ෆ්රී සර්විස් දෙක
ඔන්න මම ගියා දෙවෙනි ෆ්රී සර්විස් එක කරගන්ඩ ගෙදර තියෙන අලුත් hero ප්ලෙෂර් බයික් එකට
කොහොමහරි කියපි දෙවෙනි සර්විස් එක කරන්ඩ ඕන කාලෙ පැනල නිසා ෆ්රී කරන්ඩ විදියක් නෑලු.. එයාලට කම්පැනියෙන් (Abans) ගෙවන්නෙ නෑලු
කල් ගියාට කිලෝමීටර ගාන හරියටම දෙවෙනි සර්විස් එකට සෙට් වුණා.. අනික බයික් එක හැප්පිල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරල හදාගන්ඩ මාසෙකටත් වඩා ගරාජ් දාල තිබුණ..
කරුමෙ කියන්ඩ මීටරෙත් මුං හදනකොට අනිත්පැත්තට කරකවලද කොහෙද පළවෙනි සර්විස් එක කරන කිලෝමීටර ගාණ තිබුණෙ..
2500km පැද පැද හිටියෙ, ගරාජ් එකෙන් ගේනකොට 600km ගාණක් වෙලා
මම හිතන්නෙ යාන්තං 3000km පැන්නම තමා මම දෙවෙනි සර්විස් එකට ගෙනිච්චෙ. මුං කියපි මාස 3කට වඩා ගොඩක් කල් ගිහිල්ල නිසා ෆ්රීසර්විස් දෙන්ඩ බෑ කියල
ඔන්න ඔහොමයි බයික් ගන්නකොට කියන ෆ්රී සර්විස් දෙක දෙන්නෙ..