ඔෆීසියල් ලොන් ස්කීම් වලට ෆ්රීලාන්සින්ග් අයිති නැහැ .එත් උඹ ෆ්රීලාන්ස් කරලා එ සල්ලි ටික බැන්කුවට එවනවානම් එ බැන්කුවෙන් මැනෙජර්ට ටොක දාලා ලොන් ගහන්න පුළුවන්.
ෆ්රිලාන්ස් කරලා ලොකු ගණන් වගෙ මාසෙට බැන්කුවට වැටෙනවානම් පොඩි තැනක් හම්බවෙනවා කොයි බැන්කුවෙ උනත්.උන්ටත් සල්ලි නෙ ඔනෙ.
ඔව් බන් එක තමයි බැලුවේ
මළපොතේ අකුරක් බැරි සල්ලි කාර මුදලාලිලාට හෙමත් බැංකුවලින් දෙයිය්යන්ට වගේ සලකන එකේ
මාසෙට ලක්ස 5ක් පොතට වැටෙන එකෙක්ට නොසලකා ඉන්න එකක් නෑ
එත් ඉතින් අපි ගියාම නම් බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නෑ
මොකද ඉතින් ටී ෂර්ට් කෑල්ලයි ඩෙනිමයි නේ ඇඳන් යන්නේ ඉතින්, PHD කරලා තිබ්බත් වැඩක් නෑ



මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන..
bank throw thamai karanne. a kiyanne awulak wena ekak neha.