හෝලික්ස් වලට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කාටද මතක ඉස්සර ටිපිටිප්වල හම්බෙන ගැජට්?

ටිප්ටිප් ද මිස්ටර්පොප්ද ? මිස්ට පොප් වලට නං ප්ලාස්ටික් කාඩ් එකක් වගේ හම්බවුනා ඒක ගලෝල රොබෝල හදාගන්න තියෙන්නෙ :D ඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව :(
 
Nathen James

Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    හම්බුනා එකක් :love:

    YQzR6GF.jpg

    matath me item godak thibuna issara dan nm polawa yata aththe
    ටිප්ටිප් ද මිස්ටර්පොප්ද ? මිස්ට පොප් වලට නං ප්ලාස්ටික් කාඩ් එකක් වගේ හම්බවුනා ඒක ගලෝල රොබෝල හදාගන්න තියෙන්නෙ :D ඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව :(
    viva ekata loku lunch box ekak denawa ekanam watinawa.
    oya spinner ekak 200k wage wenne light paththu wena ekak. nikan ekak nam 40k wage wei
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    viva ekata loku lunch box ekak denawa ekanam watinawa.
    oya spinner ekak 200k wage wenne light paththu wena ekak. nikan ekak nam 40k wage wei

    ලන්ච් බොක්ස් නං වැඩක් නෑ මං ආස සෙල්ලම් බඩු වලට :love: සල්ලි දීල ගන්න ලෝබයි බං :sorry: එහෙම නැතුව වෙන මොකක් හරි ගනිද්දි හම්බවුනාම ඊට වඩා මරු :D
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    ටිප්ටිප් ද මිස්ටර්පොප්ද ? මිස්ට පොප් වලට නං ප්ලාස්ටික් කාඩ් එකක් වගේ හම්බවුනා ඒක ගලෝල රොබෝල හදාගන්න තියෙන්නෙ :D ඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව :(

    මිස්ටර්පොප් :love: මන් ඉස්සර ඔවා ගන්නේ ..කාඩ් එකතු කරන්නමයි :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිස්ටර්පොප් :love: මන් ඉස්සර ඔවා ගන්නේ ..කාඩ් එකතු කරන්නමයි :love:

    ඒ වගේම මිලේනියම් කියල එකකුත් තිබ්බ :D ඒකට නං මොකුත් හම්බවුනාද මතක නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ee kale Milo walatath eka eka ewa dunna. Run pethi wage ewa. :D

    ප්ලාස්ටික් ඇට දෙකක් තියෙන මෙව්ව එකක් දුන්න ටුකු ටුකු ගාල ගහන්න තියෙන්නෙ :D ඒක නං තාම තියෙනව :D
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්ලාස්ටික් ඇට දෙකක් තියෙන මෙව්ව එකක් දුන්න ටුකු ටුකු ගාල ගහන්න තියෙන්නෙ :D ඒක නං තාම තියෙනව :D

    මන් ගාවත් තිබ්බා. හොල්ල හොල්ල ඉන්ඩ තියෙන්නේ.
    තව දුන්න ප්ලාස්ටික් රවුම් පෙත්තකට ලණු දෙකක් දාලා දෙපැත්තේ මුදු දෙකක් තියෙන ගැජට් එකක්. පොඩ්ඩක් කරකවලා මුදු දෙකෙන් නුල් දෙක ඇද ඇද ඉන්ඩ තියෙන්නේ. එතකොට ප්ලාස්ටික් පෙත්ත හයියෙන් කැරකෙනවා. ඒකට කියන නම දන්නේ නෑ. ටොනික් මුඩියක් තලලා නුල් දාලත් එකක් හදාගන්ඩ පුළුවන්. දැන් milo වලට dumbbell එකක් වගේ වතුර බෝතලයක් දෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ehema ekak mathaka na.:no:

    ඒව නං කොලිටි බඩු හොඳ ප්ලාස්ටික් වලිං හදල තියෙනව නැමුනත් කැඩෙන්නෑ :yes: නූල් දාල කරකෝන එක හම්බෙලා නෑ :no: ටොනික් මූඩියෙන් එක නං හදල කරකෝල තියේ :D වතුර බෝතල් නං වැඩක් නෑ :no:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Out from the Topic,

    Issara Hoirlix biscuit ekak awa ban pattama rasai.
    But dan enne nane
    :angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Out from the Topic,

    Issara Hoirlix biscuit ekak awa ban pattama rasai.
    But dan enne nane
    :angry::angry::angry:

    කිව්වාමයි මතක් වුනේ :shocked: තිබ්බ නේන්නං සෘජුකෝණාස්‍රයක් :D ඉස්සරහ හෝලික්ස් කියල ගහල තිබ්බද කොහෙද :sorry: දැන් ඇත්තෙම නැද්ද ? :confused:

    හෝර්ලික්ස් ටිකක් අල්ලට අරන් සීනි එක්ක කන්න එතකොට හරි :yes:

    :love: :love: :yes: