*ෆවුසුල් හමීඩ් *

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    *ෆවුසුල් හමීඩ් *

    muge me baila ahala muge andum andinna ape team eke ewwunta lejja nedda banz:eek::nerd::D

    "තැනට සුදුසු ඇඳුම අඳිමු"
    ක්‍රිකට්‌ කණ්‌ඩායමට නිල උත්සව ඇදුමක්‌

    අසේල විතාන සහ ප්‍රගීත් සෙනවිරත්න

    hameedia.jpg
    හමීඩියා ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඩ් මහතා (වමේ සිට තෙවැන්නා) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතාට අදාළ අනුග්‍රහකත්වය ලබාදුන් අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ. එම අවස්‌ථාවට සහභාගි වූ ඈෂ්ලි ද සිල්වා (ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩබලන ප්‍රධාන විධායක), චින්තක වනිගසේකර (සාමාන්‍යාධිකාරී - හමීඩියා සමූහය) සහ නුස්‌කි මොහොමඩ් (ශ්‍රී ලංකා ක්‍රිකට්‌ භාණ්‌ඩාගාරික) යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

    ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

    ඉදිරි වසර තුනක කාලයක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිල උත්සව ඇඳුම් සැපයීමේ අනුග්‍රාහකයා ලෙස 'හමීඩියා' සමාගම ඉදිරිපත්ව සිටියි.

    ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ 1996 වසරේදීද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිල උත්සව ඇඳුම් සපයන්නා ලෙස හමීඩියා සමාගම කටයුතු කරන ලදී.

    අදාළ මාධ්‍ය හමුවේදී හමීඩියා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඩ් මහතා අදහස්‌ දක්‌වමින්, 'මම පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මාධ්‍ය හමුවට සම්බන්ධ වුණේ 1996 ලෝක කුසලාන තරගාවලි සමයේදී. අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් වුවත් තැනට සුදුසු ඇඳුම් ඇදීම පිළිබඳව වැටහීමක්‌ නැහැ.' යනුවෙන් පැවසීය.:eek:

    'විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස්‌ සහ කුමාර් සංගක්‌කාර තැනට සුදුසු ඇඳුම් තෝරා බේරා අදින ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විදිහට මම දකිනවා. අනිත් කට්‌ටියට ඒ පිළිබඳව වැටහීමක්‌ නැහැ.:nerd: ඒ හින්ද අපි මේ අනුග්‍රහකත්වය යටතේ ඇඳුම් විලාසිතා පිළිබඳව ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මීට වසර තුනකට පෙරත් එවැනි වැඩසටහනක්‌ කරල තියෙනවා. උදේට අදින ඇඳුම් මොනවද, හවසට මොනවද අඳින්නෙ රාත්‍රියට මොනවද අදින්නෙ යනුවෙන් සහ උත්සව අවස්‌ථාව අනූව කොහොමද විලාසිතා කරන්නෙ කියන ගොඩාක්‌ දෙවල් අපි මේ අනුග්‍රකත්වය යටතේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා.' :lol:යනුවෙන් හමීඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අමතරව ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ, ශ්‍රී ලංකා 'ඒ' සහ ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායම්වලටද අදාළ අනුග්‍රහකත්වය ලබාදීමට හමීඩියා සමාගම කටයුතු කරන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩ බලන ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

    • Like
    Reactions: uvidu
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    බින්දු;15782499 said:
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව
    :yes::yes::yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;15782499 said:
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව

    ow eka aththa mun hadanne unge hamba adum kade market karanna
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගෝනි පඩන්ගුව සහ ආප්ප තොප්පිය ජාතික ඇඳුම කරමු..... ඊට පස්සෙ තැනට සුදුසු ඇඳුම් නෙවෙයි ඇඳුමට සුදුසු තැන් හදමු
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බින්දු;15782499 said:
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව

    ගෝනි පඩන්ගුව සහ ආප්ප තොප්පිය ජාතික ඇඳුම කරමු..... ඊට පස්සෙ තැනට සුදුසු ඇඳුම් නෙවෙයි ඇඳුමට සුදුසු තැන් හදමු
    :lol::lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,529
    993
    113
    Negombo paththe thama
    බින්දු;15782499 said:
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව

    :lol::lol::lol:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    බින්දු;15782499 said:
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව

    sirawata ban :yes::yes::yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බින්දු;15782499 said:
    :lol::lol::lol::lol: ඔය උපදෙස් මුංගේ තම්බි සෙට් එකට දුන්නොත් හොඳ නැද්ද?? උදේට, දවල්ට, රෑට තුනටම අර මූකලං බස්සගේ ඇඳුම වගේ ගෝනියේ බැහැලා, ආප්ප තොප්පිය දාලා ඉන්නේ.
    මුංගේ ගෑනු දවස පුරාම, ගිනි අව්වෙත් කලු ලෝගුවේ බැහැලා ඉන්නේ, ලඟින් යන්න බෑ කුනු කරවල ගඳයි :lol::lol::lol: අනිත් එවුන්ට ෆැශන් කියලා දෙන්න එනවා තමංගේ එවුන්වත් හරියට හදාගන්නේ නැතුව
    :yes::yes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කියන එකා මොකා උනත් කියලා තියෙන දේ හරිනෙ බං. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තැනට උචිත ඇඳුම අඳින්න දන්නේ නැහැ
     
    Similar threads