ළමයි හදන්නේ ඇයි?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ළමයි හදන්නේ ඇයි?

    උඹල ළමයි හදන්නේ ඇයි? අවංකව කියපන් :yes:

    වයසට ගියාම බලාගන්න කවුරුහරි ඕනේ හින්ද?

    තමුන්ගේ ජාතිය වර්ධනය කරන්න?

    කවදාහරි තමුන්ගේ දේපල/ව්‍යාපාර පවරලා දෙන්න, ඒවා පවත්වාගෙන යන්න?

    උඹලට හිතෙන්නේ නැද්ද නිකරුනේ අපි බැඳීම් වැඩි කරගන්නවා විතරයි කියල? :oo:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    උඔලෑ දෙමව්පියොත් ඔහොම හිතුවනම්.. අද අපිට ඔය වගේ ගොන් කතා අහන්න වෙන්නෙ නෑ මහත්තයො..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I think the honorable thing for our species to do is to deny our programming. Stop reproducing. Walk hand in hand into extinction. One last midnight, brothers and sisters opting out of a raw deal.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත කතාව. ළමයි ලැබෙනකම් අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන්. ළමයි ලැබුනම අපි ජීවත් වෙන්නේ ළමයි වෙනුවෙන්. :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඔලෑ දෙමව්පියොත් ඔහොම හිතුවනම්.. අද අපිට ඔය වගේ ගොන් කතා අහන්න වෙන්නෙ නෑ මහත්තයො..

    ඔය ගොන් කතාව මුලින්ම කිව්වේ බුදු හාමුදුරුවෝ මචං :yes:

    උඹ වගේ අසමසම බුද්ධිමතෙක් වෙන්න බැරි වෙච්ච එක ගැන පුදුමාකාර දුකක් දැනෙනවා :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹල ළමයි හදන්නේ ඇයි? අවංකව කියපන් :yes:

    වයසට ගියාම බලාගන්න කවුරුහරි ඕනේ හින්ද?

    තමුන්ගේ ජාතිය වර්ධනය කරන්න?

    කවදාහරි තමුන්ගේ දේපල/ව්‍යාපාර පවරලා දෙන්න, ඒවා පවත්වාගෙන යන්න?

    උඹලට හිතෙන්නේ නැද්ද නිකරුනේ අපි බැඳීම් වැඩි කරගන්නවා විතරයි කියල? :oo:

    ළමයි හදන්න බැරි වුනොත් වද පිරිමි වෙනවා මිනිහා /ගැනී වද ගැනී කරනවා ලංකාවේ මිනිස්සු
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඔය ගොන් කතාව මුලින්ම කිව්වේ බුදු හාමුදුරුවෝ මචං :yes:

    උඹ වගේ අසමසම බුද්ධිමතෙක් වෙන්න බැරි වෙච්ච එක ගැන පුදුමාකාර දුකක් දැනෙනවා :dull:

    අපිනම් අහල තියෙන්නෙ ජීවිතයක් දෙන එක ලොකුම පින්කම කියලා..

    ලෝක අතරින් නිවන් දකින්න පුලුවන් ලොකෙ තමයි මනුස්ස ලාේකේ..

    දරැවෙක් හදනව කියන්නෙ.. එ් දරැවට නිවනට පාර හදල දෙනව වගේ ලොකු පිනක්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    It's in our genes.

    We are programmed to create a copy of our genes and die. that's how life on earth works.

    you can call whatever bullcrap you want but animals reproduces because it's in their "code"

    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපිනම් අහල තියෙන්නෙ ජීවිතයක් දෙන එක ලොකුම පින්කම කියලා..

    ලෝක අතරින් නිවන් දකින්න පුලුවන් ලොකෙ තමයි මනුස්ස ලාේකේ..

    දරැවෙක් හදනව කියන්නෙ.. එ් දරැවට නිවනට පාර හදල දෙනව වගේ ලොකු පිනක්..

    මාගේ ධර්මය බුද්ධිමතුන් සඳහා පමණයි - බුදුන් වහන්සේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    It's in our genes.

    We are programmed to create a copy of our genes and die. that's how life on earth works.

    you can call whatever bullcrap you want but animals reproduces because it's in their "code"

    we should deny our fucking programming.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඔලෑ දෙමව්පියොත් ඔහොම හිතුවනම්.. අද අපිට ඔය වගේ ගොන් කතා අහන්න වෙන්නෙ නෑ මහත්තයො..

    :lol:
     
    Ravindudineth

    Active member
  • Mar 23, 2014
    101
    70
    28
    උඹල ළමයි හදන්නේ ඇයි? අවංකව කියපන් :yes:

    වයසට ගියාම බලාගන්න කවුරුහරි ඕනේ හින්ද?

    තමුන්ගේ ජාතිය වර්ධනය කරන්න?

    කවදාහරි තමුන්ගේ දේපල/ව්‍යාපාර පවරලා දෙන්න, ඒවා පවත්වාගෙන යන්න?

    උඹලට හිතෙන්නේ නැද්ද නිකරුනේ අපි බැඳීම් වැඩි කරගන්නවා විතරයි කියල? :oo:

    I totally agree with you.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මාගේ ධර්මය බුද්ධිමතුන් සඳහා පමණයි - බුදුන් වහන්සේ

    ඔව් බුදු හාමුදුරැවොත් දරැවෙක් හදල තමා බුදුවෙන්න ගියේ.. එ් දරැවටත් නිවන් දකින්න පාර හදල
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    we should deny our fucking programming.

    let me explain what's going to happen.

    let's separate the earth population to two groups
    1. those who think we should "deny our fucking programming"
    2. those who think we should "follow our fucking programming"
    and for the sake of argument, let's say each group constitutes 50% of total human population.

    people of group 1 will not fuck and make babies, and in a few 100 years genes of group 1 will go extinct.

    people of group 2 will fuck and make babies, so their genes will thrive.

    in a few 100 years everyone will think "we should follow our fucking programming" because those who think otherwise have already gone extinct!
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් බුදු හාමුදුරැවොත් දරැවෙක් හදල තමා බුදුවෙන්න ගියේ.. එ් දරැවටත් නිවන් දකින්න පාර හදල

    උඹේ බුද්ධි මට්ටම මට වඩා එක්කෝ ගොඩාක් ඉහලින් නැත්තන් ගොඩාක් පහලින් තියෙන්නේ. ඒක හින්ද මට උඹ කියන දේවල් ඔක්කොම විකාර වගේ පේන්නේ. උඹටත් එහෙම ඇති. ඒක හින්ද මම උඹට reply නොකර ඉන්නම් :)