ළමයි හදන්නේ ඇයි?
උඹල ළමයි හදන්නේ ඇයි? අවංකව කියපන්
වයසට ගියාම බලාගන්න කවුරුහරි ඕනේ හින්ද?
තමුන්ගේ ජාතිය වර්ධනය කරන්න?
කවදාහරි තමුන්ගේ දේපල/ව්‍යාපාර පවරලා දෙන්න, ඒවා පවත්වාගෙන යන්න?
උඹලට හිතෙන්නේ නැද්ද නිකරුනේ අපි බැඳීම් වැඩි කරගන්නවා විතරයි කියල?