අන්න හරි මචන් පේ ෆොන්.. ඒ කාට් වල කොල් ඉවර උනාම කාඩ් එකේ මාක් එකක් වැදෙනවා පොඩි පින් එකකින්.. එකෙන් තම දැනගන්නේ කාඩ් එක ඉවරද නැද්ද කියලා. නැත්තම් බැලන්ස් එක බලන්න ආයේ බොක්ස් එකට යන්න ඔනා..payphone card machan mamath ewagen katha karala thiyenawa e card mama ekathu kala ban podi kale
![]()




danuth wada. mama check kala

