ෆ්ලයිට් එකක් පොළව උඩ යනකොට හරවන්නෙ නෝස් වීල් එකෙන්
කකුල් දෙකට එන බ්රේක් වලිනුත් හරවන්ඩ පුලුවන්ලු. මොකද වම දකුණ වෙන වෙනම බ්රේක් කරන්ඩ පුලුවන් නිසා..
ෆ්ල්යිට් එකේ ස්පීඩ් එක වැඩිනං පොළව උඩ තිබුණට රඩර් එකෙනුත් ප්ලේන් එක හරවන්ඩ පුලුවන් ටිකක්
මම ප්ලේන් ගැන දැනගන්ඩ ආසයි.. ඔය මම දැනගත්ත කරුණු ටිකක්

දැන් පොශ් අය තමා බෝට්ටු වල යන්නෙ 