ෆ්රේන්ඩ්~රික්වස්ට්
Facebook එකේ එන Friend Request ටික එක පාරටම හැම කෙනාගෙම Request Confirm කර ගන්නේ කොහොම ද.
එක එක කරන්න යද්දි එපා වෙනවා නේ.
මම දැක්කා කොහේ හරි සයිට් එකක මේ විදියට ඇක්ටිවේට් කරන්න පුලුවන් ක්රමයක් කියලා තිබ්බා ඒත් ඒ සයිට් එක මතක නෑ.
මේ ක්රමේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්.