ළමයිනේ ඉන්හේලර්,,ස්ප්‍රේ ගන්නකොට පරිස්සම

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ළමයිනේ ඉන්හේලර්,,ස්ප්‍රේ ගන්නකොට පරිස්සම

    ඉන්හේලර්,,ස්ප්‍රේ ගන්නකොට පරිස්සමින්
    දොස්තර නිර්දේශ කරන ප්‍රමාන විතරක් ගන්න

    මචෝ..මට බන් හැදුන දිගටම හෙම්බිරිස්සාවක් පහුගිය වැහි කාලෙ..ගනන් ගත්තෙ නැතිනිසා සෙම පපුවට බැස්සා..ඔන්න කෙලා හුටා මට..

    හෙම්බිරිස්සාවක් වගේ නෙවේ සෙම පපුවෙ බැස්සාම..පෙනහලු අවුල් වෙනව..
    මම එලකිරි එවුන්ගෙන් අහුවා ඩොක්ටස්ල ගැනත් එකාලෙ..
    ඔන්න ගියා නවලෝකෙ..බෙහෙත් වලට ගියා 5500ක්

    ස්ප්‍රේ එකක් එහෙමත් දුන්නා..

    බෙහෙත් වලට හොද උනා 95%ක් වගෙ

    පන්ඩිත කමට මම පාමසියට ගිහින් අර ස්ප්‍රේ එක ඉවර උන ගමන් තව එකක් ගෙනාව නාහෙට ගහන්න

    පස්සෙ හෙම්බිරිස්සාවක් තියා නහයෙ පොඩි තෙතමනයක් වත් නති වෙන්නම වේලිලා ගියා බන්..මට ෆුල් හැපී...

    ඔන්න ඊලගටයි කෙල උනේ
    සුමාන දෙකක් විතර යනකොට..ඔලුවෙ පිටිපස්සෙ..කන් මට්ටමේ ඉදල බෙල්ල දක්වා කොර උනා..

    උදේ හවස කන් අගුල් වැටුන
    බැලන්ස් නෑ....ඔලුව කැක්කුමයි,,,

    ස්පෝර්ට් කරන්නම බැරුව ගියා,,,

    පන්ඩිත කම් නිසා මොලේ පටම වලට හානි වෙලා වගේ උනා,,ඔක්කොම වේලිලා
    මම ඉන් පස්සේ ඔලිව් ඔයිල්..දාලා,,,

    ඔලුව සිසිල් වෙන දේවල් කරල...

    තල තෙල් දාල....දැන් රිකවර් කර ගත්තා....දැන් ආයි ජිම් යනව...දුර දුවනවා,,,ඕකේ
    මට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනව එලකිරිය..,,මේකෙ යාලුවො,,

    එනිසා මට උනා වගේ කටවත් නොවෙන්න මේක දැම්මේ
    තව දුරදිග ගියානම් ජීව්ත කාලෙම රෝගියෙක් වෙන්න ඉඩ තිබුනා..

    එහෙම උනානම්..???? එම්.ආර්.අයි ස්කෑන් එකෙන් පටන්ගෙන කොහෙන් නවතින්න වෙයිද කියල මම බය උනා..

    තව එකක් කියන්න බැරි උනා,,,ඔරිජිනල් තල තෙල්..ඔලිව් ඔයිල් කියන්නෙ දිව්යමය අවුසද


    නහයට දාන දේවල්,,ඉන්හේලර්..ස්ප්‍රේ වල ඩෝස් එක සෙල්ලම් නෑ.
    ..
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ado matta thiynwa ne ubata wagma tami kandakath ahnna na waga
    dannam tikaka hodi behath gatta na parissam wala innwa ban unu wathura ehma bibi
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඕක ලංකාවේ මිනිස්සු කරගන්න ලොකුම ලොකු වරදක් බං... Priscription ලියද්දි දැන් යටින් Do not repeat කියන එක හැම බෙහෙතටම ලියන්න වෙනවා ඔය වගේ වැඩ නිසා...
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ow eka loku waradak...

    wena leda walata wage newei..moley ta yannne sprey,,inhelar okkoma..moley pataka winasa wenna puluwan over dorse unama....

    godak England.France,usa beheth wala..Strick warning gahanawa ewa bayanaka wenna puluwan nisa...

    namuth Indian Bangladesh Pakistan walin gena ewage ehema Warning adui...

    Risk eka kiyan naha,,,,

    drug mafia tiyenawa

     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අම්මට සිරි කිව්වලු. ඔය spray එක මමත් පාවිච්චි කරනවානේ. හැමදාම නම් නෙමෙයි.
    ලොකු දෙයක් මචන් අපිව දැනුවත් කරපු එක.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    නාහෙට ගහන එව්වා මොලේ ට යනව

    ස්ප්‍රේ වල තියෙන්න පුලුවන් ඇන්ටි බයොටික්ස් වගේ එවා.....

    එවා නිසි ප්‍රමාණ පමණක් පාවිච්චි කරන්න ඕනේ

    ගොඩක් මේවා ගැන දන්න අය එලකිරියෙ ඉන්නවා ශුවර්...ඒ ගොල්ලොත් පෝස්ට් දායි

     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    @pavithra
    ස්ප්‍රේ එකේ වරදක් නෙවේ බන්,,,වරද මගේ ..

    බෙහෙත් ඉවර උනාම තව හොදටම හොද වෙන්න කියල මම පන්ඩිත කමට ආයිමත් ඒ ස්ප්‍රේ එක පාමසියෙන් ගත්තා


    Trisprey-triamcinolone acetonide nasal spray
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඔය වගේ සීන් එකක් වුනා, හෙම්බිරිස්සාව දිගටම තිබිලා ඩොක්ට කෙනෙක් නහයට දාන්න ස්ප්‍රේ එකක් දුන්නා. ඩොක්ට කිව්වා ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකක් නෑ කියලා. මමත් ඉතිං දැම්මා දැමිල්ලක් මාස 4 ක් විතර. හෙම්බිරිස්සාව නම් කොහෙන් ගියාද කියලා දන්නෙ නෑ. හැබැයි එක දවසක් ජිම් එකේ බර උස්සනකොට නහයෙන් ලේ යන්න පටන් ගත්තා, ඊටපස්සේ දිගටම සතියක් විතර ලේ ගියා, මොලේ කර වෙලා කියලා එක එක දේවල් දැම්මා, මොකකට වත් හරි ගියේ නෑ. වැඩක් වත් කර ගන්න බැරි වුනා. අන්තිමට ඊඑන්ටී සර්ජන්ට්ගෙන් බෙහෙත් ගත්තා. ඒවට තමයි හරිගියේ. පස්සේ මම ඒ ස්ප්‍රේ එක ගැන නෙට් එකේ හොයනකොට තමයි දැනගත්තේ ලේ ගිහින් තියෙන්නේ ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකකට කියලා.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    samaharu panadol beela marenawa wage,samaharu marenne inhaler eka adala.doctors la kiyana widihata witharak beheth pavichchi karanna