the apartment ... perhapsmn balala thiyena lassanama film ekak. habai paranai,katada kiyanna puluwan
![]()
![]()
![]()
Goodfellas

Ubata kohomada hambune? balanne kohomada?1953 awa film ekak. meke pradana niliya best actress oscar eka dinanawa palawenima parata me film eke act karala. actress ge nama kiyannam guess karanna bari nm.![]()
![]()
Patta Gemak thiyenne meke
Torrent walin thamai banne . Aluthin ena film walata wada parana film wala thiyana storylines wala anuthuma lassanak wagema cinematic quality ekak thiyenawa. ekai me wage film balanna kamthi.Ubata kohomada hambune? balanne kohomada?

Accepted danata awrudu 12 withara kalin HBO para gahapu film ekak man HBO damoth mae magula yanawa isaraචැලේන්ජ් එක. ෆිල්ම් එකක ස්ක්රීන් ෂොට් එකකින් අදුරගන්න පුලුවන්ද?
කට්ටිය දාන්න ඕනෙම ස්ක්රීන් ෂොට් එකක් දන්නා කට්ටිය කමෙන්ට් කරන්න
හරි උත්තරේ ඉස්සල්ලම දෙන කෙනාට තමා ඊලග එක දාන්න පුළුවන්
ට්රයි කරලා බලමු ෆන් එකක් ගන්න පුළුවන් වෙයි
එහෙනම් මම පටන් ගන්නම්. මේක සුපිරි ෆිල්ම් එකක්. මෙතැනදී වෙන සින් එකෙන්
මුට චු ටික විතරයි නොගිහින් තියෙන්නේ.
View attachment 126150
Bengali movie ?මේක සම්මාන රැසක් ලබාගත්තු චිත්රපටියක්,මේකේ කොහෙන් Screen Shot එකක් දැම්මත් RSE එකට වැටෙනවා,එහෙම වැටෙන්නෙ නැති Shot එකක් හොයල මම දැම්මෙ පුලුවන් නම් හොයාගන්න..
![]()
සිරාවටම බන්.අපි මොනවද මෙච්චර කල් බලලා තියෙන්නෙ කියලා හිතෙනවායකෝ ජීවිත කාලෙම බලපු ෆිල්ම් එකක්වත් නෑනේ මුන් දාල තියෙන ස්ක්රීන් ෂොට් වල.![]()
Never heardNo, Apocalypse now balala nadda machan . One of the greatest war movies ever made (more of a anti-war movie)
![]()
![]()
Tikak walak wage. Story concept eka witarayi walak wage thiyenne.Walakda ?
shia lebof inna film ekak nedaMeka balapu supiri film ekak. True story
View attachment 126156