ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Mona loanda kiyapan kammali ekata thamai loan eka thiyenne man sample ekak dennam.
    Idam ganna puluwan gewanna Landsell karayo denawa apeta dennek witharai one. Api hithamu laksha 20k witara kiyala idama. Okata podi rolak dala 2k hambawena kena gahanawa polee nathuwa maasa 12n gewanna. yaluwekgen athamaru aran masen deken roll karala idama gattahaki. den idama gatta kiyamu awrudden,
    eeta passe 30k 40k wiyadam karala idama hadagannawa level karala, kambi weta gahala, one nam pol palayak hitawala karala gannawa thawa ayinata wenna podi thawanak danna loku unama hitawanna. :lol:
    den masa 6k ganak ekathu karagena plan eka pass karan basek allan foundation danna, podi weda tikath karanna puluwan. eetapasse 6n slab eka ithin ban ohoma karala gema gahanna puluwan ne. awrudu 3-4n ge padinchi wena thathweta hadagena padinchi wela ithuru tika himin hadaganna thiyenne.
    Ada kale loan gahuwath sampoorna ge complete karanna amarui, jeewitha kaletama gewanna one na me kramedi :D

    umba oya kiyana magul karanna puluwan sihina loke thamai. umba jeewitheta idamak aran thiyenawada kiyapanko. honda idamak set wechcha gaman cash deela ganna un ambaneka innawa. kotinma idama wikunana eka ahanawa bank loans da kiyala, bank loan eka pass wela enakan inna be kiyanawa. ehew eke umba me roll gahanna katha karanawa :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    මාසෙට 137,750 ක් කැපෙනවා loan එකට :sorry::sorry:

    Ehenam Calculated Risk Ekakwath Ganda Beri wei,
    My suggesion is Just do Freelancing as part time and settle the loans,
    E wenakota freelancing epawela thibbe nattham risk ekak aran balanda.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    උඹ ඔය කියන විදිහට කරන්න පුලුවන්නම් කොච්චර ෂෝක් ද ?

    umba oya kiyana magul karanna puluwan sihina loke thamai. umba jeewitheta idamak aran thiyenawada kiyapanko. honda idamak set wechcha gaman cash deela ganna un ambaneka innawa. kotinma idama wikunana eka ahanawa bank loans da kiyala, bank loan eka pass wela enakan inna be kiyanawa. ehew eke umba me roll gahanna katha karanawa :rofl:

    කියල වැඩක් නෑ බන් අපිනේ දන්නේ ඉඩමක් අරන් ගෙයක් හදන එකේ රඟේ
    අනික අපි ඉල්ලන ඉල්ලන වෙලාවට ලක්ස ගණන් අතමාරු දෙන උන් කොහෙද ඉන්නේ
     
    ඔව් බන්..
    මම මේ exam වගයක් කරනවා ඒ ටික ඉවර උන ගමන් පාර්ට් ටයිම් පටන් ගන්න කියල බැලුවේ..
    හැබැයි ඉතින් ෆ්‍රී ලන්සින් කරනවානම් කට්ට කාල exam කරලා professional qualification ගොඩ දාන එකේ තේරුමකුත් නෑ වගේ
    අනේ මන්ද දෙලොවක් අතර ඉන්නේ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    :D:rofl: mama heenen kare okkoma
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    ඔව් බන්..
    මම මේ exam වගයක් කරනවා ඒ ටික ඉවර උන ගමන් පාර්ට් ටයිම් පටන් ගන්න කියල බැලුවේ..
    හැබැයි ඉතින් ෆ්‍රී ලන්සින් කරනවානම් කට්ට කාල exam කරලා professional qualification ගොඩ දාන එකේ තේරුමකුත් නෑ වගේ
    අනේ මන්ද දෙලොවක් අතර ඉන්නේ

    Ehema Kiyanda Epa,
    Ugatha Mana Silpayamai Mathu Rakena
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ජොබ් එකත් කරන ගමන් පාර්ට් ටයිම් ෆ්‍රී ලාන්ස් කරන කට්ටිය නැද්ද මේකේ ??
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    :lol: Maseta laksha ganan hamba karana unta mona loan da ban. Loan wedak ne maseta laksha 2-3k eddi mokada job karana ekekta tharamatawat expense ekak nathi nisa. Kohomahari iwasala geyak car ekak ganna puluwan lesiyenma. eekata thiynne molen gahana geemak. Oya rassa karana unge awula thamai jeewitha kaaletama hira wena eka loan walata. hariyatama loan nathuwa giyoth kalekin lesatama invest karanna salli athata enawa.

    Freelancing amarui dan tikak katta habai mahansi wela goda yanna puluwan, oya laksha ganan ganna un mul awrudu kehipaya widina duka ubala dakinne nathuwa hithanawa lesi wede kiyala. habai passe steady income eka awama ithin mona prashnayakwat na. Job wage newi 24hrs weda habai stress wadi kiyana eka man piliganne na. Thamanta thoraganna path eka thiyaganna puluwan. Salli passema giyoth stress eka thamai. puluwan widiyata awashya mudala hamba karala Aathal eke free time ganna unuth innawa. Nitharama job dena repeated buyer la set wenawanam steady income ekak hadaganna one.

    Anika hamba karana hama sathema wiyadam karanna showoff karanna giyama ithin sada freelancing thamai, hodata invest karala return ekak labena widiyata hadagattama ithin ban 5 years walin passe pension yanna puluwan aathal eke, eka job karala labenne na ban.

    2Lak nam 5 years walata 150K ithin ban ooka invest karanam iwarane mokatada rassa, mokatada life eka stress karaganne?

    save your valuable time
    most of the shitheads won't understand or can't understand what you say.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උඹ ඔය කියන විදිහට කරන්න පුලුවන්නම් කොච්චර ෂෝක් ද ?

    කියල වැඩක් නෑ බන් අපිනේ දන්නේ ඉඩමක් අරන් ගෙයක් හදන එකේ රඟේ
    අනික අපි ඉල්ලන ඉල්ලන වෙලාවට ලක්ස ගණන් අතමාරු දෙන උන් කොහෙද ඉන්නේ

    eka thamai machan eka ekkenagage sithiwilla thamai, ubata e kramaya be kiyala hithenawanam be thamai. :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ
    උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල
    මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ මට කිව්වා පොර මාසෙට ලක්ෂ 4ත් 5ත් අතර හොයනවා කියල.. :baffled::baffled:
    ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ? :rolleyes:
    මට මිනිහ පේ පැල් එකක් පෙන්නුවා මේ මාසේ ඊයේ වෙනකන් මිනිහ ඩොලර් 2623ක් හොයල :shocked: :shocked:
    2623*150= 393,450ක් මිනිහ මේ මාසේ වීක් එන්ඩ් දෙකක් වැඩකලේ නෑ කිව්වා නැත්නම් මාසෙට ඩොලර් 3000 පන්නල හොයනවලු... :shocked::shocked:
    මම මේ කල්පනාකලේ මම degree කරලා MSc කරලා කට්ටකාගෙන රස්සාවලට ගිහින් tax අනම් මනම් කැපිල අතට ගන්නේ ලක්ෂ 2ක් වගේ නේ.. :sorry::sorry: :confused: මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන.. :sorry: :sorry:
    රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ??
    ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...:yes::yes:
    තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ?? :rolleyes: :rolleyes:

    ඔෆීසියල් ලොන් ස්කීම් වලට ෆ්‍රීලාන්සින්ග් අයිති නැහැ .එත් උඹ ෆ්‍රීලාන්ස් කරලා එ සල්ලි ටික බැන්කුවට එවනවානම් එ බැන්කුවෙන් මැනෙජර්ට ටොක දාලා ලොන් ගහන්න පුළුවන්.
    ෆ්‍රිලාන්ස් කරලා ලොකු ගණන් වගෙ මාසෙට බැන්කුවට වැටෙනවානම් පොඩි තැනක් හම්බවෙනවා කොයි බැන්කුවෙ උනත්.උන්ටත් සල්ලි නෙ ඔනෙ.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    කව්ද යකෝ bank එකෙන් ගණන් ගන්නේ නෑ කියන්නේ ? මං අරගෙන තියෙනවා bank loan එකයි RS200 එකක් ලිස් කරලයි. කිසිම අව්ලක් නෑ ..

    E-money කරද්දී පුළුවන් තරම් wire tranfer කරගන්න payments එතකොට bank එක ගණන් ගන්නවා :D Nation trust bank එකේ vip membership තියෙනවා මට :baffled::baffled: කරන්නේ emoney විතරයි .. තව පොඩි ෂොප් එකක් side එකෙනුත් කරගෙන යනවා :D

    මුලින් තමන් කරන දේ ගැන තමන් confidence එකක් හදාගන්න... ඊට පස්සේ අනිත්එ ව්න් ඉබේටම හැදෙනවා.. බලපන් fiverr club එකේ එව්න දිහා.. :rofl:

    :yes::yes::yes::yes::yes::yes: මමත් ගත්තා Housing Loan and Vehicle Lease (wire transfer Ok)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය කියන ගාන හොයන්න පුළුවන් මචන් ලේසියෙන්ම. මොකද Freelancing කරන එවුන්ට ගෙවන්නේ US වල rates. එහේ rates වලට වඩා ටිකක් අඩුවෙන් වුනත් ලංකාවේ මුදලින් බලද්දී ලොකු ගානක් ගන්න පුළුවන්. :yes: