me gaani kiyala wisheshayak naha, kalin unuth ekayi ,මේ හුත්ති නම් ගූ 70 වයි. අර දෙමළ කෙල්ලෙක් මැරුණ සීන් එකේ දි මේක හැසිරුණ විදියට එපා ම වෙලා ගියා.![]()
මේවට නීති හදන්නේ නැහැ regulations නැහැ , වෙසියෝ ඔය සම්බන්ද ආයතන වල ඉන්න රජයේ සහ ඇමතිය දැන් ඉන්න උන් & ඉඳපු උන් .
munuth 2024 indan inne kalin indapu un wagema thamayi 100%
As of March 2026, the Minister of Women and Child Affairs in Sri Lanka is Hon. Saroja Savithri Paulraj.
![]()
I call these as Daycareless centres... Under 3 or 4 years of age a couple of inches of water is enough to drown. The regulations may be there on print but whether these places are regularly checked is another issue.daycare නෙමේ don't care
මන් බැලුවෙ නෑ බන්. පොඩි එවුන්ට මොනා හරි වෙන දේවල් දැන් බලන්න බෑ තාත්තා කෙනෙක් නිසා. Child Safety අන්තිමයි ලංකාවේ. මේකට බැනපු කීදෙනෙක් තමන්ගෙ ළමයාව කාර් එකේ ඉස්සරහ සීට් එකේ අරන් යනවද? බයික් එකේ හෙල්මට් නැතිව අරන් යනවද? මේවා ඔක්කොටම නීති හැදෙන්න ඕනි. වෙන්නෙ නැති එකයි කරුමෙ. අමාත්යන්ශෙ පුටු රත් කරන්න විතරයි එන හැම එකාටම ඕනි.
හැමෝටම ඕය luxury එක නැහැ බන්wd ලමයව ඩේ කෙයාර් දාන්න කලින් අහල පහල මොනවද තියෙන්නේ කියල හොයල බලන ඒකත් අම්ම තාත්තගේ වගකීමක්. ඩේ කෙයාර් කියල බෝඩ් එකක් ගහගත්තා පලියට ඒකට ගිහිල්ල ලමයව අතෑරලා හරියන්නේ නෑ.
මේ කතාවේ විදිහට නම් තාත්තා නෑ ළමයාගේ. අම්ම දවල් 2ට ඩේ කෙයාර් එකට දැම්මම ආයේ ගන්නේ රෑ 10ට ලු.