ආයෝජනයක් විදියට වාහන ගන්න පුලුවන් , රෙන්ට් එකට දෙන්න , කම්පණි එකකට දාන්න , ටුවරිසම් වලට , වාහනෙන් ලක්ශයක් ලාබ ලබලා 50 ෆිනෑන්ස් ගෙව්වට කමක් නෑ ,

ආයෝජනයක් විදියට වාහන ගන්න පුලුවන් , රෙන්ට් එකට දෙන්න , කම්පණි එකකට දාන්න , ටුවරිසම් වලට , වාහනෙන් ලක්ශයක් ලාබ ලබලා 50 ෆිනෑන්ස් ගෙව්වට කමක් නෑ ,

![]()
ඔන්න මාත් ගත්ත එකක් මාසෙට 50ක් විතර ගෙවන්න ඕනා (5 years)
mokadda ban me brand eka ... Opel or Vauxhall ?

දෙකම එකයි, මේක Vauxhall, made in UK. අනික German![]()

මුදලේ වටිනාකම ක්ෂය වෙනවා සහෝ..සැළසම්කරණය/ආර්ථික විද්‍යාවේ ඒක පැහැදිලි කරනවා...මුදලේ වටිනවාකම කාලයත් සමඟ අඩු වෙනවා.. හිතනන දැන් රුපියලකට ගන්න දේ අවුරුද්දකින් ගන්න රුපියන් 1.50ක් දෙන්න ඕනේ....
ඔහොම හිතුවොත් මොන ණය ගන්න එකත් වැරදියි.. අනික කවදාවක්වත් සල්ලි එකතු කරලා මේ වැඩේ කර ගන්නත් බැහැ![]()