ෆ්ලයිට් එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    ෆ්ලයිට් එකක් පොළව උඩ යනකොට හරවන්නෙ නෝස් වීල් එකෙන්
    කකුල් දෙකට එන බ්‍රේක් වලිනුත් හරවන්ඩ පුලුවන්ලු. මොකද වම දකුණ වෙන වෙනම බ්‍රේක් කරන්ඩ පුලුවන් නිසා..
    ෆ්ල්යිට් එකේ ස්පීඩ් එක වැඩිනං පොළව උඩ තිබුණට රඩර් එකෙනුත් ප්ලේන් එක හරවන්ඩ පුලුවන් ටිකක්
    මම ප්ලේන් ගැන දැනගන්ඩ ආසයි.. ඔය මම දැනගත්ත කරුණු ටිකක් :nerd:
     
    • Like
    Reactions: SCBmedia

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ප්ලේන් එකක් නෙමෙයි ඔනා එකක් පුලුවන්. හයිවේ එකේ ලොරියක් යන ගමන් ලොකු තහඩුවක් හරියටඇන්ගල් කලොත් හරවන්න හො පෙරලන්න පුලුවන් වාහනේ ඩ්‍රයිවර් කොච්චර ස්ටීරින්වීල් එක කැරකුවත් වැඩක් නැ.. ලොරියේ ස්පීඩ් එකට තහඩුවට බදන හුලන් ප්‍රමානයේ පවර් එක ලොරියට එනවා. රියර් ස්පොයිලර් එකකින් කාර් එකක කරන්නෙත් එක. ඒකේ බ්‍රේකින් පවර් වැඩී වීල්ස් වල බ්‍රේකින් පවර් එකට වඩා..
     
    :)