හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

beepSL

Banned
May 19, 2016
212
50
0
:yes::yes::yes:

වර්ථමාන පරිසරයත් එක්ක තරමක් නොගැලපිමි තිබ්බත්, මුහුද නොදැක්ක, කොළඹ ඇවිත් නැති ළමයි ඉන්නවා බං. එක මං අත්දැකිමෙන් දැකලා තියෙනවා, එ විතරක් නෙමෙයි රැට TV එකක් විදුලියක් තියෙන ගෙදරකට, ගිහින් TV බලන්න යන අයත් දැකලා තියෙනවා. මේක ඇත්තටම මහින්දගේ කාලෙන් ඉස්සර බැලුවාම කිසිම නොගැලපිමක් නැහැ. එ වගේම ගුරුතුමියට තියෙන්නෙ සැහැල්ලු ලයිසන්, කොහෙද යකො බර වාහන ලයිසන් තියෙන්නෙ.

සිරාවට .. මහින්දගේ කාලෙට ඉස්සෙල්ලා මේ කතාව ගොඩක් හරි :yes:
මිනිහා රට දියුණු කරා .. ඒත් වැරදි තිබුන නිසා වේලාසනින් යන්න උනා .
කොහොම උනත් මහින්දගේ පව නෙමේ .
රටේ අපේ පව :yes:
 
Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ෆිල්ම් එක ගැන ත්රෙඅඩ් වැටිලා කතාකරන තරමින්ම පේනවා ෆිල්ම් එක සාර්ථක බව. ෆිල්ම් එකේ පොඩි පොඩි අඩුපාඩු ගැන කතා කරන්නේ මෙච්චර හොඳට කරපු ෆිල්ම් එකක්, තවත් හොඳට කරන්න තිබුනනේ කියන කණගාටුව ඔලුවේ තියෙන උන් :yes: අනික මේ ෆිල්ම් එක පොඩි උන්ට හදපු එකක්... එත් වැඩිහිටි අය ගොඩක් මේක ගැන කථාවෙනවා...

    ලංකාවේ ෆිල්ම් හදන උන්ට හොඳ ආදර්ශයක් මේක... ගොන් මරිමොලේ ෆිල්ම් හදන වෙලාවේ මේවගේ සමාජයට යමක් දෙන්න පුළුවන් අඩුම තරමේ මේ වගේ විචාරය කරන්න වත් පුළුවන් මට්ටමේ ෆිල්ම් හැදුවොත් දින 50i 100යය් කිය කිය පබ්ලිසිටි දෙන්න ඕනේ නෑ... මිනිස්සු කොහොමත් ගිහින් ෆිල්ම් එක බලනවා.. :yes::yes:
     
    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    ow bn innawa athi mama ampare
    mma phone ekak use kare mata wayasa 19di
    kachchiye giye wayasa 20di
    wenda puluwan monaragala wage pathiwala oni tharam athi
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,772
    1,396
    113
    Sri Lanka
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    මුහුද දැකපු නැති ළමයි ඉන්න පුළුවන් මචං.......... ටීචර් ට බරවාහන ලයිසන් එකක් නෑ...... එකනේ පොලිසියෙන් අල්ලන්නේ......... ඒ මොනවා වුනත් ලස්සන කතාවක් බං........ ගොඩ කාලෙකින් හොද සිංහල ෆිල්ම් එකක් බැලුවේ...... කොහෙද ලංකාවේ හදන ෆිල්ම් ගොඩක් මෙලෝ රහක් නෑනේ...... කොහෙ හරි මල් ගහක් වටේ කැරකි කැරකි ඉන්න, ඉන්දියාවේ මොකක් හරි එකක් copy කරලා ලංකාවේ වගේ දානවා....... මෙලෝ වැඩක් නෑ... අර ප්‍රවේගය කියල මේ ලඟදි එකක් ආව නේ.... අපෝ ... කතා කරලා වැඩක් නෑ...... ඒ අතින් මේ ෆිල්ම් එක සුපිරි........ ඒක තහනම් කරන්න හදනවා නේද???? මම නම් හිතන්නේ මහ වැඩකට නැති වැඩක්. ඕව තහනම් කරනවට වඩා ගොඩක් වැඩ ලංකාවේ තව කරන්න තියෙනවා.......
     
    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ච්ත්‍රරපටයක් හැම වෙලාවකම යතාර්තවාදීම (Realistic)වෙන්න ඔනෙ කියලා නීතියක් නැහැ. සිනමාත්ම කර්තව්‍යකදී සමහර දෙවල් යොදාගන්න පුලුවන් කාලාත්මක ක්‍රමයකකට ච්ත්‍රරපටයේ objective achive කරන්න.නමුත් අසමාන්‍ය විදිහට මෙක කරොත් මේ කලාවේ තියන ගුනාත්මක බවය අඩු වෙනනවා..සමාන්‍ය ජීවිතේ වෙන හැම සිද්දීම ඒ විදිහටම ච්ත්‍රරපටයක සිද්ද වෙන්න ඔනෙ නැහැ..එක කලාවක්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ච්ත්‍රරපටයක් හැම වෙලාවකම යතාර්තවාදීම (Realistic)වෙන්න ඔනෙ කියලා නීතියක් නැහැ. සිනමාත්ම කර්තව්‍යකදී සමහර දෙවල් යොදාගන්න පුලුවන් කාලාත්මක ක්‍රමයකකට ච්ත්‍රරපටයේ objective achive කරන්න.නමුත් අසමාන්‍ය විදිහට මෙක කරොත් මේ කලාවේ තියන ගුනාත්මක බවය අඩු වෙනනවා..සමාන්‍ය ජීවිතේ වෙන හැම සිද්දීම ඒ විදිහටම ච්ත්‍රරපටයක සිද්ද වෙන්න ඔනෙ නැහැ..එක කලාවක්...

    ඒවගේම පට්ටපල් බොරුවක් උනත් හොද ඩිරෙක්ටර් කෙනෙක්ට හොද නලු නිලියො ටිකක් එක්ක ඇත්ත නෙවෙයි කියලා හිතෙන්නේවත් නැතිවෙන්න ෆිල්ම් හදන්න පුලුවන් බන්...

    ඒත් අවාසනාවකට ලංකාවේ එහෙම මිනිස්සු හොයාගන්න අමාරුයි...

    මේ ෆිල්ම් එලේ තැනින් තැන මම බැලුවා.. රගපෑම මට හරිගියේ නෑ බන්... ඒ නිසා නිකන් හිටියා...
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මූද දැකපු නැති, කොච්චියේ නොගිය, කාර් එකක නොගිය, ඉස්කොලේ ලමයි නෙමෙයි ලොකු අයත් ඉන්නවා ගම්වල.. බර් වාහන සීන් එකනම් ටිකක් අතාත්විකයි තමා. හැබැයි ෆිල්ම් එක යතාර්තවාදීව ගන්න පුලුඅන් ගැබුරු අදහසක් දෙනවා සිද්දි සන්කල්පනා අමතක කරලා තේමාව බලපුවහම..
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    යකෝ ලංකාවෙ වර්ථමානයේ වැසිකිලි නැති පාසල් තුන්සිය ගානක් තියනවලු
    මුහුද ගැන කවර කතාද? :(:(:(:(:(:(:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    මූද දැකපු නැති, කොච්චියේ නොගිය, කාර් එකක නොගිය, ඉස්කොලේ ලමයි නෙමෙයි ලොකු අයත් ඉන්නවා ගම්වල.. බර් වාහන සීන් එකනම් ටිකක් අතාත්විකයි තමා. හැබැයි ෆිල්ම් එක යතාර්තවාදීව ගන්න පුලුඅන් ගැබුරු අදහසක් දෙනවා සිද්දි සන්කල්පනා අමතක කරලා තේමාව බලපුවහම..

    itin ban ekita aththe sahallu wahana walata..
    eka ne ekiwa ara policiyen allala ..podi ayo wadala ayeth shape wela yanne :rofl::rofl::rofl: ehemth hitpan poddak :P
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    මූද දැකපු නැති, කොච්චියේ නොගිය, කාර් එකක නොගිය, ඉස්කොලේ ලමයි නෙමෙයි ලොකු අයත් ඉන්නවා ගම්වල.. බර් වාහන සීන් එකනම් ටිකක් අතාත්විකයි තමා. හැබැයි ෆිල්ම් එක යතාර්තවාදීව ගන්න පුලුඅන් ගැබුරු අදහසක් දෙනවා සිද්දි සන්කල්පනා අමතක කරලා තේමාව බලපුවහම..

    :yes::yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.

    Oya red collour eken pennana deta hara anith okkotama ekagaiii ....

    Teacherta sahallu wahana thiyenne wenna puluwan mokada polisiyen allana case ekak pennawa lamai tika karadara karala ethanin safe wenawa neee ekaiiii....

    Jaya Wewa Broo niyamaii
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    aioo ban oya film eka hadpu ewunta ekama eka deyayi kerenna tibbe oka tikak realistic wenna...katawa patan gannakotama 1990s kiyala damma nam okkoma hari...ekale tv,radio, ehema attema nane gam wela.....colombo awama itin background eka tikak hadanna witarai tiyenne e kale wage...echcharai....
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මුහුද දකිනවා තිය එදා වෙලා හොයා ගන්න බැරි මිනිස්සු ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා... දුප්පත් මිනිසුන්ගේ ඇත්ත මේකෙන් ගොඩාක් පෙන්වා.. ටවුන් වල ඉන්න ගෙදර බඩු ටික ගේන්නත් හයිබ්‍රිඩ් එකේ යන යට නම් මේ සලරුව අජූත ඇති.. දුප්පත් මිනිස්සු හදවතිමන් රස විඳපු එකක් මේක... මේ අපේ කතාව... සිරි පැරකුම් වල‍ට පස්සේ ආපු හොඳම සලරුවක් මේක
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    I do agree that because of Tv it is not possible not to see a picture of sea/beach. I am a person who had worked in remote places in NCP and there is electricity no thanks to MR, but to late minister of power and energy from the same province(Anuradhapura) prior to 1994. Even the remotest places have got electricity and there is Tv coverage , including satellite Tv!(by 2005) Once I was surprised that the knowledge of them though not educated.
    So I agree that film was bit unrealistic. But the theme of the film is a reality. So leave the facts and try to understand it.There are lot of people who have not seen a beach or travel by train or plane or for that matter never come to Colombo. I have seen students for the first time coming to Colombo for Uni or higher education.
    The hard reality is none of those opted to work in the rural areas (there may be a rare exception) , but students from Colombo go and work in these remote areas with lot of enthusiasm. I still cherish my experience in the remotest areas in SL.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මුහුද දැකපු නැති ළමයි ඉන්න පුළුවන් මචං.......... ටීචර් ට බරවාහන ලයිසන් එකක් නෑ...... එකනේ පොලිසියෙන් අල්ලන්නේ......... ඒ මොනවා වුනත් ලස්සන කතාවක් බං........ ගොඩ කාලෙකින් හොද සිංහල ෆිල්ම් එකක් බැලුවේ...... කොහෙද ලංකාවේ හදන ෆිල්ම් ගොඩක් මෙලෝ රහක් නෑනේ...... කොහෙ හරි මල් ගහක් වටේ කැරකි කැරකි ඉන්න, ඉන්දියාවේ මොකක් හරි එකක් copy කරලා ලංකාවේ වගේ දානවා....... මෙලෝ වැඩක් නෑ... අර ප්‍රවේගය කියල මේ ලඟදි එකක් ආව නේ.... අපෝ ... කතා කරලා වැඩක් නෑ...... ඒ අතින් මේ ෆිල්ම් එක සුපිරි........ ඒක තහනම් කරන්න හදනවා නේද???? මම නම් හිතන්නේ මහ වැඩකට නැති වැඩක්. ඕව තහනම් කරනවට වඩා ගොඩක් වැඩ ලංකාවේ තව කරන්න තියෙනවා.......

    ටීච ගේ බර වාහන ලයිසන් එක විටරක් නෙමේ බස් driver ට වත් බරවාහන ලයිසන් ගන්න බැ විභාගේ ලියුව ගමන් සැහැල්ලු වාහන පැදලා මාස 6 ගියාට පස්සේ තමා බරවාහන ලියිසන් දෙන්නේ අනික ඉස්සර නම් මුහුද දැකලා නැති ළමයි ඉන්නවා සින්හලු අද්දැකීමෙන් කියන්නේ ..මහින්දගේ කාලෙට ඉස්සෙල්ලා මේ කතාව ගොඩක් හරි