ෆ්‍රීලාංසර්ස් problems

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මම පහුගිය අවුරුදු 5 freelance ම.....එක දිගට මාස 3නක් වගේ ඇදලා...මාසයක්ම නිවාඩු
    කැමරා අරන් රට වටේ යනවා.....එක එක අලුත් පාරක...එක නිවාඩුවකට...:lol::lol::lol:

    FB එකේ GROUP කරනවා.......

    trip report ලියනවා

    :lol::lol::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ela machan. thaniyamada yanne naththam yaluwo ekkada ? mata trip yana yaluwo na :(
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    thawa lapak hari desktop akak hari aragena hoda movies tikak balapan. nathnam tv series akak. habai abbahi wenna apa.. nathnam malak kadapan. hoda sindu tikak ph eken hari ahapan.. (iraj la wage unge newe..) amarsiri pieris wage ayage...nathnam... tikawelawakata poddak parata bahala awidapan. yanna niskalanka thanak thiyanawanam. payakata hari gihin waren....

    mannam karanne hoda film tikak dagena balanawa.. kisi awlak na full athal eke inna puluwan.. habai akadigata wada wadi unama nam sorry thamai...

    indala hitala elakiri eke awilla post tikak balapan.. meke yana seen walata okkoma amathaka wenawa.. hinakala marenawa..

    thawa ubata oni nam banapan. scurwi wage.. ehema pissuwak natuwath stress eka nathiwenawa.. koi welawakawath eka digata wada karannepa..
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ela machan. thaniyamada yanne naththam yaluwo ekkada ? mata trip yana yaluwo na :(

    අපි මචෝ දැන් පවුල් පන්සල් වෙලා......උඹලා එහෙම නෙමේනම් බයික් එක්ක අරන්...... තනියම පල....නැත්නම් තව 1ක්...දෙන්නෙක් සෙට් කරගනින්..... හැබැයි ... මාස 3නක් හොයපු ටික බීලා ඉවර කරන්ඩ නෙමේ......
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන්ලා, කව්ද එළකිරි එකේ full time ෆ්‍රීලාංසර්ස් ලා ඉන්නේ. දැනට මම කරන්නේ freelance web development . පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් stress වැඩ් උනා මචන්ලා. Axiety වගේ තත්වයක් ආවා. තනියම වැඩ කරද්දී මේ තත්වය එනවා නේද මචන්ලා. ඔෆිස් වල වගේ නෙවෙයි නේ. ඔයාලා සාමාන්යෙන් තනියම වැඩ කරද්දි මොනාද කරන්නේ stress අඩු කර ගන්න. ගෙදරින් කියනවා ජොබක් හොයා ගන්නලු. එත් මම මේ වැඩේට කැමැති. :(

    pomodoro technique එක පාවිච්චි කරපන්. විනාඩි 25ක් වැඩ, 5ක් ෆ්‍රී. google කරන්න.

    ඊළඟට හවසට/සති අන්තයට යාළුවො කට්ටිය එක්ක සෙට් වෙන්න, කොහේ හරි එළියට බහින්න. පොඩි ෆන් එකක් ගන්න, ගෙදර ඉන්න එපා. ගෙදර ඉන්න වෙලේ computer එකේ ඉන්න එපා.

    වැඩ කරන්න නියමිත වෙලාවක් තියාගන්න. හැබැයි ඒ වෙලාවට වැඩ කරන්න.

    උදේට ව්‍යායාම කරන්න, දුවන්න, වේගෙන් ඇවිදින්න විනාඩි 40ක් විතර.

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Mama gym ekatath yanawa ban dwask era dawask. Kollo ekka set wela sellam krla awama relax peya 2i weya wenne.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපි මචෝ දැන් පවුල් පන්සල් වෙලා......උඹලා එහෙම නෙමේනම් බයික් එක්ක අරන්...... තනියම පල....නැත්නම් තව 1ක්...දෙන්නෙක් සෙට් කරගනින්..... හැබැයි ... මාස 3නක් හොයපු ටික බීලා ඉවර කරන්ඩ නෙමේ......

    Ela ela bro. Podi private deyak machan. Badinakota awulak une nadda jobak nathi eka. Freelance kiwwata nandala mamala danne nane hehe
     
    perv

    Well-known member
  • මචන්ලා, කව්ද එළකිරි එකේ full time ෆ්‍රීලාංසර්ස් ලා ඉන්නේ. දැනට මම කරන්නේ freelance web development . පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් stress වැඩ් උනා මචන්ලා. Axiety වගේ තත්වයක් ආවා. තනියම වැඩ කරද්දී මේ තත්වය එනවා නේද මචන්ලා. ඔෆිස් වල වගේ නෙවෙයි නේ. ඔයාලා සාමාන්යෙන් තනියම වැඩ කරද්දි මොනාද කරන්නේ stress අඩු කර ගන්න. ගෙදරින් කියනවා ජොබක් හොයා ගන්නලු. එත් මම මේ වැඩේට කැමැති. :(

    1. Exercise - It does make a huge difference
    2. Take Breaks - 40 min work 20 min break
    3. Have Pet - Cat, Dog, Fish whatever
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    mama nam karanawa.. den awrudu 5 witara odesk / elance.. aluthen ena kattiyata tiya.. parana kattiyata wath jobs ganna lesi na den.. parana clients la set karan inna nisa hodai.. ada jobs 10 kata witara apply karala interview awe 5k witara eken 3k witara goda yana scene ekak tiyenne.. lesi na den wede.. :no:

    thaniyama weda karanakota mama nam karanne ithin awidina ekai kellata message karana ekaui thama.. den awrudu ganak nisa eka purudu wela.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama nam karanawa.. den awrudu 5 witara odesk / elance.. aluthen ena kattiyata tiya.. parana kattiyata wath jobs ganna lesi na den.. parana clients la set karan inna nisa hodai.. ada jobs 10 kata witara apply karala interview awe 5k witara eken 3k witara goda yana scene ekak tiyenne.. lesi na den wede.. :no:

    thaniyama weda karanakota mama nam karanne ithin awidina ekai kellata message karana ekaui thama.. den awrudu ganak nisa eka purudu wela.

    ඔව් බන්. Upwork කලාට පස්සේ දැන් හෙන ගේමක් දෙන්න ඕනේ පරණ එවුන්ටත්.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Mamath applyn machan jon walata. Un skype eketh katha karanawa. But response adui ban. Samahara un interview invite karanawa. Then silent. Ekekta math ekka thawa 100k onalu. Like an agency. Mamath job kala ban. Resign wela mekata trying me to find a good project.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන්. Upwork කලාට පස්සේ දැන් හෙන ගේමක් දෙන්න ඕනේ පරණ එවුන්ටත්.

    Mama nam karanne elance witarai ban.. maseta sehenna jobs tiakak hambuwenawa.. upwork eka atha arala dala tiyenne.. 670 hours 103 jobs 4.99 rating ekkama oDesk atha ariye 2013 mata mataka widihata. mama mage aussei client kenek ta talk kara full time eyalage company ekata join wenna.. ehema wedak wath set karaganin ban.. epa wenawa bid tiyanna giyahama..

    ada bid karapu ewagen okkoma wage giye kunu kolleta.. a rate ekata apita weda karanna ba ban.. :dull:
     
    Full time join wenna puluwannam hodai. Math danata ehema thamam karala thiyenne
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ubema kiyala site tikak patan ganin...
    daily updating site...
    (tutorial, tips & trick, memes, video share..etc..)
    ethakota, ekata time daanna puluwan..and later you'll earn money from them too..

    apart from that, get married, or get laid...and do exercise..
    (mamath full time freelancing tamai.. )