ළමයිනේ ඉන්හේලර්,,ස්ප්‍රේ ගන්නකොට පරිස්සම
ඉන්හේලර්,,ස්ප්‍රේ ගන්නකොට පරිස්සමින්
දොස්තර නිර්දේශ කරන ප්‍රමාන විතරක් ගන්න
මචෝ..මට බන් හැදුන දිගටම හෙම්බිරිස්සාවක් පහුගිය වැහි කාලෙ..ගනන් ගත්තෙ නැතිනිසා සෙම පපුවට බැස්සා..ඔන්න කෙලා හුටා මට..
හෙම්බිරිස්සාවක් වගේ නෙවේ සෙම පපුවෙ බැස්සාම..පෙනහලු අවුල් වෙනව..
මම එලකිරි එවුන්ගෙන් අහුවා ඩොක්ටස්ල ගැනත් එකාලෙ..
ඔන්න ගියා නවලෝකෙ..බෙහෙත් වලට ගියා 5500ක්
ස්ප්‍රේ එකක් එහෙමත් දුන්නා..
බෙහෙත් වලට හොද උනා 95%ක් වගෙ
පන්ඩිත කමට මම පාමසියට ගිහින් අර ස්ප්‍රේ එක ඉවර උන ගමන් තව එකක් ගෙනාව නාහෙට ගහන්න
පස්සෙ හෙම්බිරිස්සාවක් තියා නහයෙ පොඩි තෙතමනයක් වත් නති වෙන්නම වේලිලා ගියා බන්..මට ෆුල් හැපී...
ඔන්න ඊලගටයි කෙල උනේ
සුමාන දෙකක් විතර යනකොට..ඔලුවෙ පිටිපස්සෙ..කන් මට්ටමේ ඉදල බෙල්ල දක්වා කොර උනා..
උදේ හවස කන් අගුල් වැටුන
බැලන්ස් නෑ....ඔලුව කැක්කුමයි,,,
ස්පෝර්ට් කරන්නම බැරුව ගියා,,,
පන්ඩිත කම් නිසා මොලේ පටම වලට හානි වෙලා වගේ උනා,,ඔක්කොම වේලිලා
මම ඉන් පස්සේ ඔලිව් ඔයිල්..දාලා,,,
ඔලුව සිසිල් වෙන දේවල් කරල...
තල තෙල් දාල....දැන් රිකවර් කර ගත්තා....දැන් ආයි ජිම් යනව...දුර දුවනවා,,,ඕකේ
මට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනව එලකිරිය..,,මේකෙ යාලුවො,,
එනිසා මට උනා වගේ කටවත් නොවෙන්න මේක දැම්මේ
තව දුරදිග ගියානම් ජීව්ත කාලෙම රෝගියෙක් වෙන්න ඉඩ තිබුනා..
එහෙම උනානම්..???? එම්.ආර්.අයි ස්කෑන් එකෙන් පටන්ගෙන කොහෙන් නවතින්න වෙයිද කියල මම බය උනා..
තව එකක් කියන්න බැරි උනා,,,ඔරිජිනල් තල තෙල්..ඔලිව් ඔයිල් කියන්නෙ දිව්‍යමය අවුසද
නහයට දාන දේවල්,,ඉන්හේලර්..ස්ප්‍රේ වල ඩෝස් එක සෙල්ලම් නෑ...

Last edited: