ළමයි රට ඇරිය ගෙවල් වල උන්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    එහෙම අඩුකුලේ උන්ට රගන්ඩ දෙන්ඩ එපා හූනියමක් කරපන්
    හූනියම් තමයි, ඉඩම් මිල එහෙම 4,5 වැඩි අවුරුදු 5 කට වඩා
     
    • Like
    Reactions: dilan878

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    උඹ හුත්තො අනිත් උන්ව බයිට් කරන එක කරනවා, ඒත් උඹට පොඩ්ඩ ඌව වෙච්ච ගමන් පොන්නයා වගේ නැට්ට පුකේ ගහන් ඇඳ යට හැංගෙනවා. 🤭 🤭

    මම දැන් කාවද බෛට් කලේ? 🤔
    මම කවදද බෛට් වුනේ? 🤔

    @dilan878 කියන්නෙ නදුනගෙ අකවුන්ට් එකක් කියලා කිරියම දන්නව උඹ විතරද ඒක නොදන්නෙ? 🤔
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මෙහෙමයි. ලකාවේ පොහොසත් කියන මට්ටමේ නෙමේනම් (ඉඩම් අක්කර 50 ක් . වාහන හතරක් පහක්, අදායම් , ගොඩනැගිලි, තියන, ජීවත්වීම කියන එක ප්‍රශ්නයක් නැති නම්, ඒක වෙනම කතාවක්. එහෙම නැත්තම්, ඇත්ත තත්ත්වය, ළමයි එහෙ දුක් විදිනවා. දෙමව්පියෝ මෙහෙ දුක් විදිනවා. මේක ජපානෙට කොහොමත් අදාලයි. UK Australia වලට අදාලයි ලමයින් settle වෙලා හොඳ ස්ථිර job කරන්නේ නැත්තම්.
    ඊළඟ පාර ඔහොම කියපු ගමන් අහපන්, මොකක්ද කරන රස්සාව කියල. company එකයි. තනතුරයි. ඕක අහපු ගමන් කොර වෙනවා. එළඟට අහපන් ඉඩමක් වහනයක් එහෙම ගත්තේ නැද්ද කියල ළමයි රට ඉඳල එවන සල්ලි වලින්. මම මේ ඒවා පහත කරනවා නෙමේ. ඒවා කරන එකේ කිසිම වරද්දකුත් නෑ . ඒ උනාට ඇත්ත හංගල පම්පෝරි ගහල වැඩක් නැ. ඇත්තම කියනවනම් ළමයි පව්. උන් උන්ගේ අනාගතේ හදාගන්න නොදන්නා රටක part time job 5 -6 කර කර හෙන කට්ටක් කනවා. ඊට පස්සේ දෙමවුපියන්ට බලන්නත් ඕන. Visa ගහගන්නත් ඕන. එක හින්ද රට යනවා කියන එක මෙහෙ ජීවිතේට සාපේක්ෂව හොඳ වෙන්න පුළුවන් මිසක්. සැපක් නෙමේ. යන්න ඉන්න උනුත් කල්පනාවෙන් කරපල්ලා. අනික රට ගියාම ජීවිත් ඒකාකාරී වෙලා වයස යන එක තම ප්‍රධාන වශයෙන් වෙන්නේ . car එකක් ගන්න පුළුවන්, servant ල බෑ . room එකක් පුළුවන්, ගෙයක් අමාරු යි . දෙවන පන්තියේ පුරවැසියෙක් පමණයි. නිකමට හිතපල්ලා යනවනම් රට යන්න පුළුවන් මිනිස්සු කොච්චර ලංකාවේම ඉන්නවද කියල. ඒ නොයා ඉන්නේ මොකද කියලා. උත්තරය ලැබෙයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අපේ පැත්තෙනම් ඔහොම අහන්න කවුරුත් නෑ... පවුල් පිටින්ම රට ඉන්නේ ළමයි විතරක් නෙමේ...
    පැත්ත: වෙන්නප්පුව
    රට: ඉතාලිය
    උන්නම් වැකේෂන් ආවාහම කියන්නේ නිකමටවත් එහෙ එන්න එපා.. ලංකාව තමයි නියම රට කියලා.. උන් දුක් විදිනවාලු... ලංකාවේ වේලක් කාලා හරි ඉන්න එක සැපයිලු... එහෙම කියලා මාසයක් වගේ ඉදලා උන් යනවා.. උන් එන්න එපා කියපු නිසා අපි ඉන්නවා :lol: :lol: :lol:
    කැනඩා ඉන්න අන්කලයෙක් කියනවා, එන්න ලු, ආවට පස්සේ සප් එකක් දෙන්නම් ලු.

    එකටත් එක්ක අපේ office එකෙක් ගත්තා කැනඩා ඉන්න යාලුවෙක්. පවුල පිටින්ම, ගෙවල්, පාසැල්, රස්සාවක් ඔක්කොම හොයල දීලා.

    ඉන්දියන්, දෙමලු, මුස්ලිම් එවුන් නම් තමන්ගේ එවුන්ට උදව් කරගන්නවා. සිංහලුන් හරි වෙනස් නේද?

    කස්ටම් එකෙත් සිංහල ලොක්කො උදව් කරන්නේ සීලාන්කික අයට විතරයි.

    මෙහෙමයි. ලකාවේ පොහොසත් කියන මට්ටමේ නෙමේනම් (ඉඩම් අක්කර 50 ක් . වාහන හතරක් පහක්, අදායම් , ගොඩනැගිලි, තියන, ජීවත්වීම කියන එක ප්‍රශ්නයක් නැති නම්, ඒක වෙනම කතාවක්. එහෙම නැත්තම්, ඇත්ත තත්ත්වය, ළමයි එහෙ දුක් විදිනවා. දෙමව්පියෝ මෙහෙ දුක් විදිනවා. මේක ජපානෙට කොහොමත් අදාලයි. UK Australia වලට අදාලයි ලමයින් settle වෙලා හොඳ ස්ථිර job කරන්නේ නැත්තම්.
    ඊළඟ පාර ඔහොම කියපු ගමන් අහපන්, මොකක්ද කරන රස්සාව කියල. company එකයි. තනතුරයි. ඕක අහපු ගමන් කොර වෙනවා. එළඟට අහපන් ඉඩමක් වහනයක් එහෙම ගත්තේ නැද්ද කියල ළමයි රට ඉඳල එවන සල්ලි වලින්. මම මේ ඒවා පහත කරනවා නෙමේ. ඒවා කරන එකේ කිසිම වරද්දකුත් නෑ . ඒ උනාට ඇත්ත හංගල පම්පෝරි ගහල වැඩක් නැ. ඇත්තම කියනවනම් ළමයි පව්. උන් උන්ගේ අනාගතේ හදාගන්න නොදන්නා රටක part time job 5 -6 කර කර හෙන කට්ටක් කනවා. ඊට පස්සේ දෙමවුපියන්ට බලන්නත් ඕන. Visa ගහගන්නත් ඕන. එක හින්ද රට යනවා කියන එක මෙහෙ ජීවිතේට සාපේක්ෂව හොඳ වෙන්න පුළුවන් මිසක්. සැපක් නෙමේ. යන්න ඉන්න උනුත් කල්පනාවෙන් කරපල්ලා. අනික රට ගියාම ජීවිත් ඒකාකාරී වෙලා වයස යන එක තම ප්‍රධාන වශයෙන් වෙන්නේ . car එකක් ගන්න පුළුවන්, servant ල බෑ . room එකක් පුළුවන්, ගෙයක් අමාරු යි . දෙවන පන්තියේ පුරවැසියෙක් පමණයි. නිකමට හිතපල්ලා යනවනම් රට යන්න පුළුවන් මිනිස්සු කොච්චර ලංකාවේම ඉන්නවද කියල. ඒ නොයා ඉන්නේ මොකද කියලා. උත්තරය ලැබෙයි.
    ඕවා ඇහුවට වදින්නේ නෑ......

    මෙහෙම කිව්වොත් වදිනවා..... මුණුපුරාලා / මිනිපිරිලා පොඩි ද?

    ඔව්

    ඉස්කෝල වල උපතපාලන දේවල් තියෙනවා කියන්නේ ඇත්තද?

    Dead 🤣
    ------ Post added on Jan 2, 2025 at 1:41 PM
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    කැනඩා ඉන්න අන්කලයෙක් කියනවා, එන්න ලු, ආවට පස්සේ සප් එකක් දෙන්නම් ලු.

    එකටත් එක්ක අපේ office එකෙක් ගත්තා කැනඩා ඉන්න යාලුවෙක්. පවුල පිටින්ම, ගෙවල්, පාසැල්, රස්සාවක් ඔක්කොම හොයල දීලා.

    ඉන්දියන්, දෙමලු, මුස්ලිම් එවුන් නම් තමන්ගේ එවුන්ට උදව් කරගන්නවා. සිංහලුන් හරි වෙනස් නේද?

    කස්ටම් එකෙත් සිංහල ලොක්කො උදව් කරන්නේ සීලාන්කික අයට විතරයි.

    ඕවා ඇහුවට වදින්නේ නෑ......

    මෙහෙම කිව්වොත් වදිනවා..... මුණුපුරාලා / මිනිපිරිලා පොඩි ද?

    ඔව්

    ඉස්කෝල වල උපතපාලන දේවල් තියෙනවා කියන්නේ ඇත්තද?

    Dead 🤣
    ------ Post added on Jan 2, 2025 at 1:41 PM
    Canada yna thma amrau awata pse mokak hri gemk ghagna puluwan
     
    • Like
    Reactions: dilan878

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ලොල් ලංකාවෙ වේස ගෑනුන්ගෙ එකම විනෝදේ ඕක තමා. කවදාවත් උන් කාගෙවත් හොඳක් කියන්නෙ නෑ, නැති එකක්මයි අහන්නෙ. උදා: පොඩි කාලේ දැක්කාම පුතා/දුව කොයි ඉස්කෝලෙටද යන්නෙ? ශිශත්වෙ පාස්ද? OL/AL පාස්ද? මොකද කරන්නෙ? කැම්පස් යනවද? රස්සාවක් නැද්ද? පඩිය කීයද?

    කෙල්ලෙක් වගේ උනාම, ඇයි තාම බැඳලා නැත්තෙ? බඳින්න කවුරුත් නැද්ද? ගෙදරට නාකි වෙනවා නේද? බැන්දට පස්සෙ, ඇයි තාම ලම්යි නැත්තේ? ප්‍රශ්නයක්ද? ලමයි හම්බෙන්න ආවම, ඔයා ගොඩක් මහත් වෙලා, කලු වෙලානේ? ලමයා හම්බුනාට පස්සෙ? ලමයා ටිකක් පොඩි වගේ නේද? හරියට කිරි එන්නෙ නැද්ද? තව එක්කෙනෙක් හදන්නේ නෑද්ද?

    ආදී එකී මෙකී නොකී ප්‍රශ්න අහන එක තමා වේසියෝ කරන්නෙ.
    Helayo thamai ithin
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ලකාවේ පොහොසත් කියන මට්ටමේ නෙමේනම් (ඉඩම් අක්කර 50 ක් . වාහන හතරක් පහක්, අදායම් , ගොඩනැගිලි, තියන
    එතකොට කප්පම් කාරය්න්ගෙ බැල්මට් එක වටෙනවා නෙ, පිටරට එහෙම නැ
     
    • Like
    Reactions: dilan878

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කෙනෙක් වෙන රටක ඉන්න ඵක බන්ඳලා දෙන්නත් සුදුසුකමක්..අපේ cousin ට ප්‍රොපෝසල් ඵකක් අැවිත් තිබ්බ ඵකම සුදුසු කම උෟ රට ඉන්න ඵක විතරයි..

    ඒ තමයි පොන්නප්පුලා රට දියුණු කරලා ගිය තරම පෙන්නන ඉන්ඩිකේටර්ස්
     
    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    කැනඩා ඉන්න අන්කලයෙක් කියනවා, එන්න ලු, ආවට පස්සේ සප් එකක් දෙන්නම් ලු.

    එකටත් එක්ක අපේ office එකෙක් ගත්තා කැනඩා ඉන්න යාලුවෙක්. පවුල පිටින්ම, ගෙවල්, පාසැල්, රස්සාවක් ඔක්කොම හොයල දීලා.

    ඉන්දියන්, දෙමලු, මුස්ලිම් එවුන් නම් තමන්ගේ එවුන්ට උදව් කරගන්නවා. සිංහලුන් හරි වෙනස් නේද?

    කස්ටම් එකෙත් සිංහල ලොක්කො උදව් කරන්නේ සීලාන්කික අයට විතරයි.
    පවුලේ ළගම කෙනෙක් ඉන්නවා 20y+ ඉන්නවා සල්ලි දිලවත් යන්න support එකක් ගන්න බෑ
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    580
    165
    43
    සමහර අම්මල තාත්තලා යවපු එක ගැන දැන් දුක් වෙනවා. ඒ අයව බලාගන්න කවුරුත් නෑ.ගොඩක් අය ඒ ආඩම්බරකම ඇතුලෙම ගොඩක් ඒ විදිහට දුක් වෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹ හුත්තො අනිත් උන්ව බයිට් කරන එක කරනවා, ඒත් උඹට පොඩ්ඩ ඌව වෙච්ච ගමන් පොන්නයා වගේ නැට්ට පුකේ ගහන් ඇඳ යට හැංගෙනවා. 🤭 🤭
    උඹ අර කාලයක් බිසී උනා වගේද?

    kevinmcgarry-mcgarries.gif
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    ලංකාවේ දුප්පත් උන්ට පිටරටකට ගිහින් දවසට ජොබ් 3 කරන් ලැට් කන කොටත් දැනෙන්නේ දිවයලෝකේ ගිය වගේ මොකද උන්ට හරියට මස් කෑල්ලක් කන්න, cheese, iphone එකක්, පරණ car එකක් වත් ගන්න පුළුවන් උනේ එහෙ ගිය නිසා..
    හැබය් මුළු course fee එකය්, accommodation, කන්න බොන්න වාහන පවා ගන්න සල්ලි දෙමව්පියෝ ලංකාවෙන් යවන ලමය් උන්ගේ අම්මලට වද කරනවා ලංකාවට ගෙන්න ගන්න කියල..

    ලංකාවේ තමන්ගේ ජීවන තත්වේ අනුව තම පිටරට හොඳ නරක දැනෙන්නේ..
     
    Last edited: