ෆිනෑන්ස්_එකෙන්_උස්සපු_වාහන

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දන්න එකෙක් එක්ක පලයන්
    සාමාන්‍යෙයන් වාහනය එංජිමක් අවුල් වෙන්නේ කලා තුරකින්
    පට්ට කට්ටක් කන්න වෙන්නේ ප්ලාස්ටික් කෑලි ඉන්ටීරියර් කෑලි හොයන්න ගියහම
    පෙනුම අවුලක් නැත්නම්
    පේන්ට් චාටර් වෙලා නැත්නම්
    හැප්පිලා පොඩිවෙලා නැත්නම්

    වාහනේ වටිනාකමෙන් එංජිම් රෙයාපර් වලට යන වියදම වගේ වියදම් අඩුුකරලා ඉල්ලපන්

    මං බයික් ගන්නේ යාර්ඩ් වලින් මචං
    අංක එකටම බලන්නේ පෙනුම මචං මොකද වාහනේ ප්ලාස්ටික් කෑලි හොයන්න ගියහම එපා වෙනවා

    එංජිම මටතිබ්බත් එකයි නැතත් එකයි

    මං බයික් එකට ප්‍රයිස් ගහන්නේ


    බයික් ප්‍රයිස් = විකුණුම් මිල - ලාභය - එංජිම සදහා රෙයපාර් වියදම - බැටරි ටයර් ලයිසන් සදහා වියදම - බෝකර් ගාස්තුව

    එතකොට මචං මට කොහොමත් ලාබේ ඇවිල්ලා
    රෙපයාර් අඩුනම් ඒවත් ලාබ තමයි

    මම නම් වාහන ගත්තොත් ගන්නේ යාර්ඩ් එකකින් තමා
    පොඩ්ඩක් කට්ට කෑවනම් මර්කට් ප්‍රයිස් එකෙන් 30% ක් අඩුවෙන් ගන්න පුලුවන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යාර්ඩ් වලින් වාහන ගන්න කොට තියෙන එක වාසියක් තමා නීතිමය පෑත්ත. මොකද සමාගම එක්කනේ ගනුදෙනුව. ඔය වාහනේ විකුනල තමා කලින් අයිතිකාරයට ගෙවන්න පුලුවන් ගානක් ගෙවන්නේ. වාහන හුගක් වෙලාවට කන්ඩිශන් නෑ තමා. මොකද අයිතිකාරය නට්ටන් වෙලා ඉන්නකොට මොන වාහන නඩත්තුද? කලතුරකින් හොද වාහන තියෙනව. කොහොම හරි සේල් කාරයො ගෙනියන්නේ ඕවා තමා. ඉතින් අඩුවට හම්බවෙනවනම් ගන්න තියෙන්නේ. අඩුපාඩු බලල තීරනය කරන්න.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    epa , pala dena na ......
    ඕවා නම් බොරු කතා. අපි සේල් වලින් ගන්නෙත් ඕවා තමා. එහෙමනම් ඉතින් ෆිනෑන්ස් ඈරියස් වෙන වාහන විසික් කරන්න තමා වෙන්නේ. මේ හෑප්පිලා කන්ඩෙම් උන ඒවත් හදල දුවන රටේ ෆිනෑන්ස් ඈරියස් වෙච්ච ඒව පල දෙන්නේ නෑලු. :P:P:P
     

    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    Yard wala hoda wahanath set wenawa.parts adui nam ewata adu karala offer karapan.yard wala thiyana ewa thama hodala sale wala thiyenne.hoda market ekak thiyana vehicle godak kal yard wala thiyen na ikmanata yanawa.bass kenek genihin check karala ganin.mokadda ganda yana wahane uba..??