Aniwa ubalage mulu company ekama upgrade karanna ona oke inna lokko sokko ekkam. Me 2016 ban!!!!!
Ebay එකේනම් තියනවා. ඒත් අපේ ඔෆිස් එකේ පොලිසි එක අනුව ඔන්ලයින් ඔර්ඩර් කරන්න බැහැ. සප්ලයර් කෙනෙක් ඕනේ.
තවමේ අපේ ඔෆිස් එකේ තියෙන්නේ AS 400

ඔය තියෙන ටේප් ඩ්රයිව් එක තියෙන්නේ උබේ ඇටේ බැකප් කරන්නද?

මොනාද බං එච්චර පොඩ්ඩක බැකප් කරන්නෙ ?![]()
බැකප් කල්ල ෆ්ලොපිය අරං තියනවද ? නැත්තං ෆ්ලොපිය පාවිච්චි කරන්නෙ වෙන කොමකට අරං යන්නද ?![]()
ඔයිට ලාභ නැද්ද බං google drive වගේ එකක් ගෙවල අරං ඒකෙ බැකප් තිබ්බ නං ?![]()
![]()
bookshop,computer shop වල බැලුවද මචං.Unity plaza,පිටකොටුව පැත්තෙ බලන්න.
රෝසි ආච්චි;20627169 said:antibbs gon athal denawa ban, godak un aththa kiyala hithala series aran reply karanwa![]()
උබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.

මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා. 

නැත්නම් ජොබ් එකත් ගහල යනව. 

ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ. ඔවු මේක නම් ඇත්ත තාම ගොඩක් ලොකු කම්පැනි පවා AS400 යූස් කරනවා
අපිත් එක පාරක් සිස්ටම් එකක් හදන්න ගිහින් පට්ට කට්ටක් කෑවා අපි හදපු සිස්ටම් එකක් AS400 එකත් එක්ක ඉන්ටග්රේට් කරන්න හදලා
ඕක එක්ක වෙන මොකක් හරි ඉන්ටග්රේට් කරනවා නම් සොකට් කනෙක්ශන් එකක් හදලා UDP වලින් තමයි කරන්න එහෙම වෙන්නෙ
pattama easyඋබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.
AS400 කියන්නේ පැරණි තාක්ෂණයක්. ඒත් එකට සම කරන්න කසිම කොම්පියුටරයක් නැහැ