ළමා නිවාසය සහ පිං

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    අද පොඩි ආරාධනාවක් මත ළමා නිවාසයක ට තේ වේල දෙන්න සහභාගී උනා. පොඩි අය කැමති නිසා අපි දෙන්න දුන්නේ jumbo peanut. අනිත් අය short eats, chocolate වගේ ඒව දුන්නා.

    එතන හිටියේ ආබාධිත ළමයි. ඇවිදින්න අමාරු අය.

    ඔන්න ඉතින් අපි ගෙහිං ටික වෙලාවකට පස්සෙ ළමයි හැමෝම ශ්ලෝකයක් වගේ කියන්න ගත්ත. ඒගොල්ලන්ට කෑම දීපු හැමෝටම පින් සිද්ද වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන වගේ විනාඩි 5ක ශ්ලොකයක්. අත් දෙක එකතු කරගෙන ඇස් පියාගෙන.

    යකෝ දෙමාපියෝ නැතුව ආබාධිත වෙලා ඉන්න ළමයි ට කියලා මේ අපිට හරියන්න කියලා කියවගන්න එක? ඒ ළමයිට හිතෙනවා ඇති අපිට මෙහෙම දෙයක් කන්න හම්බෙන්නේ පින් දුන්නොත්, අපි අසරණයි වගේ ඒව. :(

    මට හිතෙන්නේ පිං බලාපොරොත්තුවෙන් දෙයක් දෙනවාට වඩා හොඳයි නොදී ඉන්න එක.

    තවත් එකක්, ඒ වගේ තැන් වල දාන මාන දෙද්දී තමුන්ගේ දරුවෝ එක්ක යන එකත් හරිද මන්ද?

    මේ ලෝකේ කිසිම දරුවෙක්ට අසරණ කම දැනෙන්න එපා!

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    තවත් එකක්, ඒ වගේ තැන් වල දාන මාන දෙද්දී තමුන්ගේ දරුවෝ එක්ක යන එකත් හරිද මන්ද?
    මම දෙනව බෙදන්න යන්නෙ නෑ උයල ගිහිං දෙනව තව ඉන්න අයට සබන් වගේ දේවල් දෙනව.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,208
    2,109
    113
    අද පොඩි ආරාධනාවක් මත ළමා නිවාසයක ට තේ වේල දෙන්න සහභාගී උනා. පොඩි අය කැමති නිසා අපි දෙන්න දුන්නේ jumbo peanut. අනිත් අය short eats, chocolate වගේ ඒව දුන්නා.

    එතන හිටියේ ආබාධිත ළමයි. ඇවිදින්න අමාරු අය.

    ඔන්න ඉතින් අපි ගෙහිං ටික වෙලාවකට පස්සෙ ළමයි හැමෝම ශ්ලෝකයක් වගේ කියන්න ගත්ත. ඒගොල්ලන්ට කෑම දීපු හැමෝටම පින් සිද්ද වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන වගේ විනාඩි 5ක ශ්ලොකයක්. අත් දෙක එකතු කරගෙන ඇස් පියාගෙන.

    යකෝ දෙමාපියෝ නැතුව ආබාධිත වෙලා ඉන්න ළමයි ට කියලා මේ අපිට හරියන්න කියලා කියවගන්න එක? ඒ ළමයිට හිතෙනවා ඇති අපිට මෙහෙම දෙයක් කන්න හම්බෙන්නේ පින් දුන්නොත්, අපි අසරණයි වගේ ඒව. :(

    මට හිතෙන්නේ පිං බලාපොරොත්තුවෙන් දෙයක් දෙනවාට වඩා හොඳයි නොදී ඉන්න එක.

    තවත් එකක්, ඒ වගේ තැන් වල දාන මාන දෙද්දී තමුන්ගේ දරුවෝ එක්ක යන එකත් හරිද මන්ද?

    මේ ලෝකේ කිසිම දරුවෙක්ට අසරණ කම දැනෙන්න එපා!

    එහෙම කිව්වට අවුලක් නෑ. ඔතන කියන කන්ටෙන්ට් එක ගැන මම ගවවෙන්නෙ නෑ.
    නමුත් මේ රටේ අපි ඔක්කොටම ඉස්කොලෙ දහම්පසලෙ(දෙමාපියොන්ගෙන් ඔයවගේ කොලිටිස් ගන්න බෑ විවිධාකර අයනෙ ඉන්නෙ සමහරු උපන්නට ජිවත් වෙන්වනේ
    ඉතාම මනෝවිද්‍යානුකුලව
    කෘතවේදිතාවය(කලගුන සැලකිම නෙවෙයි, කලගුන ගැන ඇතිවෙන යහපත් පැහැදිම්ම )
    සහකම්පනය
    කරුනාව , ම යි ත්‍රි ය

    අනිවාර්යෙන් පුරුදු නෙවෙයි අභ්‍යාස කරල හරි හදන්න ඔන.

    සීට් එක දුන්නට ස්තුති කරන්න දන්නෙ නෑ.

    වරද පිලිගැනිමක් ගැනනම් අහලවත් නෑ.

    අනිකට ගරුත්වය , වුර්තියේ ගරුත්වය දෙන්නෙ නෑ.
    උ කරපු වැඩේ අගයන්න බෑ.
    අමරුම ජොබ් එක කරන්නෙ මම. අනික් උන් අයිස් ගහනව.

    ඔහොමපුලුවන්ද රටක සමාජයකට ඉදිරිය්ට යන්න
    oya ktka heduwoth lamaa niwasath samahara vita aduweyi

    රටේ බුදුදහම තිබ්බට ඒකේ හෝ වෙනත් සමාජ දර්ශනයක පොශනය මිනිස්සු ලබල නෑ.
    සත්තු වගෙ.
    ඉඩක්දුන්න එකාව තව ටිකක් පැත්තට තල්ලු කරල තමුන්හිටියොත් ඇති කියන සත්තු වගේ ඉන්නෙ ගොඩක් අය.

    ලගදි දාලතිබ්බ ඔන්ලයින් හෙල්ප් එකෙ දෙන්නෙක්, මාස ගානක හො අවුරුද්දක වගෙ පොඩි එකාව නිදිකරවගන්න බෑ, අල්ලපු ගෙදර උන් කැසට් දානව කියල. කිව්වත් අයෙත් ඒකම කරනවලු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    තමන්ට උදව්වක් කරාම කෘතඥතාව පෙන්වන එක හොඳ ගුණයක් බන්. ඉන්දියාවෙ හිඟාකන සමහර ලමයින්ට මොනා දුන්නත් උන් තෑන්ක්ස් කියන්නෙවත් නෑ. කෘතඥතාව හදවතින්ම එන්න ඕනේ. ළමානිවාස වල නම් හදවතින්ම එනවට වඩා එතන වැඩසටහන පුරුදු වෙලා තියෙන නිසායි කෙරෙන්නෙ. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ දරුවොන්ගෙ හිතේ උබලගෙ දානය ගැන කෘතඥතාවයක් නෑ කියල. හොඳ වටපිටාවක හැදුනම හොඳ පුරුදු ඉබේම ඇති වෙනවා.

    ඕක අපේ සංස්කෘතිය එක්ක යනකොට ස්තූතියි කියන වචනෙටත් ඉස්සර වෙලා පිං කියන වචනෙ එනවා. දෙවියො විශ්වාස කරන රටවල් වල දීපු කෙනාට ස්තූති කරන්න කලින් දෙවියන්ට ස්තූති කරන එකනෙ ඉස්සර වෙන්නෙ. ඒ මිනිස්සු එහෙම කියන්නෙ අපිට කෘතඥතාවයක් නැති නිසා නෙවේ. ඒක ඒ මිනිස්සුන්ගෙ සන්ස්කෘතිය.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,295
    113
    Mother Earth
    ඔව්. අපි ළමා නිවාසෙකට දානෙ දෙද්දි අපි නම් එයාලා අපිට ස්තූති කරන්න කතාව කරද්දි මම කිව්වා එහෙම ඕන නෑ කියලා. ඔයාලා ඉඳගෙන කන්න කිව්වා. අපිත් මෙතනින් වාඩි වෙලා කෑවට කමක් නෑ නේද අහල මමයි අක්කගෙ පොඩි 2න් දෙනයි මස්සිනයි අපේ අම්මයි තාත්තයි අපි පව්ලෙ කට්ටියම එයාලා එක්ක වාඩි වෙලයි කෑම කෑවෙ.

    පිං එපා, ඔයාලා කන්න කියන්න හිතෙනවා
    ඉතින් ඇයි හිතේ තියන් ඉන්නෙ ? කියන්නෙ නැතුව ?
    ------ Post added on Jul 28, 2024 at 7:58 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,360
    20,939
    113
    මේ සමාජෙ එන්න එන්න මෝඩ වෙනවා කියන්නේ මේක තමයි. විනය හික්මීම ඔය දේවල් වලින් හැදෙනවා වෙන්න පුළුවන්. මේවාට විරුද්ධ වෙන්න සාධාරණ හේතුවක් නෑ. සමාජය පිරිහෙන දේවල් වලට හුරේ දාලා ළමයෙක් යම් ගරු කිරීමක් ඉගෙන ගන්න හික්මීමක් ඇති කරන දේවල් වලට විරුද්ධ වෙන එක උඩ බලාගෙන කෙලගහ ගැනීමක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    ඔය කතාවට නම් මමත් එකගයි මචන්
    අපිත් දාන දිල තියෙනව වැදගෙන ඔහොම කියන එකට නම් මමත් ආස නැ
    එත් අපිට එහෙම එපා කියල නවත්තන්න බැ එක එ ලමා නිවාස වල කෙරෙන විදිහක්
    හුරතල් පොඩි එවුන් ඔහොම කියනව දැක්කම වාවන් නැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,526
    113
    98
    කෑගල්ල
    ඔය කතාවට නම් මමත් එකගයි මචන්
    අපිත් දාන දිල තියෙනව වැදගෙන ඔහොම කියන එකට නම් මමත් ආස නැ
    එත් අපිට එහෙම එපා කියල නවත්තන්න බැ එක එ ලමා නිවාස වල කෙරෙන විදිහක්
    හුරතල් පොඩි එවුන් ඔහොම කියනව දැක්කම වාවන් නැ

    👆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,231
    77,108
    113
    අද පොඩි ආරාධනාවක් මත ළමා නිවාසයක ට තේ වේල දෙන්න සහභාගී උනා. පොඩි අය කැමති නිසා අපි දෙන්න දුන්නේ jumbo peanut. අනිත් අය short eats, chocolate වගේ ඒව දුන්නා.

    එතන හිටියේ ආබාධිත ළමයි. ඇවිදින්න අමාරු අය.

    ඔන්න ඉතින් අපි ගෙහිං ටික වෙලාවකට පස්සෙ ළමයි හැමෝම ශ්ලෝකයක් වගේ කියන්න ගත්ත. ඒගොල්ලන්ට කෑම දීපු හැමෝටම පින් සිද්ද වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන වගේ විනාඩි 5ක ශ්ලොකයක්. අත් දෙක එකතු කරගෙන ඇස් පියාගෙන.

    යකෝ දෙමාපියෝ නැතුව ආබාධිත වෙලා ඉන්න ළමයි ට කියලා මේ අපිට හරියන්න කියලා කියවගන්න එක? ඒ ළමයිට හිතෙනවා ඇති අපිට මෙහෙම දෙයක් කන්න හම්බෙන්නේ පින් දුන්නොත්, අපි අසරණයි වගේ ඒව. :(

    මට හිතෙන්නේ පිං බලාපොරොත්තුවෙන් දෙයක් දෙනවාට වඩා හොඳයි නොදී ඉන්න එක.

    තවත් එකක්, ඒ වගේ තැන් වල දාන මාන දෙද්දී තමුන්ගේ දරුවෝ එක්ක යන එකත් හරිද මන්ද?

    මේ ලෝකේ කිසිම දරුවෙක්ට අසරණ කම දැනෙන්න එපා!

    වැඩිය හිතන්න එපා බන්. මමනම් කරන්නේ ඕවා පැත්ත පලාතේ යන්නෙ නෑ. සල්ලි/බඩු වලින් උදව් කරන්වා.

    මේ පාර පොඩි එකාගෙ උපන්දිනේට මහරගම කැන්ස හොස්පිටල් එකේ පොඩි උන්ට කිරි ටින් අරන් දුන්නා. අපි කලේ රුපියල් 50,000ක් සෙට් එකකගෙ account එකට දාන එක. උන් බෙදලා කරලා අපිට update එකක් දුන්නා. දෙනකොට මැද ඉන්න එකා ශුවර්ද කියලා බලලා තමා දෙන්නෙ. හැබැයි එතනින් එහාට සහබාගි වෙන්නෙ නෑ.

    මටනම් තියෙන්නේ ඉතින් හොඳ දෙයක් කලා කියන සතුට විතරයි. ඒ ඇරෙන්න කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: itguy77

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    ඒ අයට කරන්න පුළුවන් ප්‍රතිඋපකාරය කරා කියලා හිතන්න.

    උඹ යමක් දුන්නා නං ඒක දුන්නා එතනින් ඉවරයි කියලා අමතක කරලා දාන්න.

    දැන් ඔය වෙලා තියෙන්නේ පිනක් කරගෙන, එකෙන් ආයේ පසුතැවිලි වෙන එක විතරක් නෙමේ, තවත් අයටත් ඒ ගැන කියන එක. ඒ අයටත් යම්කිසි කුකුසක් ඇති කරන එක.

    ඕවා ඔක්කොම මාරයාගේ වැඩ.

    මස් කන අය මස් කනවා. සතුන් මරණ හැටි පෙන්නවා.
    මස් කන්නේ නැති අය, මස් මාංශ නොකන මිනිස්සු, සතුන් ගැන හිතලා ඒ අයට බනිනවා, වෛරයක් ඇති කර ගන්නවා.

    දෙගොල්ලොම යන්නේ නිරයට. ඕවා මාරයාගේ ගැට.
     
    • Love
    Reactions: Candid-B

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    අපිත් ලමා නිවාසෙට දාන දෙන ගියහම පිං දෙන්න එපා කියනවා. ලමය්න්ට කන්න දීලා අපි එලියට යනවා