කාටද මතක ඉස්සර ටිපිටිප්වල හම්බෙන ගැජට්?
ඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව 
matath me item godak thibuna issara dan nm polawa yata aththeහම්බුනා එකක්![]()
![]()
viva ekata loku lunch box ekak denawa ekanam watinawa.ටිප්ටිප් ද මිස්ටර්පොප්ද ? මිස්ට පොප් වලට නං ප්ලාස්ටික් කාඩ් එකක් වගේ හම්බවුනා ඒක ගලෝල රොබෝල හදාගන්න තියෙන්නෙඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව
![]()
viva ekata loku lunch box ekak denawa ekanam watinawa.
oya spinner ekak 200k wage wenne light paththu wena ekak. nikan ekak nam 40k wage wei
සල්ලි දීල ගන්න ලෝබයි බං
එහෙම නැතුව වෙන මොකක් හරි ගනිද්දි හම්බවුනාම ඊට වඩා මරු
ටිප්ටිප් ද මිස්ටර්පොප්ද ? මිස්ට පොප් වලට නං ප්ලාස්ටික් කාඩ් එකක් වගේ හම්බවුනා ඒක ගලෝල රොබෝල හදාගන්න තියෙන්නෙඒත් කලාතුරකිං අරං දුන්නෙ ඕව කන්න හොඳ නෑ කියල මාස දෙක තුනකට සැරයක් අඬල අඬල එකක් ගන්නව
![]()
මන් ඉස්සර ඔවා ගන්නේ ..කාඩ් එකතු කරන්නමයි 
මිස්ටර්පොප්මන් ඉස්සර ඔවා ගන්නේ ..කාඩ් එකතු කරන්නමයි
![]()
ඒකට නං මොකුත් හම්බවුනාද මතක නෑ 
තව jumping balls වගයකුත් හම්බුනාඒ වගේම මිලේනියම් කියල එකකුත් තිබ්බඒකට නං මොකුත් හම්බවුනාද මතක නෑ
![]()
Ee kale Milo walatath eka eka ewa dunna. Run pethi wage ewa.![]()
ඒක නං තාම තියෙනව 
ප්ලාස්ටික් ඇට දෙකක් තියෙන මෙව්ව එකක් දුන්න ටුකු ටුකු ගාල ගහන්න තියෙන්නෙඒක නං තාම තියෙනව
![]()

ප්ලාස්ටික් ඇට දෙකක් තියෙන මෙව්ව එකක් දුන්න ටුකු ටුකු ගාල ගහන්න තියෙන්නෙඒක නං තාම තියෙනව
![]()
Ehema ekak mathaka na.![]()
මන් ගාවත් තිබ්බා. හොල්ල හොල්ල ඉන්ඩ තියෙන්නේ.
තව දුන්න ප්ලාස්ටික් රවුම් පෙත්තකට ලණු දෙකක් දාලා දෙපැත්තේ මුදු දෙකක් තියෙන ගැජට් එකක්. පොඩ්ඩක් කරකවලා මුදු දෙකෙන් නුල් දෙක ඇද ඇද ඉන්ඩ තියෙන්නේ. එතකොට ප්ලාස්ටික් පෙත්ත හයියෙන් කැරකෙනවා. ඒකට කියන නම දන්නේ නෑ. ටොනික් මුඩියක් තලලා නුල් දාලත් එකක් හදාගන්ඩ පුළුවන්. දැන් milo වලට dumbbell එකක් වගේ වතුර බෝතලයක් දෙනවා.
නූල් දාල කරකෝන එක හම්බෙලා නෑ
ටොනික් මූඩියෙන් එක නං හදල කරකෝල තියේ
වතුර බෝතල් නං වැඩක් නෑ
Out from the Topic,
Issara Hoirlix biscuit ekak awa ban pattama rasai.
But dan enne nane
හෝර්ලික්ස් ටිකක් අල්ලට අරන් සීනි එක්ක කන්න එතකොට හරිOut from the Topic,
Issara Hoirlix biscuit ekak awa ban pattama rasai.
But dan enne nane
Out from the Topic,
Issara Hoirlix biscuit ekak awa ban pattama rasai.
But dan enne nane
තිබ්බ නේන්නං සෘජුකෝණාස්රයක්
ඉස්සරහ හෝලික්ස් කියල ගහල තිබ්බද කොහෙද
දැන් ඇත්තෙම නැද්ද ? 
හෝර්ලික්ස් ටිකක් අල්ලට අරන් සීනි එක්ක කන්න එතකොට හරි![]()
