ෆට්ට DUAL SIM ෆෝන් එකක්..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ෆට්ට DUAL SIM ෆෝන් එකක්..!!

    යාලුවනේ..


    මට හොද Branded Dual Sim Phone එකක් ගන්න උවමනා වෙලා තියෙනවා.. මහ ලොකු වැඩවලට නෙමේ.. Calls ගන්න විතරයි ඕන.. Bluetooth වගෙත් තියෙනවානම් හොදයි Bluetooth Hands free පාවිච්චි කරන්න පුලුවන් නිසා.. නැහැයි කියල ප්‍රශ්නයක් නෑ..


    සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන, Call ගන්නකොට චරු චුරු ගාන්නෙ නැති Branded Dual Sim Phone Model එකක් කියපල්ලකෝ උපරිම Rs. 5000 ක හෝ ඊට අඩුවට ගන්න.. Chinese කටු නම් එපා..ගන්න හොද තැනකුත් කියනවනම් වඩා හොදයි..!!


    dual-sim-phone.jpg
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බින්දු;16588139 said:
    බම්ප් එකක් තමයි දෙන්න පුලුවන් :( දන්නේ නෑ මේවා ගැන නම්

    උඹ මොනා ගැනද දන්නෙ?? :baffled::baffled::rolleyes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    lankawe thiyana hama phone shop ekakama podi podi nokia phones thiyanawa ban ....poddak balapan eliyata gihilla .... :D ..