ලංකාවේ හැම දේටම නීති හා මාර්ගෝපදේශ ඕනැවටත් වඩා තියෙනවා. රාජ්‍ය සේවකයින් පිරී ඉතිරිලා ඔෆිස් වල. ඒත් ඒවා ඒ විදියටම ක්‍රියත්මක වෙනවද බලන්න එක පගෙක් නෑ.

පොඩි බබෙක්ට ඇවිදින්න කලින් පීනන්න උගන්වන්න පුලුවන්.මේ කියන්න යන දේ මේ සිද්දියට අදාල නැහැ. මේ ළමයා ගොඩක් පොඩියි ඉතින් කොහෙත්ම අදාල නැහැ.
අපි දරුවන්ට අනිවාර්යෙන් swimming උගන්වන්න ඕන. ජිවිතයේ අත්‍යවශ්‍යම දෙයක් පිහිනන්න පුළුවන් කියන එක.
වතුරෙන් ඕනෑම කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ලොකු පොඩි කියල නෑ.
පීනන්න පුළුවන්නම් හදිසියේ වතුරට වැටුනොත්/ගිලුනොත්/බෝට්ටුවක් පෙරලුනොත්/ගංවතුරක් ගැලුවොත් බේරෙන්න පුළුවන්.
මට ටිකක් පීනන්න පුළුවන්. ඒත් දවසක් පූල් එකක deep end එකේ යට ගියා. එදා අනූ නමයෙන් බේරුණේ.
මගේ ළමයි දෙන්න පොඩියි ඒත් දෙන්නටම හොඳට පීනන්න පුළුවන්. එයාලව පොඩි කාලේ ඉඳන්ම swimming දැම්මා.
Swimming කියන skill එක ජිවිතයට අනිවාර්යම අවශ්‍ය වෙන දෙයක්.
මේකේ ළමයි ඉන්න කලුවෝ පුළුවන් විදියට ළමයින්ට swimming උගන්නන්න.
හැමෝටම coach ල එක්ක train කරවන්න බැරි වෙන්න පුළුවන්.
ඒත් පුළුවන් විදියට survival mode එකේ පීනල ගොඩට එන්න වත් උගන්නන්න.
පීනල Cup ගහන්න ඕන නෑ. හදිස්සියකදී survive වෙන්න තිබ්බ නම් ඒත් ඇති
(මේ සිද්දිය එක්ක පටලගන්න එපා මේ ළමයා පොඩි ළමයෙක් එහෙම පීනලා බේරෙන්න දන්නා කෙනෙක් නෙමෙයි)
podi ekekta thiya apitwath hariyata pinanna be bn mechchra naki welathපොඩි බබෙක්ට ඇවිදින්න කලින් පීනන්න උගන්වන්න පුලුවන්.
ළමයට අවුරුදු 4ක් වෙනකල්වත් අම්මට හරි තාත්තට හරි බලාගන්න බැරි නම් ළමයි හදන්න එපා

ලංකාවේ හැම දේටම නීති හා මාර්ගෝපදේශ ඕනැවටත් වඩා තියෙනවා. රාජ්‍ය සේවකයින් පිරී ඉතිරිලා ඔෆිස් වල. ඒත් ඒවා ඒ විදියටම ක්‍රියත්මක වෙනවද බලන්න එක පගෙක් නෑ.
ළමයි ඉන්න තැනක පොකුණක් හදලා නෑ. පොකුණක් තිබ්බ තැනක Daycare එකක් දාලා.පොකුණ එච්චර ගැබුරද බන් ? ඉතින් ළමයි ඉන්න තැනක පොකුණක් හදල තියෙන්නෙ මොන පකටද ?
![]()
Lamaya iwarai
, munta p# ke arinna epai kari huttiyo phone bala bala inna athi
How could Sri Lankans be so stupid?I call these as Daycareless centres... Under 3 or 4 years of age a couple of inches of water is enough to drown. The regulations may be there on print but whether these places are regularly checked is another issue.![]()
Awurudu kiyenda bro swimming lessons patangaththe?මේ කියන්න යන දේ මේ සිද්දියට අදාල නැහැ. මේ ළමයා ගොඩක් පොඩියි ඉතින් කොහෙත්ම අදාල නැහැ.
අපි දරුවන්ට අනිවාර්යෙන් swimming උගන්වන්න ඕන. ජිවිතයේ අත්‍යවශ්‍යම දෙයක් පිහිනන්න පුළුවන් කියන එක.
වතුරෙන් ඕනෑම කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ලොකු පොඩි කියල නෑ.
පීනන්න පුළුවන්නම් හදිසියේ වතුරට වැටුනොත්/ගිලුනොත්/බෝට්ටුවක් පෙරලුනොත්/ගංවතුරක් ගැලුවොත් බේරෙන්න පුළුවන්.
මට ටිකක් පීනන්න පුළුවන්. ඒත් දවසක් පූල් එකක deep end එකේ යට ගියා. එදා අනූ නමයෙන් බේරුණේ.
මගේ ළමයි දෙන්න පොඩියි ඒත් දෙන්නටම හොඳට පීනන්න පුළුවන්. එයාලව පොඩි කාලේ ඉඳන්ම swimming දැම්මා.
Swimming කියන skill එක ජිවිතයට අනිවාර්යම අවශ්‍ය වෙන දෙයක්.
මේකේ ළමයි ඉන්න කලුවෝ පුළුවන් විදියට ළමයින්ට swimming උගන්නන්න.
හැමෝටම coach ල එක්ක train කරවන්න බැරි වෙන්න පුළුවන්.
ඒත් පුළුවන් විදියට survival mode එකේ පීනල ගොඩට එන්න වත් උගන්නන්න.
පීනල Cup ගහන්න ඕන නෑ. හදිස්සියකදී survive වෙන්න තිබ්බ නම් ඒත් ඇති
(මේ සිද්දිය එක්ක පටලගන්න එපා මේ ළමයා පොඩි ළමයෙක් එහෙම පීනලා බේරෙන්න දන්නා කෙනෙක් නෙමෙයි)
මම අවුරුදු 5න් දැම්මේ.Awurudu kiyenda bro swimming lessons patangaththe?