ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?
සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපෝසිට් වල පොලිය හදන්නේ ඒ කාලයටම නේද? ඒ කිව්වේ අව්රුද්දක් ඩිපෝසිට් කරනව නම් අව්රුද්දටම නේද පොලිය හදන්නේ.
ඒ කියන්නේ 11% ක පොලියට, (nsb) රුපියල් ලක්ෂයක් අව්රුද්දක් දැම්මොත් පොලිය ලැබෙන්නේ 11,000 යි නේද?
ඒත් nsb එකේ සේවිංස් එකව්න්ට් වල 4.25% පොලිය දෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් සේවිංස් දැම්මොත් මාසෙකට නේද ඔය පොලිය ගෙවන්නේ.
http://www.nsb.lk/rupee-deposit-rates/
මේකේ තියන්නේ nsb එකේ ඩිපෝසිට් රේට් එක. මේ ගැන දන්න කෙනෙක් ටිකක් විස්තර කියනවද.
පසු සටහන.
මගේ ගැටලුවට අවශ්‍ය පිළිතුරු ලැබී ඇත. ප්‍රතිචාර දැක්වු සැම හට ස්තුතිය.

Last edited:

NSB එක විශ්වාසයි, සම්පත්,කොමර්ෂල් වලට වඩා පොලිය වැඩි.