ළමයි හදන විදිය

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මේ උඔලාගෙන් අහන්නේ. ළමයෙක් හැදුවම කරදරේද බන්? නිදාගන්න, ට්‍රිප් යන්න, මානසික නිදහස එහෙම අඩු වෙනවද?
    ළමයෙක් ප්‍රසූත කරන්න ගෑනියෙක්ගේ අවම උසක්,බරක්,වයසක් තියනවද? අවුරුදු 35 පැන්නම අමාරුද හදන්න ?
     
    • Like
    Reactions: Kfire and ntayya

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මේ උඔලාගෙන් අහන්නේ. ළමයෙක් හැදුවම කරදරේද බන්? නිදාගන්න, ට්‍රිප් යන්න, මානසික නිදහස එහෙම අඩු වෙනවද?
    ළමයෙක් ප්‍රසූත කරන්න ගෑනියෙක්ගේ අවම උසක්,බරක්,වයසක් තියනවද? අවුරුදු 35 පැන්නම අමාරුද හදන්න ?
    මැරෙන්න ලන් වෙද්දී වතුර උගුරක් හම්බෙනවා :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,441
    113
    ළමයින්ට අඩුතරමින් වයස 18 වෙනකල්වත් හරිහමන් කෑමක් කන්න බොන්න දෙන්න උසස් තත්වයේ අධ්‍යාපනයන් දෙන්න තරම් හැකියාවක් තියෙනවා නම්, උඹ උසස් සමාජ තත්වයක් ඇතිව ඉන්නවා නම්, මේ රටේ ළමයි හදපල්ලා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    අවුරුදු 1 මාස තුනක් තිස්සෙ හරියට නිදාගෙන නෑ, හුරතල් වෙලාවල් නම් තියෙනව හැබැයි යස්ස පැටිය හින්ද ගොඩක් දේවල් අතාරින්න වෙලා තියෙන්නෙ. මොනවා කලත් ඒකිට ප්‍රයෝරිටි දීලා ඒකිගෙ ශෙඩියුල් එකට තමයි වැඩ කරන්න ඕන :( කොකොමෙලන් වලින් කන් පිරිල. යස් යස් යස් ගාන එක හීනෙනුත් ඇහෙනව. ළමය ගෑනි ගාව විසි කරල මාරු වෙලා හවසට ගෙදර එන උන්ට නම් කියන්න ලේසියි හම්මේ ලමයි තමයි ලෝකෙම හොඳම දේ කියල.

    ඒත් පාට්නර්ට සපෝට් එකක් දීගෙන වැඩ බෙදාගෙන කරන උන් දන්නව අමාරුව. බැඳල කල් ඉඳල හදාගන්න ඕනෙම නම්, අපිට හම්බුනේ අවු 6කට පස්සෙ ළමයෙක් හදන්න ඕනෙ කියල ට්‍රයි කලේ නම් නෑ, ළමයෙක් බඩේ කියල දන්නෙ මාස 4කට පස්සෙ (බේකරි සිස්ටම් වල විපාක). 35 පැන්නට පස්සෙ නම් කම්ප්ලිකේශන් වැඩියි. වයිෆ්ගෙ අක්කට එකෙක් ඉන්නව, දැන් අවුරුදු 8ක් තිස්සෙ දෙවෙනි එකෙක් හදන්න ට්‍රයි කරනව `IV ඉඳන් ෆේල් උනා. (මම ඔෆර් කරල තියෙන්නෙ ජොකිය මාරු කරල බලමු කියල, මගෙන් හැදිච්ච සාම්පල් එක ඒකිගෙ ළමයට වඩා ලස්සනයි)

    මෙහෙම කිව්වට ආතලුත් තියෙනව හැබැයි. මේ දවස් වල කෙල්ල මාව දැක්කම දඩි බිඩි ගාල පැනල පැනල අම්මගෙ කුක්කු වහ ගන්නව, වහ ගෙන හිනා වෙනව, මම බොයි කියල. බැරි බැරි ගානෙ ඩ්ඩඩ් ගාගා හොයනව වගේ ආතල් තියෙනව, වාහනේ විනාසයි ගෙදරම චූ ගඳයි.

    යස් යස් යස්.....
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    මෙහෙම කිව්වට ආතලුත් තියෙනව හැබැයි. මේ දවස් වල කෙල්ල මාව දැක්කම දඩි බිඩි ගාල පැනල පැනල අම්මගෙ කුක්කු වහ ගන්නව, වහ ගෙන හිනා වෙනව, මම බොයි කියල. බැරි බැරි ගානෙ ඩ්ඩඩ් ගාගා හොයනව වගේ ආතල් තියෙනව, වාහනේ විනාසයි ගෙදරම චූ ගඳයි.

    යස් යස් යස්.....
    Yes yes yes!!! :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Foreign kellekda marry karala inne? Sounds like a western scenario
     
    • Haha
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    Yes yes yes!!! :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Foreign kellekda marry karala inne? Sounds like a western scenario
    කොකොමෙලන් බන්, හැම හුත්තම යස් යස් යස් ගාලා යනවා, ඔලුව විකාර වෙනව ඒකට
     
    • Haha
    Reactions: Hasistranger

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    Yko eka gei kema wage ne..eki ge miniha, umbe geni ok da?
    මන් ඉතින් ඕක කිව්වෙ අපේ ගෑණිට විතරයි. එහෙමවත් උදව්වක් නැත්තම් සහෝදර කමෙන් වැඩක් තියෙද?

    Yes yes yes!!! :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Foreign kellekda marry karala inne? Sounds like a western scenario
    ගෑනි අමු තට්ට සිංහල උනත් දැන්නං ජාති කුලමල ආගම් උස්මිටිකං වෙනස් වෙනවා ඕං බලහං

    උන්ගෙ හැම සින්දුවේම ඔය හුත්ත තියෙනව බං. ඔලුව විකාර වෙනව වෙලාවකට

    (පරම්පරා කේස් එකක් නම්, ගෑනි තුන්වෙනි පරම්පරාවෙ ඉන්දුනීශියන් මැලේ (හොර තම්බි))
    ------ Post added on Sep 5, 2024 at 8:41 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Lamayek hadanne nan ganige eka athulata daala ah aha ahhhhh kiyala athule yawala

    lamayek loku karana eka nan lesi wadak neme ban. pattama kattak kanna wenawa. 75%+ itin gaanita thama. Thawa gaaniyek one support ekata (amma nandamma nany or etc) nattan ganita pissu hadei
     
    • Like
    Reactions: GobbaSira and Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    Lamayek hadanne nan ganige eka athulata daala ah aha ahhhhh kiyala athule yawala

    lamayek loku karana eka nan lesi wadak neme ban. pattama kattak kanna wenawa. 75%+ itin gaanita thama. Thawa gaaniyek one support ekata (amma nandamma nany or etc) nattan ganita pissu hadei
    සිරා සීන් එක, අපේත් දවස් හයක් හතක් යද්දි ගෙදර යන්න ඕන කියල චුරු චුරුව, සාධාරණයි ඉතින්. ඉස්සර නම් සීය ආච්චි උනත් කරේ තියන් හිටියෙ දැන් අපේ එකී දඟ වැඩී කියල ඒ අයත් එච්චරම කැමති නෑ එනවට :D
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මේ උඔලාගෙන් අහන්නේ. ළමයෙක් හැදුවම කරදරේද බන්? නිදාගන්න, ට්‍රිප් යන්න, මානසික නිදහස එහෙම අඩු වෙනවද?
    ළමයෙක් ප්‍රසූත කරන්න ගෑනියෙක්ගේ අවම උසක්,බරක්,වයසක් තියනවද? අවුරුදු 35 පැන්නම අමාරුද හදන්න ?
    Karadaray thamay, eth ithin sudusu kale hadanna oni ne, ape dennek innawa, 1 k hitiya nam athi kiyalath hithenawa dan