ෆ්‍රී සර්විස් දෙක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ෆ්‍රී සර්විස් දෙක

    ඔන්න මම ගියා දෙවෙනි ෆ්‍රී සර්විස් එක කරගන්ඩ ගෙදර තියෙන අලුත් hero ප්ලෙෂර් බයික් එකට
    කොහොමහරි කියපි දෙවෙනි සර්විස් එක කරන්ඩ ඕන කාලෙ පැනල නිසා ෆ්‍රී කරන්ඩ විදියක් නෑලු.. එයාලට කම්පැනියෙන් (Abans) ගෙවන්නෙ නෑලු
    කල් ගියාට කිලෝමීටර ගාන හරියටම දෙවෙනි සර්විස් එකට සෙට් වුණා.. අනික බයික් එක හැප්පිල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරල හදාගන්ඩ මාසෙකටත් වඩා ගරාජ් දාල තිබුණ..
    කරුමෙ කියන්ඩ මීටරෙත් මුං හදනකොට අනිත්පැත්තට කරකවලද කොහෙද පළවෙනි සර්විස් එක කරන කිලෝමීටර ගාණ තිබුණෙ.. :baffled:
    2500km පැද පැද හිටියෙ, ගරාජ් එකෙන් ගේනකොට 600km ගාණක් වෙලා :lol:
    මම හිතන්නෙ යාන්තං 3000km පැන්නම තමා මම දෙවෙනි සර්විස් එකට ගෙනිච්චෙ. මුං කියපි මාස 3කට වඩා ගොඩක් කල් ගිහිල්ල නිසා ෆ්‍රීසර්විස් දෙන්ඩ බෑ කියල

    ඔන්න ඔහොමයි බයික් ගන්නකොට කියන ෆ්‍රී සර්විස් දෙක දෙන්නෙ.. :angry:
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man nam oya free service karaganna yanne nah bn un free serive kiyala monowda bn karanne free oil tikakta salli gannwa anith eka loose oil boru wadak hodama wade ganak giyata kamak nah uba danna kenek gawata dala service eka karana eka
     
    • Like
    Reactions: AnuradhaRa

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    උන්ගේ කිසිම අවුලක් නැහැ . ඔය කියන කතා දන්නේ උඹ නේ . උන් කියන කන්ඩිෂන් වලට නැත්තම් උන්ට කරන්න බැහැ . උඹම කියනවා මීටරේ කරකවළලු. එහෙම bike එකක් ගැන උන්ට වොරන්ටියක් වත් දෙන්න බැහැ . දැන් උඹේ වොරන්ටිත් කැන්සල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උන්ගේ කිසිම අවුලක් නැහැ . ඔය කියන කතා දන්නේ උඹ නේ . උන් කියන කන්ඩිෂන් වලට නැත්තම් උන්ට කරන්න බැහැ . උඹම කියනවා මීටරේ කරකවළලු. එහෙම bike එකක් ගැන උන්ට වොරන්ටියක් වත් දෙන්න බැහැ . දැන් උඹේ වොරන්ටිත් කැන්සල්

    කලිං හීරෝ හොන්ඩ ප්ලෙෂර් එන කාලෙ එයාල ලස්සනට වැඩේ කරල දෙනව..
    මම පළවෙනි සර්විස් එකට ගියේ මාස 3 සෙට් වුණ නිසා. කිලෝමීටර එකසියගානක් පැදල තිබුණෙ..
    මාව හරවල යැව්ව කිලෝමීටර 500ක් වත් තව පැදල එන්ඩ කියල..
    කොහොමහරි දෙවෙනි සර්විස් එක කරනකොටත් සෑහෙන කාලයක් ගියා, මොකද බයික් එක වැඩිය පැද්දෙ නැති නිසා..
    එයාල දෙවෙනි එකත් ෆ්‍රී කරල දුන්න, කිසි අවුලක් නැතුව..
    එයාලමයි කිලෝමීටර ගාණ බලල එන්ඩ කිව්වෙ, මාස 3 බලන්නෙ නැතුව.. හැබැයි ඒ වෙන සර්විස් කරන තැනක්
     
    එකම අවුල වුණේ මාස දෙකක් තුනක් විතර පරක්කු වුණ එක විතරයි...
    කිලෝමීටර 3500 නං පැනල තිබුණෙ නෑ මට ෂුවර්
    මීටරේ බැහැල තිබුණෙ ඇක්සිඩන්ට් එකෙන් ඒකත් හදන්ඩ වුණ නිසා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය බලු වැඩේ මටත් කළා බන් ඕකුන්. මගේ එකත් first service එක කරන්න තියෙන දවස් ගාන පැනලා කියලා සල්ලි වලට service එක කලේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කලිං හීරෝ හොන්ඩ ප්ලෙෂර් එන කාලෙ එයාල ලස්සනට වැඩේ කරල දෙනව..
    මම පළවෙනි සර්විස් එකට ගියේ මාස 3 සෙට් වුණ නිසා. කිලෝමීටර එකසියගානක් පැදල තිබුණෙ..
    මාව හරවල යැව්ව කිලෝමීටර 500ක් වත් තව පැදල එන්ඩ කියල..
    කොහොමහරි දෙවෙනි සර්විස් එක කරනකොටත් සෑහෙන කාලයක් ගියා, මොකද බයික් එක වැඩිය පැද්දෙ නැති නිසා..
    එයාල දෙවෙනි එකත් ෆ්‍රී කරල දුන්න, කිසි අවුලක් නැතුව..
    එයාලමයි කිලෝමීටර ගාණ බලල එන්ඩ කිව්වෙ, මාස 3 බලන්නෙ නැතුව.. හැබැයි ඒ වෙන සර්විස් කරන තැනක්

    byk eka padapan mchn aragena eka thana thiyanna epa battry awul ynwa oil wunath ekane hariyata maru karaganna bari masa 3k yaddiwath oil change karaganna mul kaledi
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මගේ bajaj discover 125M එකට නම් free service 3ක් හම්බ උණා 2ක්
    company එක ගානේ අනෙක service center එකෙන්..
    හැබැයි දවසගාන පහු උනාට අවුලක් උනේ නෑ
    මම ඔය service 3ටම යනකොට මාසයක් වත් පහුවෙලා තිබ්බේ..
    එහෙම අවුලක් වෙන්නේ නෑ නේ බන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඔය බලු වැඩේ මටත් කළා බන් ඕකුන්. මගේ එකත් first service එක කරන්න තියෙන දවස් ගාන පැනලා කියලා සල්ලි වලට service එක කලේ.

    මුං ෆ්‍රී සර්විස් දෙන්නෙ ඔහොමයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මගේ bajaj discover 125M එකට නම් free service 3ක් හම්බ උණා 2ක්
    company එක ගානේ අනෙක service center එකෙන්..
    හැබැයි දවසගාන පහු උනාට අවුලක් උනේ නෑ
    මම ඔය service 3ටම යනකොට මාසයක් වත් පහුවෙලා තිබ්බේ..
    එහෙම අවුලක් වෙන්නේ නෑ නේ බන්

    ඔව් මචං මම hero honda pleasure එකත් කල් පැනල කිලෝමීටර ගාණට කෙරුවෙ.. උං කිව්වනෙ කල් ගියාට කමක් නෑ පැදල එන්ඩ කියල..
    දැං මේ අලුත් hero pleasure (Abans) එකට තමා ඔය කැත වැඩේ වුණේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මගේ bajaj discover 125M එකට නම් free service 3ක් හම්බ උණා 2ක්
    company එක ගානේ අනෙක service center එකෙන්..
    හැබැයි දවසගාන පහු උනාට අවුලක් උනේ නෑ
    මම ඔය service 3ටම යනකොට මාසයක් වත් පහුවෙලා තිබ්බේ..
    එහෙම අවුලක් වෙන්නේ නෑ නේ බන්

    අහන්ඩත් සතුටුයි :cool:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උන් කියන්නේ පලවෙනි එක 500km හරි මාසෙන් හරි මුලින් එන එක කියලා. මගේ මුලින් අවේ මාසේ, 350 km වලින් කරා. දෙවෙනි එක 2500 km හරි දෙවෙනි මාසේ හරි මුලින් එන එක.. 750 km වලින් විතර මාස 2 ක අවා. උන්ට ගෙවන්නේ නැ කියලා මචන් නෝටිස් එකක් දාලා තියනවා company එකෙන් එවපු, සර්විස් එකට ශේප් එකේ කිඋවම date එක පස්සට දාලා වැඩේ කරගන්න පුළුවන්...මම කරේ එහෙමයි.. අනිත් එක ෆ්‍රී කියන්නේ විතරනේ...