පලයන් යන්න නාකියාPodi Silva - පොඩි සිල්වා;22475130 said:නෙදකින් සිගිති පාතල සොන්නයෝ නේ යකෝ ලොරි ටෝජ් දීගෙන මේකෙ රගන්නේ
මේවා දකිද්දී ඉතින් ඉන්න බෑ ඉරිසියාව
බලපන් මේ වගේ සෙල්ලං බඩු තිබුනද උඹලට
පලයන් යන්න නාකියාPodi Silva - පොඩි සිල්වා;22475130 said:නෙදකින් සිගිති පාතල සොන්නයෝ නේ යකෝ ලොරි ටෝජ් දීගෙන මේකෙ රගන්නේ
මේවා දකිද්දී ඉතින් ඉන්න බෑ ඉරිසියාව
බලපන් මේ වගේ සෙල්ලං බඩු තිබුනද උඹලට
Podi Silva - පොඩි සිල්වා;22475130 said:නෙදකින් සිගිති පාතල සොන්නයෝ නේ යකෝ ලොරි ටෝජ් දීගෙන මේකෙ රගන්නේ

පලයන් යන්න නාකියාමේවා දකිද්දී ඉතින් ඉන්න බෑ ඉරිසියාව
බලපන් මේ වගේ සෙල්ලං බඩු තිබුනද උඹලට
![]()
කියන එකා හරි ලොකුයි නේ .![]()


මාත් සෙල්ලන්බදු එකතු කරනවා


පොඩි එකෙක් හිටපු දවසට උගේ සෙල්ලම් බඩු ටික එක්ක සෙල්ලං කරන්න ඕනේ![]()


දෙවනියට කොල්ල හම්බුනේ........ දැන් කිසි බයක් සැකක් නැතිව ඕන දෙයක් ගෙතෑකි

පොඩි උන් ටික ඉස්කෝලේ ගියාම ෂේප් එකේ කාමරේ දොර වහගෙන සෙල්ලං කරන්නයි තියෙන්නේ ඇති වෙනකන්ඉස්ඉස්සෙල්ලම කෙල්ලෙක් හම්බුනේ.......... මම සැලුනේ නෑ ගෙනාවෙම මට ඕන සෙල්ලම්බඩු.දෙවනියට කොල්ල හම්බුනේ........ දැන් කිසි බයක් සැකක් නැතිව ඕන දෙයක් ගෙතෑකි
![]()

පොඩි උන් ටික ඉස්කෝලේ ගියාම ෂේප් එකේ කාමරේ දොර වහගෙන සෙල්ලං කරන්නයි තියෙන්නේ ඇති වෙනකන්![]()
එහෙනං හරිනේ තාත්තගේ පුරුද්ද තමා පොඩි එකාටත් තියෙන්නේඑහෙම අවුලක් නෑ උන් පොඩි නිසා මම තමයි සෙල්ලන්කරන්නේ........ එකම හිතේ අමාරුව උන් ඒවා පොලවෙගහනවා........ ගොඩක් ඒවා කැඩිලා බං..... හෙන ගණන් දීල ගන්නේ..... ගානටත් වඩා ආස බඩු කඩනකොට දුකයි...... ඒත් දැන් පුරුදුවෙලා තියෙන්නේ......... මාත් පොඩිකාලේ යමරෙට සෙල්ලන්බඩු කැඩුවා
එහෙනං හරිනේ තාත්තගේ පුරුද්ද තමා පොඩි එකාටත් තියෙන්නේ![]()
ඕවා ඉතින් අවුරුදු දෙක තුනයිනේ ඊට පස්සේ බලපන්කො කම්පියුටර් එකට පුරුදු උනාම කිසි කරදරයක් නෑ
අපෝ ඒක බාලයි බන් කැරකෙන් නෑ හරියට![]()
පොඩ්ඩක් හරි කැරකෙනවනෙ
හෝලිස් ගත්තෙ නැත්තං ඒකවත් නෑනෙ 
ලෝබ නැතුව සල්ලි දීල ගනින්කෝ ඔරිජිනල් එකක්ම
කමක් නෑ බංපොඩ්ඩක් හරි කැරකෙනවනෙ
හෝලිස් ගත්තෙ නැත්තං ඒකවත් නෑනෙ
![]()
ලෝබ නැතුව සල්ලි දීල ගනින්කෝ ඔරිජිනල් එකක්ම![]()
