ammata siri dayasari kiwwalu 


View attachment 117793
උඹලට ළමයින්ට උගන්නන්න මේ පොත් ප්‍රයෝජන වෙයි. පැහැදිලිව හැමදේම තියෙනවා.
අවශ්‍ය අය pdf බාගන්න.
https://b-ok.asia/book/3253852/d466ae/?wrongHash
ලින්ක් එක හොයලා දුන්නේ @saja![]()
දන්නවනේ ළමයින්ට pdf වලට වඩා පොතක් අතේ තියෙනවා කියන්නේ ගොඩක් පහසුයි කියලා.
යූ කේ ඉන්න අයට මේ ටිකේ පොඩි චාන්ස් එකක් තියෙනවා. අපේ බාප්පා කිව්වා £12 - £15 පොත් එහේ ලීඩ්ල් වල මේ සතියේ £4ට තියෙනවා කියලා. කැමති අය ගන්න.
View attachment 117792
හැම ළමයෙක්ටම ඉගෙනගන්න උදව් කරන්න, පුළුවන් පහසුකම් සලසන්න,
මම කැමතියි මගේ ළමයි උගත් ළමයි එක්ක ඉන්නවට.![]()
![]()

පුංචි කාලේම ෆෝන්,ටැබ්ලට්,ලැප්ටොප් අතට දෙනවා, එතනින් එහාට සදා සොත්ති! 