දන්න එකෙක් එක්ක පලයන්
සාමාන්‍යෙයන් වාහනය එංජිමක් අවුල් වෙන්නේ කලා තුරකින්
පට්ට කට්ටක් කන්න වෙන්නේ ප්ලාස්ටික් කෑලි ඉන්ටීරියර් කෑලි හොයන්න ගියහම
පෙනුම අවුලක් නැත්නම්
පේන්ට් චාටර් වෙලා නැත්නම්
හැප්පිලා පොඩිවෙලා නැත්නම්
වාහනේ වටිනාකමෙන් එංජිම් රෙයාපර් වලට යන වියදම වගේ වියදම් අඩුුකරලා ඉල්ලපන්
මං බයික් ගන්නේ යාර්ඩ් වලින් මචං
අංක එකටම බලන්නේ පෙනුම මචං මොකද වාහනේ ප්ලාස්ටික් කෑලි හොයන්න ගියහම එපා වෙනවා
එංජිම මටතිබ්බත් එකයි නැතත් එකයි
මං බයික් එකට ප්‍රයිස් ගහන්නේ
බයික් ප්‍රයිස් = විකුණුම් මිල - ලාභය - එංජිම සදහා රෙයපාර් වියදම - බැටරි ටයර් ලයිසන් සදහා වියදම - බෝකර් ගාස්තුව
එතකොට මචං මට කොහොමත් ලාබේ ඇවිල්ලා
රෙපයාර් අඩුනම් ඒවත් ලාබ තමයි
මම නම් වාහන ගත්තොත් ගන්නේ යාර්ඩ් එකකින් තමා
පොඩ්ඩක් කට්ට කෑවනම් මර්කට් ප්‍රයිස් එකෙන් 30% ක් අඩුවෙන් ගන්න පුලුවන්