ෆිනෑන්ස්_එකෙන්_උස්සපු_වාහන
මචන්
ෆිනෑන්ස් වලින් උස්සපු වාහන
ගත්තට අවුලක් නැද්ද??

වාහනයකට ෆිනෑන්ස් එකක් දාන්න ගියාම උන් කිව්වා උන් ගාවත් වාහන තියනවා හරියනවනම් බලල ගන්න කියල. එහෙම උන් උස්සපු වාහන ගත්තට අවුලක් නැද්ද බන්? විශේෂ දේවල් තියනවද එතකොට බලන්න ඕන (නීතිමය පැත්ත එහෙම)

දන්නා අය විස්තර ටිකක් කියපල්ලකෝ. දන්නේ නැත්නම් උදව්වක් විදියට බම්ප් එකක් හරි දාගෙන යන්න මචෝ..