තරහ වෙන්නෙපා කියනවට ඕක ඉතින් ලංකාවෙ ගොං මෝඩ ගොඩේ දූපත් මානසිකත්වය.ලංකාවෙ ගොඩක් උන් හිතන්නේ පිරිමියෙක් උනාම අනිවා උදේ වැඩට ගිහින් හවස ගෙදර එන්න ඕන කියල.මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලංකාවෙ.ගෙදර ඉදන් ඉන්ටනෙට් එකෙන් සල්ලි හෙව්වම මිනිස්සු හිතන්නෙ උන් නිකං ඉන්න කාලකන්නි කියලා.අනේ මන්දා ලංකාවෙ ගොඩේ බයිස්ලා කවදා ලිදෙන් එලියට එයිද කියලා.![]()
The King of freelance

උබ වැදගත් දෙයක් කිව්වමද කොහෙද?...

labba..Freelancers lata bank loan denne ne..income proofs ne

kisi aulak nah.. loan ganna pulwuan
මම හිතන්නෙ ෆ්රීලාන්ස් කරන විදියෙ වැරද්දක් තියන්නෙ.මෙච්චර ආදායමක් ගන්නඑකේ හොද ඔෆිස්එකක් රෙන්ට් එකට හරි අරගෙන හුරුබුහුටි කෑල්ලක් එහෙම වැඩට අරන් උදෙන්ම කාර් එකෙන් ඔෆිස් ගිහිල්ල හවසට ගෙදර එනවා. වට පිට එවුන් හිතන්නෙත් දැන් ලොක්කෙක් කියල.අම්ම තාත්තටත් සැටිස්. දැන් පුතා ලොකු බිස්නස් කාරයෙක් එයාගෙම ඔෆිස් එකක් එහෙම තියෙනවාකියල ඇස් ලොකු කරල කට ඇද කරල කියයි හැමෝටම. මැරේජ් ප්‍රපෝසල් වලට පත්තරේ දානවනම් දේපල හිමි ව්‍යාපාරික පුතුට රූමත් උගත් දියණියක් සොයයි කියල දායි.

Monthly 5lak hoyanawanam mokatada yako bank loan? Pissu lankawe supiriyatama inna maseta 3lak tibbanam athi. Ithuru 2lak kelinma ithurui maseta.

අත්දැකීමෙන් කියන්නේ අදායම වැඩි වෙන වැඩි වෙන්න වියදනුත් වැඩි. හම්බ කරලම බලහන්කො![]()
ඔක තමා මන් කලින් කිව්වෙ මූල්‍යමය විනය නැත්තම් කොච්චර හම්බ කරත් වැඩක් නැහැ.

අත්දැකීමෙන් කියන්නේ අදායම වැඩි වෙන වැඩි වෙන්න වියදනුත් වැඩි. හම්බ කරලම බලහන්කො![]()

උබ වැදගත් දෙයක් කිව්වමද කොහෙද?...