Lindata hiru eliya watenna ona...හොඳ කොන්ක්‍රීට් ඵකක් උඩින් දාන ඵක තමයි ලේසිම වැඩේ..
Lindata hiru eliya watenna ona...හොඳ කොන්ක්‍රීට් ඵකක් උඩින් දාන ඵක තමයි ලේසිම වැඩේ..
හා ඇන්ටිළිදක් වහනවා නං චාරිත්‍ර තියෙනවා කරන්න. ඒ කියන්නේ අපද්‍රවය වලින් වහන්න එපා. කුණු රොඩු දාන්නත් එපා.
දැනට භාවිතා නොකරන ලිඳක් නං අපවිත්‍ර වෙලානේ ඇත්තේ. ඒක පිරිසිදු කරලා ඉන්න.
ඊට පස්සේ පස් වලින් වහන්න. පස් දානකොට පිරිසිදු පස් දාන්න.
ලිද වැහුවත් ටික කාලයක් යනකන් පස් ටික බහින්න වගේ ඉඩ තියෙනවා. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.
Good pointlida wahanna epa
eka wathura ganna washing walata
bonna tap line eka thiya ganan.
Nuclear radiation තියෙනවා නම් ඔහොම වහනවා. 🥹කොන්ක්‍රීට් දාල වහන්න සම්පූර්ණ ළිඳටම. ගල් කියුබ් 50ක් විතර යයි. සිමෙන්ති කොට්ට 100ක් වගේ යයි. වැලි කියුබ් 120ක් වගේ.![]()
ඔව්. 8 - 10 පොඩි කෑලි වල ලිං තියං ඉන්න එක තේරුමක් නෑ. ඊට වඩා වටිනවා ඒ ඉඩ ප්‍රයෝජනේකට ගන්න එක.මේකයි මචන්ලා සීන් එක, ගෙවල් තියෙන්නේ ලගින් ලගින්. සෙප්ටික් ටැංකි දාලා තියෙන්නේ ගොඩක් එවල ඒත් ඉතින් සෙප්ටික් එකේ ඉදන් අයේ වළලු දාලා සෝක් පිට් එකක් හදනවනේ හැමෝම වගේ. තව ඉතින් නාන වතුර, ඉදුල් වතුර වගේ ඔක්කොම පොලවටනේ. එහෙම බැලුවම වතුර වල කොලිටි එක ගැන ෂුවර් කරන්න අමාරුයි. ඒකයි බැලුවේ වහලා දාන්න කියලා.
samahra parana gewal wala ehema hadala na bn.මේකයි මචන්ලා සීන් එක, ගෙවල් තියෙන්නේ ලගින් ලගින්. සෙප්ටික් ටැංකි දාලා තියෙන්නේ ගොඩක් එවල ඒත් ඉතින් සෙප්ටික් එකේ ඉදන් අයේ වළලු දාලා සෝක් පිට් එකක් හදනවනේ හැමෝම වගේ. තව ඉතින් නාන වතුර, ඉදුල් වතුර වගේ ඔක්කොම පොලවටනේ. එහෙම බැලුවම වතුර වල කොලිටි එක ගැන ෂුවර් කරන්න අමාරුයි. ඒකයි බැලුවේ වහලා දාන්න කියලා.
උගෙ ඉඩමෙ නෙලුම් කුළුණක් ගහන්නද හදන්නෙකොන්ක්රීට් දාල වහන්න සම්පූර්ණ ළිඳටම. ගල් කියුබ් 50ක් විතර යයි. සිමෙන්ති කොට්ට 100ක් වගේ යයි. වැලි කියුබ් 120ක් වගේ.![]()

වැඩේ ඉවරවෙලා අම්ම දිහා බලාගෙන අතේ පාරක් ගහල මුල්ලකට වෙලා අඩන්නළිදක් වහනවා නං චාරිත්‍ර තියෙනවා කරන්න. ඒ කියන්නේ අපද්‍රවය වලින් වහන්න එපා. කුණු රොඩු දාන්නත් එපා.
දැනට භාවිතා නොකරන ලිඳක් නං අපවිත්‍ර වෙලානේ ඇත්තේ. ඒක පිරිසිදු කරලා ඉන්න.
ඊට පස්සේ පස් වලින් වහන්න. පස් දානකොට පිරිසිදු පස් දාන්න.
ලිද වැහුවත් ටික කාලයක් යනකන් පස් ටික බහින්න වගේ ඉඩ තියෙනවා. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.