මාලබේ තියෙන්නේ. පර්චස් 8 - 10 කැලි එක්ක ළිදක් තියාගෙන තේරුමක් නැහැ. මේක හරියට වහන්නේ කොහොමද?
පස් විතරක් දාලා තද කලාම ඇතිද මුලින් වැලි වගේ දාන්නත් ඕනෙද?පස් දාල.
Contruction වලින් අයින් කරන ඒව උනත් කම් නෑ. ඕවට චාරිත්‍ර එහෙමත් තියනව කියනව මමනම් විශ්වාස කරන්නෙ නෑ.පස් විතරක් දාලා තද කලාම ඇතිද මුලින් වැලි වගේ දාන්නත් ඕනෙද?
Ow mala ledak oka bahinakotaWahanaw nam weli danna oni. Weli dala wahanna 1mil wath yai. Lol.. pas demmata wedak na bahinawa. Awurudu 10k wath yanakal
MekaWathura thiyana lindak nam eka sampathak ne