේ..... ගානටත් වඩා ආස බඩු කඩනකොට දුකයි...... ඒත් දැන් පුරුදුවෙලා තියෙන්නේ......... මාත් පොඩිකාලේ යමරෙට සෙල්ලන්බඩු කැඩුවා
    එහෙනං හරිනේ තාත්තගේ පුරුද්ද තමා පොඩි එකාටත් තියෙන්නේ :P

    ඕවා ඉතින් අවුරුදු දෙක තුනයිනේ ඊට පස්සේ බලපන්කො කම්පියුටර් එකට පුරුදු උනාම කිසි කරදරයක් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනං හරිනේ තාත්තගේ පුරුද්ද තමා පොඩි එකාටත් තියෙන්නේ :P

    ඕවා ඉතින් අවුරුදු දෙක තුනයිනේ ඊට පස්සේ බලපන්කො කම්පියුටර් එකට පුරුදු උනාම කිසි කරදරයක් නෑ

    ගේම්ස් නෑ මචන්........ අඩුගානේ ෆෝන් එකේවත් ගේම්ස් නෑ..... දුවලා පැනලා කරන, මනස වෙහෙසෙන සෙල්ලම් විතරයි දෙන්නේ. පන්තියේ අනික් ළමයි දැක්කම කලකිරෙනවා උන් ෆෝන් එකත් එක්ක ඉපදුන උන් වගේ ජිවත්වෙන්නේ...... අම්මෙක් අප්පෙක් දිහා බලන්නේ නෑ කුඩු ගහපු උන් වගේ..........