ළමයි ඉන්න කුකුළන්ට

saja

Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ammata siri dayasari kiwwalu :)
    View attachment 117793

    උඹලට ළමයින්ට උගන්නන්න මේ පොත් ප්‍රයෝජන වෙයි. පැහැදිලිව හැමදේම තියෙනවා.
    අවශ්‍ය අය pdf බාගන්න.

    https://b-ok.asia/book/3253852/d466ae/?wrongHash
    ලින්ක් එක හොයලා දුන්නේ @saja 😘 😘

    දන්නවනේ ළමයින්ට pdf වලට වඩා පොතක් අතේ තියෙනවා කියන්නේ ගොඩක් පහසුයි කියලා.

    යූ කේ ඉන්න අයට මේ ටිකේ පොඩි චාන්ස් එකක් තියෙනවා. අපේ බාප්පා කිව්වා £12 - £15 පොත් එහේ ලීඩ්ල් වල මේ සතියේ £4ට තියෙනවා කියලා. කැමති අය ගන්න.

    View attachment 117792

    හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,
    මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට. 🧒 👧

    :)
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    well said!! 🙏 ඔව් අෑ සාක්ශරතාවය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ දැන් ලංකාවේ. :yes: පුංචි කාලේම ෆෝන්,ටැබ්ලට්,ලැප්ටොප් අතට දෙනවා, එතනින් එහාට සදා සොත්ති! 🥴
    :) :) :) :) :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ DK පොත් සෙට් එක දරුවන්ට නිකං ඉන්න ගමන් කියවන්න දුන්නත් ඇති මොළේ වැඩෙන්න. පුලුවන් අය ඩවුන්ලෝඩ් කරගන්න මේවා අයින්කරන්න කලින්. දරුවෙක් හදපු කාළෙක හරි ඕනවෙයි.😘

    ඕලෙවල් වෙනකන්වත් බය නැතිව ගේම ගහන්න පුලුවන් එන දැනුමෙන්.
     
    May 24, 2009
    29
    5
    3
    Colombo
    View attachment 117793

    උඹලට ළමයින්ට උගන්නන්න මේ පොත් ප්‍රයෝජන වෙයි. පැහැදිලිව හැමදේම තියෙනවා.
    අවශ්‍ය අය pdf බාගන්න.

    https://b-ok.asia/book/3253852/d466ae/?wrongHash
    ලින්ක් එක හොයලා දුන්නේ @saja 😘 😘

    දන්නවනේ ළමයින්ට pdf වලට වඩා පොතක් අතේ තියෙනවා කියන්නේ ගොඩක් පහසුයි කියලා.

    යූ කේ ඉන්න අයට මේ ටිකේ පොඩි චාන්ස් එකක් තියෙනවා. අපේ බාප්පා කිව්වා £12 - £15 පොත් එහේ ලීඩ්ල් වල මේ සතියේ £4ට තියෙනවා කියලා. කැමති අය ගන්න.

    View attachment 117792

    හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,
    මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට. 🧒 👧
    බෑවෙමි. සුපිරි වැඩකි. බොහොම පින්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රෝග්‍රැම්න් වලට කැමති කුකුලු පැටවුන්ට Computer coding පොත ඩවුන්ලෝඩ් කරන් මේ සයිට් එකෙන් ඉගෙනගන්න දෙන්න.😘

    https://scratch.mit.edu/

    https://b-ok.asia
    සයිට් එකට ටික්ටොක් මිතුරන් හැමින්නවා ඇත.

    අවශ්‍ය අය https://t.me/zlibrary_official ටෙලිග්‍රෑම් ගෲප් එකට සෙට්වෙලා අලුත් සයිට් එකට යන්න.
    ------ Post added on Mar 20, 2023 at 12:58 AM
     
    • Like
    Reactions: Asmodeus and Didy