BTW, godak Scandinavin ratawal wala SE job walata join una gaman Phone ekak denawa ( Iphone or Android latest one )TFS bro.
මමනම් ආපු ගමන් කරන්නෙ iphone 14 pro max එකක් ගන්න එක. අරගෙන whatsapp status දානව ගමටම පේන්න.
Yes machan
machan mama danne IT side eka witharayi
Oka gana balannam mama hode . aduma gane oya gana details thiyana site ekak hari set karaganna balannam
හරි ඕක වෙන්නේ මෙහෙමයි.
දැන් උබට CV එක හදන්න වෙනෙන් පිටු දෙකකට මැක්ස් කරලා නේ. එහෙම උනාම උබ ජොබ් දිස්ක්රිප්ෂන් එක දාන්න වෙන්නේ අඩුවෙන්. එකට දාන්න ඕනේ ඒ ජොබ් එකේ හොදට පොයින්ට් ටික. ඒ උනාට උබට ඕනේ වෙනවා ජොබ් එකේ කල පොඩි පොඩි දේවල් දාගන්න. අන්න එකට තමා ලින්ක්ඩ් ඉන් එකේ තියෙන්නේ. එකේ පුළුවන් අර සිම්පල් විදිහට දාපු එක වැඩි විස්තර ලියලා දාන්න. මගේ ලින්ක්ඩ් ඉන් එකෙන් CV එකක් හැදුවම පිටු 5 ක් වෙනවා. හැබැයි නොර්මල් එක පිටු දෙකයි.
------ Post added on Dec 21, 2022 at 2:09 PM
Not really.
අහ් අනිවා අව්ල් යනවා පුතී . මෙහෙ සාමන්යෙන් වැඩ නොකර ඉන්නේ නැ මිනිස්සු. ඒ නිසා ගැප් කෙස්. හැබැයි එක පුරවන්න ලේසි. මගෙත් අවරුදු 3 ක් තිබ්බ. මම කලේ
Personal goal pursuitPersonal goal pursuit
Career Break
මෙන්න මෙහෙම එකක් දාල එක පිරෙව්වා. මේකෙදි උබ ෆ්‍රී ලාන්ස් / බිස්නස් එකක් / සර්විස් එකක් කළා කියල දාපන් උබ ගිය මෙන් පාත් එකේම. එක ප්රුව් කරගන්නත් දේවල් හදාගනින්. ඉල්ලන්නේ නැ බුට් උන්ට ඉන්ටවිව් එකේ සැක හිතුනොත් අහන්න ඉඩ තියනවා. git එකේ ප්‍රොජෙක්ට් ලින්ක් එක / පිසිකල් මොනවා හරි එවිදන්ස් හදාගන්න ඒ කාලෙට
------ Post added on Dec 21, 2022 at 2:13 PM
machan mama damme mama karapu widihaDetails purawana eka echcharama important ne. Skills, tecnology tika hariyata demmoth hondatama ethi. Recruiters lata oowa kiyawa kiyawa inna welawak ne.
Not really.
me wage dewal danna puluwak
* Full-time dad
* Travelling


SoftwareWhat’s ur field?
mama giye aththatama 5 wenida.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා යුරෝපෙට අලුත්, නමුත් එයා තමන්ගේ කාලය කැපකරන් අනිත් එවුන්ටත් ගොඩයන්න සපෝට් එකක් දෙන්න තමා ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. එකෙක් දෙකෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකේ පොඩි පොඩි මිස්ටේක් අල්ලන් දගලනවා පලවන ජෝජ් රජ්ජුරුවොන්ගේ කාලේ ඉදන් යුරෝපේ ඉන්න එවුන් විදියට.![]()
01. කොල්ලන්ට බොරු කියන ත්‍රෙඩ්
02. ඇයි උබ ලන්කාවෙ වෙලවෙන් ලොග් වෙන්නෙ
03. ලැට් හොදන්න නේද ගියෙ
![]()
පිස්සුද බන්අඩෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිං ලන්තයක් නේද? නිකන්යෑ ඉතින් පින්ලන්තේ කියන්නේ,.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා යුරෝපෙට අලුත්, නමුත් එයා තමන්ගේ කාලය කැපකරන් අනිත් එවුන්ටත් ගොඩයන්න සපෝට් එකක් දෙන්න තමා ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. එකෙක් දෙකෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකේ පොඩි පොඩි මිස්ටේක් අල්ලන් දගලනවා පලවන ජෝජ් රජ්ජුරුවොන්ගේ කාලේ ඉදන් යුරෝපේ ඉන්න එවුන් විදියට.![]()