ෆයිවර් එවුන් වරෙන් - දැන ගන්න, ගොඩ යන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,566
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට මේක අහන්න හිතුනේ මේකේ රිප්ලයි එකක් දැම්මම ඔටෝ සජෙස්ට් උන ත්‍රෙඩ් එකක් දැකලා. බයර් රිකුවෙස්ට් වලදි උඹලා

    හදාගත්ත ටෙම්ප්ලේට් එකක් බීආර් අප්ඩේට් උණ ගමන් හෙණ ගහන්න දාගෙන දාගෙන යනවද විනාඩියක් ඇතුළත 10ම දාන්න බලාන

    නැතිනම් කියවලා ටයිම් අරන් තැපැලෙන් කස්ටම් රිප්ලයි දානවද

    මගේ අත්දැකීම. අද වෙනකල් හදාගත්ත ටෙම්ප්ලේට් ගැහුවේ මන්. ලොකුවට බීආර් වැඩ කරලා නෑ. මන් හිතාන හිටියේ බයර්ට ඉක්මනට, මුලින්ම දකිනන සෙට් වෙන එක වාසියක් කියලා. මොකද මුල් 10 - 15න් පස්සේ පොර වැඩියමක් බලන එකක් නෑ, ඒ නිසා මුල් 10 - 20ට සෙට් වෙන්න දාන්න ඕනේ කියලා. ඒත් එහෙමයි කියලා බීආර් වලින් නම් ලොකු පෝග්‍රස් එකක් වැදිලා නෑ

    උඹලගේ අත්දැකීම් කියපල්ලකෝ. හැමෝටම වැදගත් වෙයි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    BR hena adu ganan bn enne. Nikan uba active bawa pennana dapan. ethakota ubata orders enawa

    මට බීආර් වදින්නෙම නෑ බන්
    ඩිරෙක්ට් ඔඩර්ස් තමා සෙට් වෙන්නේ

    මම මේක දැම්මේ එකට හේතුව ගැන හොයා ගන්න
    100ක් විතර එක පාර අප්ඩේට් වෙන වෙලාවල් තියේ

    ගොඩාක් එවාගේ ගණන් රිසනබල් මචං
    හැබැයි කොච්චර ට්‍රයි කලත් වදින්නේ නෑ
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    මුලින් වැටෙන එක වාසි. දැන් BR පාවිච්චියක් නෑ . පාවිච්චි කරපු කාලේ ඇවිත් තියනව ගොඩක්.
    කියවන්නේ නැතුව දාන්න එපා හැම එකම. buyers ල දන්නවා කිය්වන්නෙ නැතුව දානවා කියලා . සමහර උන් description එකේ යටින් පොඩි ප්‍රශ්නයක් හරි hint එකක් දානව ඒක reply එකේ උඩින් දාන්න කියලා. එතකොට ඌ දන්නවා ඇත්තටම කියවපු උන්. මට එහෙම ඒවා හම්බෙලා තියනව. ඒවා ගොඩක් සෙට් වෙලත් තියනව අනිත් උන් කියවන්නේ නැති නිසා.
    තව request එකේ දාපු වචන පාවිච්චි කරන්න.. ඌ කතා කරල තියන දේ ගැන ඔයාගේ ideas දෙන්න, template එකකකට වඩා .

    10ක් තියන නිසා මේ වගේ කියවල reply ටිකකුයි, template reply ටිකකුයි mix එකේ දාන්න.
    bookmark එකක් දාගෙන ඉන්නවනම් browser එකේ, එකේ ලින්ක් එක buyer request page එකට යන විදියට දාන්න.. එතකොට request බලන්න ඕන නැති වෙලාවක උනත්, site එකට ගිය ගමන් අලුත් request සෙට් වෙන්ව ;) . ඉක්මනට දාල දාන්න තියෙන්නේ.
     
    මචං උඹට ටයිම් අරන් දාපුවා පත්තු වෙලා තියේද?
    උඹ ටයිම් අරන් දානවා කියන්නේ සාමාන්‍යෙයන් කොච්චර වෙලාවක් වගේ ගන්නවද රිප්ලයි එකකට

    BR නම් පස්සෙන් පන්නල දාන්නෙ නෑ. Free උනාම දාන්නෙ. දැම්මට වාසියක් නම් වෙල නෑ...
    එකවුන්ට් එක රැන්ක් වනකල් ඔය ප්‍රැක්ටිස් එක කරන්න
    ------ Post added on Jun 5, 2021 at 10:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    මචං උඹට ටයිම් අරන් දාපුවා පත්තු වෙලා තියේද?
    උඹ ටයිම් අරන් දානවා කියන්නේ සාමාන්‍යෙයන් කොච්චර වෙලාවක් වගේ ගන්නවද රිප්ලයි එකකට
    ඔව් බන්. මම කාලයක් ඕකම පාවිච්චි කරා. දවස ගානේ සෙට් උනා. අන්තිමටම හැමදාම එන කට්ටියක් සෙට් උනාම ඒක කරන්න ගියේ නෑ වැඩ නිසා. ඔය උන් දාල තියන වචන දාන්න කියන්නේ උන්ගේ ඔලුවේ තියෙන්නේ ඒ වචන වැඩේට අදාලව. උබ ඒවා ගැන කතාකරල reply එකක් දැම්මම උන්ට ඒක පෙන්වා වැඩි template ගොඩක් අතර. bookmark වැඩේ නම් පත්තු වෙලා තියනව හිතපු නැති වෙලාවල් වල ඕන තරම්.

    එක ගොඩේ ලියන්නේ නැතුව ටිකක් යටින් යටට ලියන්න. ඕකට image upload වගේ දෙයක් කරන්න බෑ නේ ? (දැන් පුලුවන් ද දන්නේ නෑ ) . මම නම් ගිග් වල ලින්ක් එකත් දානව . නැත්නම් වෙනම portfolio එකක් තියනවනම් දාන්න fiverr එකේ share කරන්න පුලුවන් ලින්ක් වලට අදාලව (flickr වගේ ) .
     
    • Like
    Reactions: Kevin_Fdo

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ලගදි එකෙක් මට Fiverr එකෙන් මැසේජ් එකක් දාලා තිබුනා. මාත් ඌත් එක්ක වැඩේ කතා කරගෙන ගිහින් ඌ ඕඩර් එකක් දාන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ වැඩේ කරන්න කම්මෑලි හිතිලා ගිග් එකේ ගාන දහගුනයකින් වැඩි කලා. :lol:
     
    • Haha
    Reactions: Amith0424

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,540
    921
    113
    loku orders ganak thama avith na.. br walin set wela thiyei.. ewele kyalaawala request eka danawa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    Mata tama ekak wath awe na data entry walin
    මටත් මුලින් අවේ නෑ, job එකක් දේකක් කරාම තමා පේන්නන්න ගත්තේ, ඒකත් හැම වේලේම නෙමේ බන් දවසේ බොහොම පොඩි වෙලාවල් ටිකක.
     
    • Like
    Reactions: HYBRIDPC

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මටත් මුලින් අවේ නෑ, job එකක් දේකක් කරාම තමා පේන්නන්න ගත්තේ, ඒකත් හැම වේලේම නෙමේ බන් දවසේ බොහොම පොඩි වෙලාවල් ටිකක.
    issaranam dawal 12 -1 witara godak enawa. dannam danna welawak neha. hodata kiyawala dana eka tama hodama.. good luck.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    issaranam dawal 12 -1 witara godak enawa. dannam danna welawak neha. hodata kiyawala dana eka tama hodama.. good luck.
    මම ඔක කරන්නේ නෑ වැඩියේ. Account එක හදපු නිසා තිටනවා. වේලාවක් නෑ මොකුත් කරන්න. මන් කලින් comment එක දාපු වෙලාවේ නිකන් ගිහින් බැලුවා. 10 විතර වගේ තිබ්බා. අයේ රෑ ටත් එනවා.
    මටනම් පේනුනු විදිහර BR වල තියේන්නේ අඩු ගානට අමාරු වැඩ කරගන්න බලාන ඉන්න උන් වැඩිහරියක් ඉන්නේ. PM දාලා කරගන්න එන වැඩනම් ඉටවඩා දෙයක් කතාකරලා කරගන්න පුලුවන්.

    මගේනම් impressions එහෙම 45 වගේ තියේන්නේ 🤣🤣🤣. අලුතින් category එහෙම තියන නිසා මගේ gig එහේම එක එක තැන්වල තියේන්නේ. අයේ පොඩ්ඩක් බලලා හරිම එකකට දාලා පොඩි update එකක් දුන්නානම් මොනවා හරි කරගන්න තිබ්බා. දැන් තුන් හතර වතාවක්ම message එවුවා ඔය සම්බන්දව. තව ටිකදවසකින් අයින්ම කරලා දායිද දන්නේ නෑ. 🤣🤣🤣
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @rukshan0000 @dilann @kasun090354t @Amith0424 @salitha22 @mr.Z @HYBRIDPC @*danushka*

    උබලා ගිග් ප්‍රොමෝට් කරලා Promoted Gigs බලලා නැද්ද? මට නම් ඒක ඉෆෙක්ට්වි වගේ. අතින් ගානක් ගියාට ඕඩර්ස් එන්න තියෙන චාන්ස් එක වැඩියි. ගිග් එකේ ගානත් පුලුවන් තරම් හොද ගානකට වැඩි කරලා කරලා බලපල්ලා. ;)

    t7SNjhh.png
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,540
    921
    113
    @rukshan0000 @dilann @kasun090354t @Amith0424 @salitha22 @mr.Z @HYBRIDPC @*danushka*

    උබලා ගිග් ප්‍රොමෝට් කරලා Promoted Gigs බලලා නැද්ද? මට නම් ඒක ඉෆෙක්ට්වි වගේ. අතින් ගානක් ගියාට ඕඩර්ස් එන්න තියෙන චාන්ස් එක වැඩියි. ගිග් එකේ ගානත් පුලුවන් තරම් හොද ගානකට වැඩි කරලා කරලා බලපල්ලා. ;)

    t7SNjhh.png
    meka karanne kohomada bn. kiyak yanawada
     
    • Like
    Reactions: Kolama

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @rukshan0000 @dilann @kasun090354t @Amith0424 @salitha22 @mr.Z @HYBRIDPC @*danushka*

    උබලා ගිග් ප්‍රොමෝට් කරලා Promoted Gigs බලලා නැද්ද? මට නම් ඒක ඉෆෙක්ට්වි වගේ. අතින් ගානක් ගියාට ඕඩර්ස් එන්න තියෙන චාන්ස් එක වැඩියි. ගිග් එකේ ගානත් පුලුවන් තරම් හොද ගානකට වැඩි කරලා කරලා බලපල්ලා. ;)

    t7SNjhh.png
    Hit වෙන්නෙ නැති Gig එකක් තියෙනව ෆ්‍රී උනාම කරල බලන්න ඕනි. පට්ට වටිනව වැඩේනම්
     
    • Love
    Reactions: Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    @rukshan0000 @dilann @kasun090354t @Amith0424 @salitha22 @mr.Z @HYBRIDPC @*danushka*

    උබලා ගිග් ප්‍රොමෝට් කරලා Promoted Gigs බලලා නැද්ද? මට නම් ඒක ඉෆෙක්ට්වි වගේ. අතින් ගානක් ගියාට ඕඩර්ස් එන්න තියෙන චාන්ස් එක වැඩියි. ගිග් එකේ ගානත් පුලුවන් තරම් හොද ගානකට වැඩි කරලා කරලා බලපල්ලා. ;)

    t7SNjhh.png
    තාම එබුවේ නෑ ඕක :rofl: . අලුත් ගිග එකක් දාල කරල බලන්න ඕනේ.
     
    • Love
    Reactions: Kolama