ෆිනෑන්ස්_එකෙන්_උස්සපු_වාහන

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ෆිනෑන්ස්_එකෙන්_උස්සපු_වාහන

    මචන්
    ෆිනෑන්ස් වලින් උස්සපු වාහන
    ගත්තට අවුලක් නැද්ද?? :sorry::sorry::baffled::oo:

    lux-vehicle-finance.jpg

    වාහනයකට ෆිනෑන්ස් එකක් දාන්න ගියාම උන් කිව්වා උන් ගාවත් වාහන තියනවා හරියනවනම් බලල ගන්න කියල. එහෙම උන් උස්සපු වාහන ගත්තට අවුලක් නැද්ද බන්? විශේෂ දේවල් තියනවද එතකොට බලන්න ඕන (නීතිමය පැත්ත එහෙම):sorry::eek:

    දන්නා අය විස්තර ටිකක් කියපල්ලකෝ. දන්නේ නැත්නම් උදව්වක් විදියට බම්ප් එකක් හරි දාගෙන යන්න මචෝ.. :D

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Samahara gewanna beruwa ussan apu wahana walata nadu danawa.Samaharu gewanna beruwa bara dena ewa keli okoma galawala denne,nattan damage karala denawa tarahata.tawa yard eke park karala tiyena ewa walin office eke un pissu kelinawa.interior eka kanawa pissu natala.
     
    • Like
    Reactions: Cee7

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වාහන සීස් කරන එවුන් කන්ටැක් තියෙන ගරාජ් තියෙනව වාහනේ උස්සන් එන ගමන් ඔව්වට දාල අවශ්‍ය බඩු රී ප්ලේස් කරනව අලුත් ටයර් මාරු කරනව බැටරි ලයිට් එකී නොකී ගොඩක් දේවල්
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    owa leda bn. podda aul giyoth ubatath oya deema karanne kiyala mathaka thiyaganin. bank ekakin ganin bn lease eka. gewanna bari unath tikak adala sup ekak ganna puluwan. finance wala no chance.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ගලවන්න පුලුවන් හැම කෑල්ලම ගලවල උන් වාහනේ ෆිනෑස් එකට දෙන්නේ. ෆිනෑස් ගෙවගන්න බැරි එකෙක් වාහනේ සර්විස් මුකුත් කරන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Samahara gewanna beruwa ussan apu wahana walata nadu danawa.Samaharu gewanna beruwa bara dena ewa keli okoma galawala denne,nattan damage karala denawa tarahata.tawa yard eke park karala tiyena ewa walin office eke un pissu kelinawa.interior eka kanawa pissu natala.
    ehemath seen thiyanawada ban:sorry:

    වාහන සීස් කරන එවුන් කන්ටැක් තියෙන ගරාජ් තියෙනව වාහනේ උස්සන් එන ගමන් ඔව්වට දාල අවශ්‍ය බඩු රී ප්ලේස් කරනව අලුත් ටයර් මාරු කරනව බැටරි ලයිට් එකී නොකී ගොඩක් දේවල්
    :sorry::sorry:

    owa leda bn. podda aul giyoth ubatath oya deema karanne kiyala mathaka thiyaganin. bank ekakin ganin bn lease eka. gewanna bari unath tikak adala sup ekak ganna puluwan. finance wala no chance.
    bank wala denne ban awurudu 10ka athule thiyena models walata witharayi. :oo: mama katha karala baluwa eetapasse thamayi company ekakin finance ekak danna baluwe

    ගලවන්න පුලුවන් හැම කෑල්ලම ගලවල උන් වාහනේ ෆිනෑස් එකට දෙන්නේ. ෆිනෑස් ගෙවගන්න බැරි එකෙක් වාහනේ සර්විස් මුකුත් කරන්නෙත් නෑ.
    ehenam wade atha arala daanna thamayi wenne. Thankz hamotama wisthara kiwwata :D:yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සීස් කරපු වාහන වල කලින් කියල තියෙනවා වගේ අඩුපාඩුනම් තියෙන්න පුළුවන්.
    ටයර් බැට්රි වගේ දේවල් නම් අනිවා මාරු කරනවා. :dull:
    ඒත් සාමානය මිලට වඩා සෑහෙන්න අඩුවට වාහන යාර්ඩ් වල තියෙනවා.
    එකම දේ වාහන ගැන හොදටම දන්න කෙනෙකුට කියල චෙක් කරල ගන්න ඕනේ.
    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් ඒවා හදාගන්න පුළුවන් නම් වටින්න වාහන යාර්ඩ් වල තියෙනවා.
    ඔය වාහන සේල් වල විකුනන්න තියෙන වාහන ගොඩක් ඒවා ඔක්ෂන් වලින් ගත්ත වාහන. උන් කරන්නේ පිට පෙනුම විතරක් හදල අන්දන එක.

    නීතිමය පැත්තෙන් කියල නම් අවුලක් නෑ. වාහනේ අරගෙන ට්‍රාන්සර් කරගන්න තියෙන්නේ.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Bank eka athule connection ekak tiyenawanan yard ekata apu ekak ganna nattan ganna epa
    :yes::yes:
    සීස් කරපු වාහන වල කලින් කියල තියෙනවා වගේ අඩුපාඩුනම් තියෙන්න පුළුවන්.
    ටයර් බැට්රි වගේ දේවල් නම් අනිවා මාරු කරනවා. :dull:
    ඒත් සාමානය මිලට වඩා සෑහෙන්න අඩුවට වාහන යාර්ඩ් වල තියෙනවා.
    එකම දේ වාහන ගැන හොදටම දන්න කෙනෙකුට කියල චෙක් කරල ගන්න ඕනේ.
    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් ඒවා හදාගන්න පුළුවන් නම් වටින්න වාහන යාර්ඩ් වල තියෙනවා.
    ඔය වාහන සේල් වල විකුනන්න තියෙන වාහන ගොඩක් ඒවා ඔක්ෂන් වලින් ගත්ත වාහන. උන් කරන්නේ පිට පෙනුම විතරක් හදල අන්දන එක.

    නීතිමය පැත්තෙන් කියල නම් අවුලක් නෑ. වාහනේ අරගෙන ට්‍රාන්සර් කරගන්න තියෙන්නේ.
    meke daala thiyena wisthara anuwanam ban ganna eka godak risk wadak wage :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    99% ක්ම මරාල බං. ගන්න එක අනුමත කරන්න බෑ. එක කාරණයක් ඕවා යාඩ් වල කාළයක් එක තැන තියපුවා. ඒ විතරක් නෙවෙයි අයිති කරුවා පුළුවන් තරම් කෑලි ගලවගෙන තියන්නේ. වාහනේ ඇතුලේ කොටස් ආයි හොයාගන්න එක ලේසි නෑ‍. මමත් යාඩ් වලට ගිහින් වාහන බලලා තියනවා. එක සැරයක් මම ගිහිල්ලම යාලුවෙකුට ෂෙල් එකක් ගත්තා. අඩුවට ලැබුනට මොකද ඇතුලේ ප්ලාස්ටික් කෑලි පවා හොයන්න හෙන ගේමක් දෙන්න උනා. පවර් ස්ටීරියන් පොම්පේ පවා ගලවලා තිබ්බේ. ඒවා යාඩ් එක ඇතුලේ හසුරුවන හැටි දැක්කනම් :eek:
     
    • Like
    Reactions: Cee7

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    epa... ussapuwa ganna epa. price eka adu wage nemei anthimata owa maha watha case godawal. ikman eke aduwata wikunana ewa danna ekek ekka gihin ganin.. ewa shape
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    සමස්ථයක් වශයෙන් කිව්වොත් බන් ගන්න එපා. කේස් තියෙනවා සෑහෙන. ඔය ත්‍රීවීල් බයික් වගේ වාහන නම් කමක් නෑ, ලොකුවාහන නම් ගන්න එපා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Samahara gewanna beruwa ussan apu wahana walata nadu danawa.Samaharu gewanna beruwa bara dena ewa keli okoma galawala denne,nattan damage karala denawa tarahata.tawa yard eke park karala tiyena ewa walin office eke un pissu kelinawa.interior eka kanawa pissu natala.

    :yes:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    cash කරලම ගන්න ඕන නේද ආයේ ලීසිං දෙන්නේ නෑනේ .