ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
ආයෝජනයක් විදියට වාහන ගන්න පුලුවන් , රෙන්ට් එකට දෙන්න , කම්පණි එකකට දාන්න , ටුවරිසම් වලට , වාහනෙන් ලක්ශයක් ලාබ ලබලා 50 ෆිනෑන්ස් ගෙව්වට කමක් නෑ ,

:yes::yes:
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    picture.php
    picture.php
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මුදලේ වටිනාකම ක්ෂය වෙනවා සහෝ..සැළසම්කරණය/ආර්ථික විද්‍යාවේ ඒක පැහැදිලි කරනවා...මුදලේ වටිනවාකම කාලයත් සමඟ අඩු වෙනවා.. හිතනන දැන් රුපියලකට ගන්න දේ අවුරුද්දකින් ගන්න රුපියන් 1.50ක් දෙන්න ඕනේ....
    ඔහොම හිතුවොත් මොන ණය ගන්න එකත් වැරදියි.. අනික කවදාවක්වත් සල්ලි එකතු කරලා මේ වැඩේ කර ගන්නත් බැහැ :no:

    ආර්ථික විද්යානුකුලව ඕක කියන්න ගියොත් අපිට ලාභ පාඩු නෑ..මොකද උන්ට ගන්න පුළුවන් උපරිම පොලිය + නය මුදල වත්කමේ වර්තමාන අගයට සමාන වෙන්න ඕනි.ඒවා ප්‍රයෝගිකව කලාම ලාභ තියනවා.මොකද නය වාරික වට්ටම් කරනකොට ඒවල අවදානම උද්දමනය වගේ දේවල් දාල තියන නිසා. මන් කිව්වේ ලදී මන් ඉගෙන ගත්තු දෙයක්.වැරදි නම් නිවැරදි කල මැනව.:):)