ෆ්ලෝටින් මාර්කට්
මට මතකයි එක දවසක් ඔය පිටකොටුවෙ
'ෆ්ලෝටින් මාර්කට්' එක ගැන බුකියෙ
කොහේදෝ ලොකු සංවාදයක් ගියා...
ඕක කරන්න තිබ්බෙ මෙහෙමයි...
හරමයි... හදන්න තිබුනෙ ඩ්රයි සම්ප් එකක්...
නෑ.. හරම කරා නම් හරි වගේ කථා...
එදා සංවාදයට ආපු සිලබස්වලින් පට්ට
මුහුකුරා ගියපු (නගර නිර්මාණ...
ගෘහ නිර්මාණ.....සිලබස්වලින් පවා)
අක්කිලා... අයියලා... කිව්වෙම
මහින්දලා ගෝඨලා වගේ ඩොටේ ඩැයල්
දන්න සංවර්ධනේ... අරකද.. මේකද...
මම අමාරුවෙන් ඒ අක්කිලාට අයියලාට
කිව්වෙ මේ මිනිස්සු යමක් කරන්න උත්සහ
කරනවා.. ඒක ඊට වඩා පට්ට විදිහට කරන්න
පුළුවන් ඇති... නමුත් අපි බලන්න ඕනෙ
අපේ ආර්ථික හැකියාව සහ ප්රයොරිටි එක
කියලා හිටං...
ඒ ඔක්කොටම වඩා මම කියද්දි ලොකු ලොකු
ටෝක්ස් දුන්නට මේ ඩොටේ ගම්කබරයො
නැත්නම් මේ සුදත් නෑයි කියලා හිටං..
එදත් කුරුඳුවත්තෙ පොෂ් රෝයල් ටොයියට
ඇඟට නොදැනි කඩේ ගිහිපු
අර උ.බු.ජ. අක්කිලා අයියලා අපිට කිංඩි ද දා
හිනා උනා... රාජපක්ෂලා මොක්කුද ඇහුවා...
අනේ ඉතින් වැඩිකල් නොයා උ.බු.ජ. අක්කිලා
අයියලාගෙ 'සුපිරි මීටර් සැට් එක'
මහා විප්ලවයකින් බලය අල්ලගත්තා...
අර කියෝපුවා.. ඒ ඇඩ්වාන්ස් ඉට්ටැයිල්
ක්රියාවට නගන්න හිටං කාලෙ උදා උනා...
එනිවේ...
අර උ.බු.ජ අක්කිලාට අයියලාට කියන්න
තියෙන්නෙ පිටකොටුව පැත්තෙ ඇවිදින්න
හිටං යනවා නම් ලේන්සුවක් ඇන්න යන්න..
මොකෝ යහපාලනේ පුසුඹ බේරේ වැව
පැත්තෙන් හතර අතේ හමා එනවා හිටං...
එදා රාජපක්ෂලා ෆ්ලෝටින් මාර්කට් එකේ
ලී කෑල්ලකට ගස්සවපු ඇණේ ඇදේ පවා
සැනෙන් දැකපු මේ උ.බු.ජ අක්කිලාට
අයියලාට යහපාලනේ පුසුඹ බේරේ වැව
පැත්තෙන් දැනෙයි ද කියන එකත්
බීලම කල්පනා කරන්න ඕනැ ප්රශ්ණයක්...
දැං මේ 'සුපිරි මීටර් සැට් එක' කියන්නෙ
ආපහු වැහි වැහැලා හිටං ඔය තියෙන
මල ජරාව ටික ගහ ගෙන මුහුදට යනකං
ඒ ගොල්ලන්ට කොරන්න දෙයක් නැති ලු...
ඉතින් අක්කියේ.. අයියයේ... කරුණාකරලා
ඔයගොල්ලන්ගෙ උපාධි.. පශ්චාත් උපාධි
ටික දෙන්න මේ ඔයාලගෙ 'වැඩ්ඩො' ටිකට..
තියලා වාඩිවෙන්න.. බේරෙ වැව ඉවුරෙ...
මට මතකයි එක දවසක් ඔය පිටකොටුවෙ
'ෆ්ලෝටින් මාර්කට්' එක ගැන බුකියෙ
කොහේදෝ ලොකු සංවාදයක් ගියා...
ඕක කරන්න තිබ්බෙ මෙහෙමයි...
හරමයි... හදන්න තිබුනෙ ඩ්රයි සම්ප් එකක්...
නෑ.. හරම කරා නම් හරි වගේ කථා...
එදා සංවාදයට ආපු සිලබස්වලින් පට්ට
මුහුකුරා ගියපු (නගර නිර්මාණ...
ගෘහ නිර්මාණ.....සිලබස්වලින් පවා)
අක්කිලා... අයියලා... කිව්වෙම
මහින්දලා ගෝඨලා වගේ ඩොටේ ඩැයල්
දන්න සංවර්ධනේ... අරකද.. මේකද...
මම අමාරුවෙන් ඒ අක්කිලාට අයියලාට
කිව්වෙ මේ මිනිස්සු යමක් කරන්න උත්සහ
කරනවා.. ඒක ඊට වඩා පට්ට විදිහට කරන්න
පුළුවන් ඇති... නමුත් අපි බලන්න ඕනෙ
අපේ ආර්ථික හැකියාව සහ ප්රයොරිටි එක
කියලා හිටං...
ඒ ඔක්කොටම වඩා මම කියද්දි ලොකු ලොකු
ටෝක්ස් දුන්නට මේ ඩොටේ ගම්කබරයො
නැත්නම් මේ සුදත් නෑයි කියලා හිටං..
එදත් කුරුඳුවත්තෙ පොෂ් රෝයල් ටොයියට
ඇඟට නොදැනි කඩේ ගිහිපු
අර උ.බු.ජ. අක්කිලා අයියලා අපිට කිංඩි ද දා
හිනා උනා... රාජපක්ෂලා මොක්කුද ඇහුවා...
අනේ ඉතින් වැඩිකල් නොයා උ.බු.ජ. අක්කිලා
අයියලාගෙ 'සුපිරි මීටර් සැට් එක'
මහා විප්ලවයකින් බලය අල්ලගත්තා...
අර කියෝපුවා.. ඒ ඇඩ්වාන්ස් ඉට්ටැයිල්
ක්රියාවට නගන්න හිටං කාලෙ උදා උනා...
එනිවේ...
අර උ.බු.ජ අක්කිලාට අයියලාට කියන්න
තියෙන්නෙ පිටකොටුව පැත්තෙ ඇවිදින්න
හිටං යනවා නම් ලේන්සුවක් ඇන්න යන්න..
මොකෝ යහපාලනේ පුසුඹ බේරේ වැව
පැත්තෙන් හතර අතේ හමා එනවා හිටං...
එදා රාජපක්ෂලා ෆ්ලෝටින් මාර්කට් එකේ
ලී කෑල්ලකට ගස්සවපු ඇණේ ඇදේ පවා
සැනෙන් දැකපු මේ උ.බු.ජ අක්කිලාට
අයියලාට යහපාලනේ පුසුඹ බේරේ වැව
පැත්තෙන් දැනෙයි ද කියන එකත්
බීලම කල්පනා කරන්න ඕනැ ප්රශ්ණයක්...
දැං මේ 'සුපිරි මීටර් සැට් එක' කියන්නෙ
ආපහු වැහි වැහැලා හිටං ඔය තියෙන
මල ජරාව ටික ගහ ගෙන මුහුදට යනකං
ඒ ගොල්ලන්ට කොරන්න දෙයක් නැති ලු...
ඉතින් අක්කියේ.. අයියයේ... කරුණාකරලා
ඔයගොල්ලන්ගෙ උපාධි.. පශ්චාත් උපාධි
ටික දෙන්න මේ ඔයාලගෙ 'වැඩ්ඩො' ටිකට..
තියලා වාඩිවෙන්න.. බේරෙ වැව ඉවුරෙ...
