ෆ්ලොපි_ඩිස්කට්ස්

blue_in_rio

Well-known member
  • මූ කියන කතාව ඇත්ත. මම කලින් වැඩ කරපු කම්පනි එකේ තියෙන්නෙත් සන් සර්වර් එකක්. හද්ද පරණයි. මමත් ගිය අළුත හෙන වැඩ්ඩ වගේ පොජෙක්ට් එකක් හැදුව අළුත් සර්වර් එකකට සිසටම් එක දාන්න. :lol::lol::lol: මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා. :sorry::sorry::sorry: නැත්නම් ජොබ් එකත් ගහල යනව. :rofl::baffled::rofl: ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ.

    :shocked::shocked:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    View attachment 66236

    ඉස්සුවෙි පරිඝණක සැප්තැමබර් කලාපෙන්..මම හැම මාසේම ගන්නවා.පරිඝනක ගැන තොරතුරැ ගැන දැනගන්න පටිට වටින සගරාව..සමහරැ දන්නවාත් ඇති.පරිඝණක අංශයට උනන්දු හැමෝම මෙික බලලා ගන්න..අද කාලේ දැනුම කියන දේ ගොඩක් වටින නිසා, floppy ගැන පොඩි තොරතුරක් අහමිබෙන් දැකපු ගමන් මෙික දැමිමා..;)


    DjAtrocityගේ ඉල්ලිම පරිදි මම මෙික ටයිප් කරලා වෙනම තෙරෙඩි එකක් අැරියා,එකට ඇවිත් කියවන්න:yes:,මෙික කියවන්න අපහසුයිනෙ,මගේ කමෙන්ටි එකට,රෙප් දාන්න එපා..:no::no::no:
    පහල තෙරෙඩි ලින්ක් එකට යන්න,මෙික මගේ පලමු අලුත් තෙරෙඩි එක.
    DjAtrocity මාව දිරිමත් කලාට ගොඩක් thanks.
    :):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1761297
    මෙතනින්.................

     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    DjAtrocityගේ ඉල්ලිම පරිදි මම මෙික ටයිප් කරලා වෙනම තෙරෙඩි එකක් අැරියා,එකට ඇවිත් කියවන්න:yes:,මෙික කියවන්න අපහසුයිනෙ,මගේ කමෙන්ටි එකට,රෙප් දාන්න එපා..:no::no::no:
    පහල තෙරෙඩි ලින්ක් එකට යන්න,මෙික මගේ පලමු අලුත් තෙරෙඩි එක.
    DjAtrocity මාව දිරිමත් කලාට ගොඩක් thanks.
    :):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1761297
    මෙතනින්.................

    Okata ithin Mage butter ganna one nene.......:angry:
     
    • Like
    Reactions: awjas2621

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මූ කියන කතාව ඇත්ත. මම කලින් වැඩ කරපු කම්පනි එකේ තියෙන්නෙත් සන් සර්වර් එකක්. හද්ද පරණයි. මමත් ගිය අළුත හෙන වැඩ්ඩ වගේ පොජෙක්ට් එකක් හැදුව අළුත් සර්වර් එකකට සිසටම් එක දාන්න. :lol::lol::lol: මැනේජ්මන්ට් එකේ ඉල්ලීම නිසා කරපු එකක් උනායින් ගොඩ ගියා. :sorry::sorry::sorry: නැත්නම් ජොබ් එකත් ගහල යනව. :rofl::baffled::rofl: ආයෙත් පරණ සන් ට එන්න කියන්න උනා. ඒවයේ සිකියුරිටි කඩන්න පුළුවන් එකෙක් ඇති කියල හිතන්න බෑ. වෛරස් ලොවෙත් නෑ... නෙට්වර්ක් තිබුනට ඉන්ටර් නෙට් එකේ අපි දාන සෙල්ලම් බෑ. ftp වැඩ දාන්න පුළුවන්. මුළු කම්පනි එකේම ඩේටා බැකප් වෙන්නේ ෆ්ලොපි 2 කට. මුලින් හිතාගන්න බැරි උනා. (පොඩි කම්පනි එකක් නෙමෙයි. සීනී, කිරි පිටි, ඇල්කොහොල්, සත්ව ආහාර හදන තැනක්.) හැබැයි හවස 6 ට සිස්ටම් නතර කරල බැකප් දැම්මම 12, 1 විතර වෙනකල් රන් වෙනව. පොඩි .bin ෆයිල් එකක් හැදෙන්නේ. බැකප් රී ස්ටෝර් කරන්න දවසක් යනව. චාටර්ම සීන් එක කියන්නේ දෙවෙනි ඩිස්කට් එක ඉල්ලපුවම දෙන්න ලඟ ඉන්න ඕනේ.


    :shocked::shocked::shocked::shocked: