ෆ්ලොපි_ඩිස්කට්ස්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Ebay එකේනම් තියනවා. ඒත් අපේ ඔෆිස් එකේ පොලිසි එක අනුව ඔන්ලයින් ඔර්ඩර් කරන්න බැහැ. සප්ලයර් කෙනෙක් ඕනේ.

    තවමේ අපේ ඔෆිස් එකේ තියෙන්නේ AS 400
    Aniwa ubalage mulu company ekama upgrade karanna ona oke inna lokko sokko ekkam. Me 2016 ban!!!!!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    cd28f7812416ed99ddf12099ca7f8384.jpg
    ඔය තියෙන ටේප් ඩ්‍රයිව් එක තියෙන්නේ උබේ ඇටේ බැකප් කරන්නද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොනාද බං එච්චර පොඩ්ඩක බැකප් කරන්නෙ ? :eek: :eek:
    බැකප් කල්ල ෆ්ලොපිය අරං තියනවද ? නැත්තං ෆ්ලොපිය පාවිච්චි කරන්නෙ වෙන කොමකට අරං යන්නද ? :eek: :eek:
    ඔයිට ලාභ නැද්ද බං google drive වගේ එකක් ගෙවල අරං ඒකෙ බැකප් තිබ්බ නං ? :eek: :eek:

    උබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    AS400 කියන්නේ පැරණි තාක්ෂණයක්. ඒත් එකට සම කරන්න කසිම කොම්පියුටරයක් නැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.

    පරණ ලඩි තියන් බොරු කියන් නැතිව හිටු:sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එක්දාස් අටසිය ගනන් වලට ගිහින් බලපන් එහේ ඇති....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.

    ඔවු මේක නම් ඇත්ත තාම ගොඩක් ලොකු කම්පැනි පවා AS400 යූස් කරනවා
    අපිත් එක පාරක් සිස්ටම් එකක් හදන්න ගිහින් පට්ට කට්ටක් කෑවා අපි හදපු සිස්ටම් එකක් AS400 එකත් එක්ක ඉන්ටග්‍රේට් කරන්න හදලා
    ඕක එක්ක වෙන මොකක් හරි ඉන්ටග්‍රේට් කරනවා නම් සොකට් කනෙක්ශන් එකක් හදලා UDP වලින් තමයි කරන්න එහෙම වෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.

    ඒ කියන්නෙ ඕකට වයර් එකක් අමුණල internet connection එකක් දෙන්න බෑ ? :dull: :dull:
    පලයං බං බොරු නොකිය internet ඇවිත් කොච්චර කල්ද :baffled: :baffled:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මූ කියන කතාව ඇත්ත. මම කලින් වැඩ කරපු කම්පනි එකේ තියෙන්නෙත් සන් සර්වර් එකක්. හද්ද පරණයි. මමත් ගිය අළුත හෙන වැඩ්ඩ වගේ පොජෙක්ට් එකක් හැදුව අළුත් සර්වර් එකකට සිසටම් එක දාන්න. :lol::lol::lol: මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා. :sorry::sorry::sorry: නැත්නම් ජොබ් එකත් ගහල යනව. :rofl::baffled::rofl: ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,016
    9,613
    113
    එක තැනක නෑ
    ඔවු මේක නම් ඇත්ත තාම ගොඩක් ලොකු කම්පැනි පවා AS400 යූස් කරනවා
    අපිත් එක පාරක් සිස්ටම් එකක් හදන්න ගිහින් පට්ට කට්ටක් කෑවා අපි හදපු සිස්ටම් එකක් AS400 එකත් එක්ක ඉන්ටග්‍රේට් කරන්න හදලා
    ඕක එක්ක වෙන මොකක් හරි ඉන්ටග්‍රේට් කරනවා නම් සොකට් කනෙක්ශන් එකක් හදලා UDP වලින් තමයි කරන්න එහෙම වෙන්නෙ

    Use JT400 for java :) pattama easy
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    උබ විකාර කියනවා. යකෝ AS400 හොයලා බලපන්. මොන ගුගල් එකක්වත් නැහැ. හද්ද පරණ තාක්ෂනය නමුත් අදටත් බැංකුවල සියල්ල පාලනය කරන්නේ AS400 මගින්.

    AS400 කියන්නේ පැරණි තාක්ෂණයක්. ඒත් එකට සම කරන්න කසිම කොම්පියුටරයක් නැහැ

    මේ කතාව නම් ඇත්ත හැබැයි
    AS400 වල core tech එක තාම එලියට expose වෙලා නැහැ. ඔය banks වල තාම AS400 වගේ system දුවනවා