ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

Hotldv

Member
Apr 2, 2014
45
2
0
ඒක අකවුන්ට් එකකින් උවමනාවක් තියනවම් කරන්න පුළුවන් ඒත් ලංකවේ පකයලා බලන් ඉන්නේ $ ගෙනල්ල කටේ ඔබනකම් ඉතීම් කොමද කියනකො හරියන්නේ ගෘප් එකේ පොස්ට් එකක් දාන්න බෑ ඉන්බොස් පිරෙනවා
cap.jpg
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තරහ වෙන්නෙපා කියනවට ඕක ඉතින් ලංකාවෙ ගොං මෝඩ ගොඩේ දූපත් මානසිකත්වය.ලංකාවෙ ගොඩක් උන් හිතන්නේ පිරිමියෙක් උනාම අනිවා උදේ වැඩට ගිහින් හවස ගෙදර එන්න ඕන කියල.මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලංකාවෙ.ගෙදර ඉදන් ඉන්ටනෙට් එකෙන් සල්ලි හෙව්වම මිනිස්සු හිතන්නෙ උන් නිකං ඉන්න කාලකන්නි කියලා.අනේ මන්දා ලංකාවෙ ගොඩේ බයිස්ලා කවදා ලිදෙන් එලියට එයිද කියලා.:lol::lol:

    උබ වැදගත් දෙයක් කිව්වමද කොහෙද?...:P
     
    • Like
    Reactions: laknath123

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මං දන්න කෙනෙක් ඉන්නවා freelancing කරේ මුලදී මාසෙට ලක්ෂ 4 පැනලා හෙව්වා පස්සේ බදින්න කියලා රජයේ ජොබ් එකකට ගියා දැන් 40000හෙ පඩියක් අරන් දුක් වේවි ඉන්නවා කරපු මෝඩ කමක් කියලා.

    freelancing කරන අයට ගොඩක් බෑන්ක් වලින් loan දෙන්නේ නැ මුලදී, අවුරුදු 3න 4ක් account එක මේන්ටේන් කරොත් loan ගන්න බැරි නැ. අනික ඒ අවුරුදු 3න 4ර හෙව්ව සල්ලි ඉතුරු කරලා හරියට ආයෝජනය කරොත් loan උගුලට අහු වෙන්න ඕනෙත් නැ.

    freelancing කරනවා කියලා පිස්සු වැඩ නොකර හරියට cilent base එකක් හදාගෙන saving and investing හරියට කරලා ලොකු ගේමක් ගැහුවොත් අවුරුදු 10කින් පෙන්සන් යන්නත් පුළුවන් loan වලට යන්න ඕනෙත් නැ.

    තව දෙයක් loan ගන්න බලපොරෝතුවෙන් ඉන්නවනම් නේෂන් ට්‍රස්ට් account එකක් මේන්ටේන් කරන්න.මොකද උන්ගේ loan ගන්න ලේසි.ඇප කාරයොත් එකෙනයි ඉල්ලන්නේ. inner circle membership එක හම්බුනොත් තවත් වාසි හම්බෙනවා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,664
    5,512
    113
    Hamotama Freelance Karanda Be, oya bari un thama Epa kiyanne

    Go Wild, Beat The System
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Monthly 5lak hoyanawanam mokatada yako bank loan? Pissu lankawe supiriyatama inna maseta 3lak tibbanam athi. Ithuru 2lak kelinma ithurui maseta.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තරහ වෙන්නෙපා කියනවට ඕක ඉතින් ලංකාවෙ ගොං මෝඩ ගොඩේ දූපත් මානසිකත්වය.ලංකාවෙ ගොඩක් උන් හිතන්නේ පිරිමියෙක් උනාම අනිවා උදේ වැඩට ගිහින් හවස ගෙදර එන්න ඕන කියල.මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලංකාවෙ.ගෙදර ඉදන් ඉන්ටනෙට් එකෙන් සල්ලි හෙව්වම මිනිස්සු හිතන්නෙ උන් නිකං ඉන්න කාලකන්නි කියලා.අනේ මන්දා ලංකාවෙ ගොඩේ බයිස්ලා කවදා ලිදෙන් එලියට එයිද කියලා.:lol::lol:


    උබ වැදගත් දෙයක් කිව්වමද කොහෙද?...:P

    :love::love:
     
    • Like
    Reactions: KingCM

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    me mage experince eka freelancing nam part time karanna patta amarui. mokada samahra cilentsla innawa unta payen deken wade karala one, fiverr walanam order eka cancel karoth gig eka down wenawa nathnam rating adu feedback ekak dala yanawa. pakistan karayo ehema innwa unta kalaya giyata aulak na wade tithata one. ithin owa job ekath ekka karanna amaruine.

    mn mulinma car eka ganna lease ekak danna katha kara ganna giye HNB ekata. eke managerya mage statement mukuth balanne nathuwa gath katatama ba kiwwa. eda anith athata fd tikai account ekai ain karan awith NTB eke salli damma. oya athara thuru mage statement aran lease ekak ganna tawa bank walata giya. owage leasing department wala inna dial mage statement dakala freelancing kohomada karanne kiyala ahala deparak thunparak calltuh kara:D
     

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මම හිතන්නෙ ෆ්‍රීලාන්ස් කරන විදියෙ වැරද්දක් තියන්නෙ.මෙච්චර ආදායමක් ගන්නඑකේ හොද ඔෆිස්එකක් රෙන්ට් එකට හරි අරගෙන හුරුබුහුටි කෑල්ලක් එහෙම වැඩට අරන් උදෙන්ම කාර් එකෙන් ඔෆිස් ගිහිල්ල හවසට ගෙදර එනවා. වට පිට එවුන් හිතන්නෙත් දැන් ලොක්කෙක් කියල.අම්ම තාත්තටත් සැටිස්. දැන් පුතා ලොකු බිස්නස් කාරයෙක් එයාගෙම ඔෆිස් එකක් එහෙම තියෙනවාකියල ඇස් ලොකු කරල කට ඇද කරල කියයි හැමෝටම. මැරේජ් ප්රපෝසල් වලට පත්තරේ දානවනම් දේපල හිමි ව්‍යාපාරික පුතුට රූමත් උගත් දියණියක් සොයයි කියල දායි.

    menna wede.... already done.. ආයෙ ඉතිං ෆුල් සැලකිලි...
    :lol::lol:
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Monthly 5lak hoyanawanam mokatada yako bank loan? Pissu lankawe supiriyatama inna maseta 3lak tibbanam athi. Ithuru 2lak kelinma ithurui maseta.

    අත්දැකීමෙන් කියන්නේ අදායම වැඩි වෙන වැඩි වෙන්න වියදනුත් වැඩි. හම්බ කරලම බලහන්කො :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අත්දැකීමෙන් කියන්නේ අදායම වැඩි වෙන වැඩි වෙන්න වියදනුත් වැඩි. හම්බ කරලම බලහන්කො :P

    ඔක තමා මන් කලින් කිව්වෙ මූල්‍යමය විනය නැත්තම් කොච්චර හම්බ කරත් වැඩක් නැහැ.
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    අත්දැකීමෙන් කියන්නේ අදායම වැඩි වෙන වැඩි වෙන්න වියදනුත් වැඩි. හම්බ කරලම බලහන්කො :P

    It all depend on how you spend it.

    normal middle class fellow can easily survive in sl with 50,000 month
    by saving 450k for a month

    -*
    income may varies due to how you work and how much work did you get.
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    freelancing karala awama 30000k wath maseta hoyanna puluwan. e eka samanya project ekakin. campus yana kale idan thama man karanawa. data entry kalath oya gana hoyana eka loku deyak newe . anika suddata rs 30000k neththan $200k kiyanne mahadeyak newe. un apen wede karan dahagunayak wediyen hoyanawa. oka thama thathwe
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dan mewa balala igena ganna un ewa nawattala owa karanna yanna epa , samahara un awurudu ganan try karanawa no income karanawa side eken karapan anith ewata 0adu mowenna sthawara wenakan
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම දැන් අවුරුදු 5ක් තිස්සේ Full Time Freelance කරන්නේ Software Developer කෙනෙක් විදියට. ලංකාවේ company 2 කත් වැඩ කරලා තියෙනවා අවුරුදු 2ක් මේකට එන්න කලින් SE කෙනෙක් විදියට. ඊට වඩා සෑහෙන නිදහස් සහ ඊට වඩා වැඩියෙන් හොයන්න පුළුවන් freelance කරලා. හැබැයි risk එකක් තියෙනවා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මෙතන ගොඩක් Freelancing කරන අය එකතු වෙලා ඉන්න නිසා කට්ටියම කියමු බලන්න හොඳ Investment idea ටිකක් Freelancing කරන අයට. :)